May 10 තවත් ප්‍රහාරයක්

Jun 19, 2014
1
1
0
May 10 තවත් ප්‍රහාරයක්

දහවෙනිදා හෝ ඊට කලින් තවත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එනවලු. කවුද ගෑනියෙක් මේ දැන් කියාගෙන ගියා පාර දිගේ
 
  • Like
Reactions: SuperX

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ඕවා මේ මිනිස්සුන්ගෙ බොරු සහ අවස්තාවාදීන්ගෙ බොරු ප්‍රවෘර්ති යාලුවා...දැන් ඒ තරමටම අපේ ආරක්ශක අංශ ශක්තිමත්..උන්ගෙන් බේරෙනව බොරු දැන්...හැම හම්බයම බය වෙලා ඉන්නෙත් ඒකමයි..