eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අද මෙයා සරත් ෆොන්සෙකා හිරෙට දැම්ම කියල ලොකු සතුටකින්ලු ඉන්නේ . මෙයා කියනවා එයා දෙශාද්‍රොහියෙක්ලු
    මෙන්න එ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1246412
    හැබැයි එහෙම කියන මෙයා ගිය අවුරුද්දේ ත්‍රෙඩ් එකක් දාල තියෙනව අපේ ආනන්ද සමරකෝන් ශුරීන් ලියපු අපේ රටේ ජාතික ගීය මෙයාට බොරින්ලු ( කම්මැලිලු) ඒක අහනකොට ..:D

    Hi .

    ME mata Idea ekak awa ape Jathika geeya wenas karanna. :)

    AI? :frown:

    MAn School ekedi Boring ma Time eka tama udema Jathika geeya kiyana eka, :rofl:

    Eke SOng ekak kiwwata SOng ekak wage neme.. ( nindat yanawa).:dull:

    Meeta awada Artawat. Sangetamaya National anthem ekak gena hituwot mokada?

    මෙන්න එ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1036766

    එහෙම තමන් ඉපදුන රටේ ජාතික ගීයට අපහාස කරන පුද්ගලයෙක්ට පුලුවන්ද තව මිනිහෙක් විවෙචනය කරන්න , ෆොන්සෙකාගේ දේශපාලනය පැත්තකින් තියමු .
    බලන්න මේයා දිහා මටනම් පේන්නේ ඔය තමන් ඉපදුන රට ලොකු අවනම්බුවක් කරල තියෙන්නේ , ලැජ්ජ වෙන්න ඔනේ , ඔයා කොමද අද දේශපාලනය ගැන කතා කරන්නේ තමන්ගේ ජාතික ගීයටවත් ආචාර නොකර :D

    ලැජ්ජය වියන් බන් , මට පෙන්නේ උබ තමා නියම දේශාද්‍රොහිය මේ එලකිරි එකේම ඉන්න :rofl:

    මගේ ජිවෙතෙට ඔහොම එකෙක් දැක්කමයි :D

    මන් හිතනවා මෙතන ඉන්න හැමොම මොන දේශපාලන මතවාද තිබුනත් තමන්ගේ රටේ ජාතික ගීයට ගරු කරන පුද්ගලයො කියලා .. ;)

    මොහු ගැන මොන කතාද තව ??
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අද මෙයා සරත් ෆොන්සෙකා හිරෙට දැම්ම කියල ලොකු සතුටකින්ලු ඉන්නේ . මෙයා කියනවා එයා දෙශාද්‍රොහියෙක්ලු

    හැබැයි එහෙම කියන මෙයා ගිය අවුරුද්දේ ත්‍රෙඩ් එකක් දාල තියෙනව අපේ ආනන්ද සමරකෝන් ශුරීන් ලියපු අපේ රටේ ජාතික ගීය මෙයාට බොරින්ලු ( කම්මැලිලු) ඒක අහනකොට ..:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1036766

    එහෙම තමන් ඉපදුන රටේ ජාතික ගීයට අපහාස කරන පුද්ගලයෙක්ට පුලුවන්ද තව මිනිහෙක් විවෙචනය කරන්න , ෆොන්සෙකාගේ දේශපාලනය පැත්තකින් තියමු .
    බලන්න මේයා දිහා මටනම් පේන්නේ ඔය තමන් ඉපදුන රට ලොකු අවනම්බුවක් කරල තියෙන්නේ , ලැජ්ජ වෙන්න ඔනේ , ඔයා කොමද අද දේශපාලනය ගැන කතා කරන්නේ තමන්ගේ ජාතික ගීයටවත් ආචාර නොකර :D

    ලැජ්ජය වියන් බන් , මට පෙන්නේ උබ තමා නියම දේශාද්‍රොහිය මේ එලකිරි එකේම ඉන්න :rofl:

    මගේ ජිවෙතෙට ඔහොම එකෙක් දැක්කමයි :D

    මන් හිතනවා මෙතන ඉන්න හැමොම මොන දේශපාලන මතවාද තිබුනත් තමන්ගේ රටේ ජාතික ගීයට ගරු කරන පුද්ගලයො කියලා .. ;)

    මොහු ගැන මොන කතාද තව ??

    aniwa ban,,mu pixu hawek,dan ,,boring lu muta,,
    hehe

    ammat boring atine ban,,nikan parayoo,,tho taama meke inna desha drohiya
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මූනම් සිරාවට වැරදිල ගහල ඉපදුන එකෙක් ..:lol:
    තමන්ගේ රටේ ජාතික ගීයට මොකාද මෙහෙම කියන්නේ??:shocked:

    පොර ටොර්ක් එකනම් තියේ මහලොකුවට , කතාව හෙන දේශාප්‍රෙමියා වගේ ඒත් තමන්ගේ රටෙ ජාතික ගීය මූට බොරින්ලු :no:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ඔව් බං රටේ ඡාතික ගීයට අපහස කර කර තව දෙශාද්‍රොහියො ගැන කතාකරනවා.. පිස්සු ද බං මුන්ට
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මූනම් සිරාවට වැරදිල ගහල ඉපදුන එකෙක් ..:lol:
    තමන්ගේ රටේ ජාතික ගීයට මොකාද මෙහෙම කියන්නේ??:shocked:

    පොර ටොර්ක් එකනම් තියේ මහලොකුවට , කතාව හෙන දේශාප්‍රෙමියා වගේ ඒත් තමන්ගේ රටෙ ජාතික ගීය මූට බොරින්ලු :no:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:ekenma
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මූ වගේ සක්කිලි බල්ලො ඉන්න රටක මේ වෙන දේවල් පුදුමයක් නෙමෙයි. :angry::angry:
    සරමේ පිහිදගන්න අමතකවෙලා ඉපදුන එකෙක්. :yes:
     
    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    ඕකගෙ අප්ප රට සුද්දෙක් වෙන්නැති, අම්මවත් දන්නවද දන්නෙ නෑ:lol::lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔව් බං රටේ ඡාතික ගීයට අපහස කර කර තව දෙශාද්‍රොහියො ගැන කතාකරනවා.. පිස්සු ද බං මුන්ට

    සම්පුර්න ඇත්ත , මූ මේ කොහේ හරි පාරක ඉපදුන එකෙක් , නැත්නම් මොන මනුස්සයද කියන්නේ ජාතික ගීය බොරින්ග් කියලා , අපි හැමොම මොන පක්ශේ හිටියත් රටේ ජාතික ගියට ගරු කරනවා

    ඒත් මූ ? නොදකින්. සරත් ෆොන්සෙකා ද්‍රොහියෙක්ලු , මූ කලිසමක් ඇදගෙනද දන් නැ ඒක කියන්නේ
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    සම්පුර්න ඇත්ත , මූ මේ කොහේ හරි පාරක ඉපදුන එකෙක් , නැත්නම් මොන මනුස්සයද කියන්නේ ජාතික ගීය බොරින්ග් කියලා , අපි හැමොම මොන පක්ශේ හිටියත් රටේ ජාතික ගියට ගරු කරනවා

    ඒත් මූ ? නොදකින්. සරත් ෆොන්සෙකා ද්‍රොහියෙක්ලු , මූ කලිසමක් ඇදගෙනද දන් නැ ඒක කියන්නේ

    එකනේ බං ඔය Thread එක දැක්කාම මට උන්හිටි තැන් අමතක උනා. මොන මිනිහද බං තමන්ගේ රටේ ඡාතික ගීය Boring කියන්නේ
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    එකනේ බං ඔය Thread එක දැක්කාම මට උන්හිටි තැන් අමතක උනා. මොන මිනිහද බං තමන්ගේ රටේ ඡාතික ගීය Boring කියන්නේ

    කො ඒ පාර චූ කොල්ල , සුවර් එකට මූට දැන් බඩගිහින් ඇති කලිසමේ පව් :lol::lol: