MAY 11 OFFICE ?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    දැන් මැයි 11 අදිරිනිතිය අයින් කරන්නේ නැනේ RED ZONE වල.

    1. ඉතින් එ පලාත් වල මොන මොන ආයතන ද විවෘත කරන්න පුලුවන්? ආයතන කිව්වාම ඔක්කොම අයිති නේ.එවා හරි නම් වර්ග කරලා ප්‍රකාශක් දාන්න ඔනේ නේ ? Example - odel,nolimit, කුඩා පරිමාණයේ ආයතන අරින්න පුලුවන් ද?

    2.අනික් එක 11 වැඩට යද්දි බස් එකෙදි හරි පාරෙදි හරි පොලිසියෙන් රාජකාරි ID එක ඉල්ලුවාම එහෙම එකක් නැ කිව්වාම යන්න දෙයි ද ? පාරෙදි යද්දි දාගෙන යයිද ? එ ගැන අයි හරියට මාද්‍යය කියන්නේ නැත්තේ ?

    3. Office යන කට්ටියද නත්තම් බොරුවට යන කට්ටියද කියලා අදුරගන්නේ කොහොමද ?

    4. උබලා හිතනවාද PVT BUS දුවයි කියලා පාරේ ?

    5. 3 WHEEL, UBER වගේ එවා නැති නිසා හදිස්සියේ වත් BUS නති වුනොත් ගෙදර යන්නේ කොහොමද ?

    අජිත් රොහන කිව්වේ එලියට යන්න පුලුවන් ID NUMBER එකටයි.රාජකාරි හැදුනුම්පත තියෙන කට්ටියට විතරයි කියලා.
     
    Last edited:

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    Machan mama paara ayine mesayak business ekak karanne. Maath maara aulaka inne. Job id ekak kiyala na ne laga.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔව් බන් රට අරිනවා කිව්වට එවාට විසදුම් නැහෙනේ අනික සිමිත ප්‍රමාණයක් වැඩ කරන්න කිව්වට PVT කම්පැනි වල ඔවා කරයිද?
    ආපහු රැට ඇදිරි නිතිය දානවනම් 4-5ට වත් ඔෆිස් වහන්න වේයි
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    ඔව් බන් රට අරිනවා කිව්වට එවාට විසදුම් නැහෙනේ අනික සිමිත ප්‍රමාණයක් වැඩ කරන්න කිව්වට PVT කම්පැනි වල ඔවා කරයිද?
    ආපහු රැට ඇදිරි නිතිය දානවනම් 4-5ට වත් ඔෆිස් වහන්න වේයි

    අදිරිනිතිය අයින් කරන්නේ නැ බන්.අදිරිනිතිය නැවත දැනුම් දෙනතුරු.එවුනාට ඔෆිස් යන්න පුලිවන් ලු
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ආයතනයක කලමණාකාරීත්වයට තීරනය කරන්න පුලුවන් කවුද එන්න ඕනා සහ අනව්ශ්‍යය කියලා. කොහොමත් පෞද්ගලික ආයතන දැනට තියෙන වාතාවරනය උඩ උදේ 10ට විවෘත වෙයි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    ආයතනයක කලමණාකාරීත්වයට තීරනය කරන්න පුලුවන් කවුද එන්න ඕනා සහ අනව්ශ්‍යය කියලා. කොහොමත් පෞද්ගලික ආයතන දැනට තියෙන වාතාවරනය උඩ උදේ 10ට විවෘත වෙයි.

    ඔව් ඔව් මන් දන්න තැනක් 1000ක් වැඩ උදේ 8ට අරිනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    odel,nolimit, කුඩා පරිමාණයේ ආයතන අරින්න පුලුවන් ද? :lol::lol::lol::lol::lol::lol::lol:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    odel,nolimit කියන්නෙ කුඩා පරිමාණයේ ආයතනද මෝඩයො :lol::lol::lol:

    ඔය තුන එකට නෙමෙයි බන් කියලා තියෙන්නේ. , දාලා තියෙනවා පෙන්නේ නද්ද.:dull:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය තුන එකට නෙමෙයි බන් කියලා තියෙන්නේ. , දාලා තියෙනවා පෙන්නේ නද්ද.:dull:

    ඇත්ත කියපන් උබ තුම්පනේ නේද ඉන්නෙ :lol::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් බන් රට අරිනවා කිව්වට එවාට විසදුම් නැහෙනේ අනික සිමිත ප්‍රමාණයක් වැඩ කරන්න කිව්වට PVT කම්පැනි වල ඔවා කරයිද?
    ආපහු රැට ඇදිරි නිතිය දානවනම් 4-5ට වත් ඔෆිස් වහන්න වේයි

    ane manda ban. mata nam hitha ganna ba, may 11th monawa weida keyala , eka eka dawasata eka eka dewalne wenne

    මෙහෙමවත් ඇරියෙ නැත්තන් විශේශයෙන් කළමණාකාරිත්වය වත් එ සතිය ඇතුලත මුනගැහිලා දේවල් ලයිනප් කෙරුවෙ නැත්තම් ආයතන ඒවගේ ඉදිරි වැඩ කටයුතු ස්කෙච් කරගන්න බැරි වෙනවා. ආයතනයක් උනාම එකේ ආයොජකයන්ට / කොටස් කරුවන්ට උත්තර බදින්න ඕනා අදල මූල්‍ය වර්ෂය අවසානයේ. ඉතින් ගතවෙන හැම දවසක්ම පසට යෑමක්.

    ගොඩක් වෙලාවට මේ මාසේ ගොඩක් ආයතන 1/3 ප්‍රතිශතයක් උඩ දුවයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ අම්මාත් එක්ක ඉන්නේ. :love:

    ලොල් තුම්පනේ මීහරක කොළඹ ජොබ් ගැන තෙර්ඩ් දාගෙන පොරටෝක් දීල පල් වෙලා :lol::lol:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම දන්න විදිහට ප්‍රවට් කම්පැනිවල ඔක්කම staff එක ගෙන්නන්න වගේ හදන්නේ:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමවත් ඇරියෙ නැත්තන් විශේශයෙන් කළමණාකාරිත්වය වත් එ සතිය ඇතුලත මුනගැහිලා දේවල් ලයිනප් කෙරුවෙ නැත්තම් ආයතන ඒවගේ ඉදිරි වැඩ කටයුතු ස්කෙච් කරගන්න බැරි වෙනවා. ආයතනයක් උනාම එකේ ආයොජකයන්ට / කොටස් කරුවන්ට උත්තර බදින්න ඕනා අදල මූල්‍ය වර්ෂය අවසානයේ. ඉතින් ගතවෙන හැම දවසක්ම පසට යෑමක්.

    ගොඩක් වෙලාවට මේ මාසේ ගොඩක් ආයතන 1/3 ප්‍රතිශතයක් උඩ දුවයි.

    මෝඩයන්ට ඕව තේරෙන් නැ බන්, වැඩ පටන් ගන්ඩ ඔනෙ නැතුව ඉතින් රුයිතෙන් යන්ඩ වෙන්නෙ හැමෝටම..:yes: