May 2 ...niwadu dawasakda??

rishoban

Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    na, thama e gena decision ekak aragena na

    No decision has been taken on declaring May 2 a public holiday in view of May day falling on Sunday this year while a firm decision will be announced tomorrow regarding the additional holiday, Minister of Public Administration John Seneviratne said.

    The Labour Ministry has however requested that Monday be declared a holiday for the private sector.

    -ada derana
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,429
    113
    මැයි දිනයට අමතර නි‍වාඩුවක් දීමේ අවශ්‍යතාවක් නෑ


    මෙවර මැයි දිනය නිවාඩු දිනයකට යෙදී ඇති හෙයින් මැයි දිනය වෙනුවෙන් අමතර නි‍වාඩු දිනයක් ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී .ජේ.සෙනවිරත්න මහතා පවසයි.

    මෙවර මැයි දිනය ඉරිදා දිනයක යෙදී ඇති හෙයින් සියලුදෙනාට මැයි දිනය සැමරීමට හැකියාව පවතින බව ඔහු සඳහන් කළේය.

    එමනිසා අමතර නිවාඩු දිනයක් ලබාදීමට රජය තීරණය නොකළ බව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ ඩබ්ලිව්.ඩි.ජේ.සෙනවිරත්න මහතා කියා සිටියේය.

    මැයි 02 වන දින අමතර නිවාඩු දිනයක් ලබාදීම තුළින් එදින මැයි දිනය සැමරීමක් සිදුනොවන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
     

    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    There is no need for an additional holiday for May Day due to it falling on a holiday this year, Minister of Public Administration and Home Affairs John Seneviratne declared. He expressed that everyone will be able to celebrate May Day as it falls on a Sunday this time around.


    Therefore the government has decided not grant an additional public holiday, the Minister further clarified stating that, there will be no celebration of Maya Day through declaring May 02 as a public holiday.


    The Labour Ministry had previously requested that Monday (May 02) be declared a holiday for the private sector.

    -Ada derana
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ලොකෙ වැඩිම නිවාඩු තියෙන රටක් නෙ ලන්කාව එ නිසා මෙදාපාර් මැයි 1 නිවාඩුව නැති උනාට කමක් නැහැ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ මොන නිවාඩුද ඔන්න ඔහේ පරණ පුරුදු කට්ටම කමු මේ සතියෙත්
    :dull::dull::dull::dull: