May 18 - Rememberance Day

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Paksha pata balanne nathuwa heta Jathka kodiya gewala wala dapalla. Deshapaluwo wenuwen newei, awurudu 30k me rata beraganna satan karapu ranawiruwo wenuwen. :yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    comment කරනන්වත් හිතක් නෑ බන් ඒ තරම් දුකයි රට ගැන ... i love Russia
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Heta mukuth Rajya Samarumak nadda?

    රණවිරුවන්ට උපහාර පුදන “ජාතික රණවිරු සැමරුම් උළෙල” ජනපති ප්‍රධානත්වයෙන්!

    sri-lanka-independence-day-2009-2-4-3-33-38.jpg

    ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ජනාධිපති සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 19 වැනි දා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර සිටියා.

    එම අවස්ථාවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, අමාත්‍යවරු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිත අතර “විරුසරු මිතුරු” නිවාස ව්‍යාපෘතිය මගින් රණවිරුවන් වෙත නිවාස ලබාදීමද එදින ජනාධිපති මන්දිරයේදී සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

    නිදහස් චතුරස්‍රය අභියසදී දී සංස්කෘතික උත්සවය පැවැත්වෙන බවත් විශාල වශයෙන් එම උත්සව වෙනුවෙන් මුදල් වැය නොකරන අතර එම මුදල් රණවිරු සුබසාධනය සඳහා යොදවනු ලබන බවයි වාර්තා වන්නේ

    ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන් කළ කැපවිම් සිහිකරනු වස් ‘ජාතික රණවිරු මාසය – 2017’ ප‍්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීමද පසුගිය 04 වන දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිනි.

    http://vlanka.net/රණවිරුවන්ට-උපහාර-පුදන-ජ/
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,899
    3,453
    113
    Pls wear a MASK

    :love:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    E ranawiru kollo jeewitha pooja karala kaalakanni kotiyanwa parada karapu nisa thama ada mehema nidahase jeewath wenna puluwan wela thiyenne.

    Siyaluma Ranawiruwantath, Hitapu Janadipathi Mahinda, hitapu arakshaka lekam Gotabaya & hitapu yuda hamudapathi Sarath Fonseka athulu siyaluma thriwida hamuda nayakaintath pin sidda wenna oni.