Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MAY 11 OFFICE ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මේකේ හාර්ඩ් ඇන්ඩ් ෆාස්ට් රූල් එකක් එස්ටැබ්ලිශ් කරන්න බැහැ. අදාල ආයතනය සතුයි ඒකේ වගකීම සහ ගන්න තීරණ. හැබැයි ඒක රටෙම ආරක්ශාවට කොච්චර නම්‍යශීලීද කියලා එතිකලි ඒ ආයතනය හිතන්න ඕනා.

උදා හරනයකට සේවකයෝ 2000-3000 ඉන්න ආයතන වල හැමෝම ඔන්ලයින් මීටින් වලට ගෙන්න ගන්නේ නැහැ නේ. ආයතන ප්‍රදානීන් විතරයි ගොඩක් වෙලාවට මෙහෙම ක්‍රම (තොරතුරු තාක්ශනයට ආදාල ආයතන සහ තවත් සීමිත ආයතන කීපයක් හැරුන කොට )වලින් වැඩ කෙරුවෙ. ඒක ප්‍රායෝගිකත් නැහැ.

අනික සේවකයන්ට පඩිගෙවන්න ඕන.සහ සෙවකයන් ගෙදර ඉන්න ඉන්න එක වාසිදායක විදිහට ගන්නවා.හැබැයි ආයතනය පඩි ගෙවන්න ඕනා (අපි අර කියන්නේ ටෙකන් ඉන්ටු ග්රාන්ටඩ් කියලා ) සරලවම කිව්වොත් නිදාගත්ත රටක් නැගිට්ටවන්නයි යන්නේ. එතකොට අර පොඩිකාලේ වගේ සමහරුන්ට අඩ වහිනවා/ බඩ ටිකක් රිදෙනවා වගේ එක්ස්කුසස් මුල් දවස්වල හිතට එනවා.ඇයි නිකන්මනේ හිටියේ. එක තමයි මනුශ්‍ය ස්වබාවය.

උදා- හැම ආයතණයම එහෙමකරන්නෙ නැහ. උදා- මම රැකියාව කරන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන Conglomerate වලින් එකක. ඉතින් මේකේ යටතේ තියෙන සමහර ආයතන පහුගිය මාසෙම වැඩකරා අදාල සේවා වල ස්වභාවය නිසා. සමහර ආයතන සම්පූර්න වැහුවා. දැන් 11 ඒ හෝල්ඩ් වෙලා තිබ්බ ආයතන ඔක්කොම අරිනවා . හැබැයි පලවෙනි දවසේ කාර්යාලයට යන්නේආයතන කළමනාකාරිත්වයේ ඉන්න කීපදෙනා විතරයි. කලමනාකරිතවයේ 2න්නෙක් ඉන්නේ කොලබින් පිට නිසා එගොල්ලන්ව ගෙන්න ගන්නෙ නැහැ . (මම මේ කියන්නේ මම සේවය කරන ආයතනය ) එදාට ආයතන කලමණාකරනය අදාල අවසරය දීලා තියෙනවා තමුන්ට අවශ්‍ය අය පමනක් ආයතනයේ කැශ්ෆ්ලෝ එක / රනින් ඔපරෙශන්ස් නෝමල් කරගන්න කන් ගෙන්න ගන්න. එත් හදිස්සියේ වත් ඒ අදාල සේවකය පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කරනවානම් ඒකට වෙනම වැඩපිලිවෙලක් යොදන්න ඕනා . නැත්තන් පළවෙනි සති දෙක ගෙන්න ගන්නෙ නැහැ . පස්සේ ටික ටික යතා තත්වයට පත්කරගන්නවා,

මේ දෙවල් ඔගොල්ලො එක්ක බෙදාගත්තෙ වෙන දෙයක් නිසා නෙමෙයි. ආයතන ව්‍යුහයක් රටේ නීතියත් එක්ක ප්‍රායොගිකව ඉස්සරහට යන්නේ කොහොමද කියල පෙන්නන්න. හැම ආයතනයකටම එක වගේ වැඩ කරන්න බැහැ.රැකියා ස්වබාවය වෙනස් නිසා. එත් එක්කම ආයතනයේ ප්‍රදානියා ඇයිතිකරු සහ අධ්යක්ශ මන්ඩලය මේ දිහා කොච්චර ප්‍රායොගිකව බලනවද කියන මත තීරණ වෙනස් වෙනවා.

[QUOTE="niresh1989, post: 25375414, member: 499920"] [SIZE="5"] මෙහෙමයි මේකේ හාර්ඩ් ඇන්ඩ් ෆාස්ට් රූල් එකක් එස්ටැබ්ලිශ් කරන්න බැහැ. අදාල ආයතනය සතුයි ඒකේ වගකීම සහ ගන්න තීරණ. හැබැයි ඒක රටෙම ආරක්ශාවට කොච්චර නම්‍යශීලීද කියලා එතිකලි ඒ ආයතනය හිතන්න ඕනා. උදා හරනයකට සේවකයෝ 2000-3000 ඉන්න ආයතන වල හැමෝම ඔන්ලයින් මීටින් වලට ගෙන්න ගන්නේ නැහැ නේ. ආයතන ප්‍රදානීන් විතරයි ගොඩක් වෙලාවට මෙහෙම ක්‍රම (තොරතුරු තාක්ශනයට ආදාල ආයතන සහ තවත් සීමිත ආයතන කීපයක් හැරුන කොට )වලින් වැඩ කෙරුවෙ. ඒක ප්‍රායෝගිකත් නැහැ. අනික සේවකයන්ට පඩිගෙවන්න ඕන.සහ සෙවකයන් ගෙදර ඉන්න ඉන්න එක වාසිදායක විදිහට ගන්නවා.හැබැයි ආයතනය පඩි ගෙවන්න ඕනා (අපි අර කියන්නේ ටෙකන් ඉන්ටු ග්රාන්ටඩ් කියලා:baffled::P ) සරලවම කිව්වොත් නිදාගත්ත රටක් නැගිට්ටවන්නයි යන්නේ:yes::yes:. එතකොට අර පොඩිකාලේ වගේ සමහරුන්ට අඩ වහිනවා/ බඩ ටිකක් රිදෙනවා වගේ එක්ස්කුසස් මුල් දවස්වල හිතට එනවා.ඇයි නිකන්මනේ හිටියේ. එක තමයි මනුශ්‍ය ස්වබාවය:rofl::rofl:. උදා- හැම ආයතණයම එහෙමකරන්නෙ නැහ. උදා- මම රැකියාව කරන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන Conglomerate වලින් එකක. ඉතින් මේකේ යටතේ තියෙන සමහර ආයතන පහුගිය මාසෙම වැඩකරා අදාල සේවා වල ස්වභාවය නිසා. සමහර ආයතන සම්පූර්න වැහුවා. දැන් 11 ඒ හෝල්ඩ් වෙලා තිබ්බ ආයතන ඔක්කොම අරිනවා . හැබැයි පලවෙනි දවසේ කාර්යාලයට යන්නේආයතන කළමනාකාරිත්වයේ ඉන්න කීපදෙනා විතරයි. කලමනාකරිතවයේ 2න්නෙක් ඉන්නේ කොලබින් පිට නිසා එගොල්ලන්ව ගෙන්න ගන්නෙ නැහැ :D. (මම මේ කියන්නේ මම සේවය කරන ආයතනය ) එදාට ආයතන කලමණාකරනය අදාල අවසරය දීලා තියෙනවා තමුන්ට අවශ්‍ය අය පමනක් ආයතනයේ කැශ්ෆ්ලෝ එක / රනින් ඔපරෙශන්ස් නෝමල් කරගන්න කන් ගෙන්න ගන්න. එත් හදිස්සියේ වත් ඒ අදාල සේවකය පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කරනවානම් ඒකට වෙනම වැඩපිලිවෙලක් යොදන්න ඕනා :D:love:. නැත්තන් පළවෙනි සති දෙක ගෙන්න ගන්නෙ නැහැ :rofl::D. පස්සේ ටික ටික යතා තත්වයට පත්කරගන්නවා, :D මේ දෙවල් ඔගොල්ලො එක්ක බෙදාගත්තෙ වෙන දෙයක් නිසා නෙමෙයි. ආයතන ව්‍යුහයක් රටේ නීතියත් එක්ක ප්‍රායොගිකව ඉස්සරහට යන්නේ කොහොමද කියල පෙන්නන්න:). හැම ආයතනයකටම එක වගේ වැඩ කරන්න බැහැ.රැකියා ස්වබාවය වෙනස් නිසා. එත් එක්කම ආයතනයේ ප්‍රදානියා ඇයිතිකරු සහ අධ්යක්ශ මන්ඩලය මේ දිහා කොච්චර ප්‍රායොගිකව බලනවද කියන මත තීරණ වෙනස් වෙනවා. :D:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom