Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
May 18 - Rememberance Day
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණවිරුවන්ට උපහාර පුදන “ජාතික රණවිරු සැමරුම් උළෙල” ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ජනාධිපති සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 19 වැනි දා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර සිටියා.

එම අවස්ථාවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, අමාත්‍යවරු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිත අතර “විරුසරු මිතුරු” නිවාස ව්‍යාපෘතිය මගින් රණවිරුවන් වෙත නිවාස ලබාදීමද එදින ජනාධිපති මන්දිරයේදී සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

නිදහස් චතුරස්‍රය අභියසදී දී සංස්කෘතික උත්සවය පැවැත්වෙන බවත් විශාල වශයෙන් එම උත්සව වෙනුවෙන් මුදල් වැය නොකරන අතර එම මුදල් රණවිරු සුබසාධනය සඳහා යොදවනු ලබන බවයි වාර්තා වන්නේ

ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන් කළ කැපවිම් සිහිකරනු වස් ‘ජාතික රණවිරු මාසය – 2017’ ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීමද පසුගිය 04 වන දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිනි.

http://vlanka.net/රණවිරුවන්ට-උපහාර-පුදන-ජ/

[QUOTE="ruchira55, post: 21641214, member: 396673"] [SIZE="5"]රණවිරුවන්ට උපහාර පුදන “ජාතික රණවිරු සැමරුම් උළෙල” ජනපති ප්‍රධානත්වයෙන්![/SIZE] [IMG]http://vlanka.net/wp-content/uploads/2017/05/sri-lanka-independence-day-2009-2-4-3-33-38.jpg[/IMG] [SIZE="4"]ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ජනාධිපති සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 19 වැනි දා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර සිටියා. එම අවස්ථාවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, අමාත්‍යවරු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිත අතර “විරුසරු මිතුරු” නිවාස ව්‍යාපෘතිය මගින් රණවිරුවන් වෙත නිවාස ලබාදීමද එදින ජනාධිපති මන්දිරයේදී සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. නිදහස් චතුරස්‍රය අභියසදී දී සංස්කෘතික උත්සවය පැවැත්වෙන බවත් විශාල වශයෙන් එම උත්සව වෙනුවෙන් මුදල් වැය නොකරන අතර එම මුදල් රණවිරු සුබසාධනය සඳහා යොදවනු ලබන බවයි වාර්තා වන්නේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන් කළ කැපවිම් සිහිකරනු වස් ‘ජාතික රණවිරු මාසය – 2017’ ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීමද පසුගිය 04 වන දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිනි.[/SIZE] [url]http://vlanka.net/රණවිරුවන්ට-උපහාර-පුදන-ජ/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom