Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Mayanthi Palika Jayawardena
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබව හඳුන්වා දුන්නොත්?

මයන්ති පාලිකා ජයවර්ධන. ගොඩක් සරල කෙනෙක්. දැනට නිරූපිකාවක් විදිහට වැඩකටයුතු කරනවා.

ඒ කියන්නේ වෘත්තීමය නිරූපිකාවක්?

තවම ආධුනිකයි.

කොයි කාලේදීද නිරූපණයට එක් වෙන්නේ?

දැනට එකතු වෙලා පොඩි කාලයයි.

ඇයි නිරූපණයට එන්නේ?

මම කලාවට කැමතියි. කලාවට ආදරෙයි.

ගෙදරින් අවසර දුන්නද?

ඔව් අමමයි, තාත්තයි දන්නවා මං ගැන. කලාව කියන්නේ නරක දෙයක් නෙමෙයි. බොහොම වටින දෙයක්. ඒ හැකියාව හැමෝටම ලැබෙන්නේ නැහැ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ නම රැකගන්න.

හිතනවාද නිරූපණයෙන් තැනක් ඔයාට හදා ගන්න පුළුවන් කියලා?

අනිවාර්යෙන්ම ඔව්. දක්ෂතාව අනුව තැනක් ලැබෙයි.

රංගනයට කැමැත්තක් නැද්ද?

කැමතියි. හොඳ ආරාධනාවක් ලැබුණොත් බාරගන්නවා. මගේ දක්ෂතාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා.

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

දැනට නිරූපණ කටුයුතු කිහිපයකට සහභාගී වෙනවා. ඉදිරියේදී තව කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව්, ඡායාරූප ශිල්පින් වන හෂාන් පන්නිලගේ වගේම ඉමේෂ් නුවන්දකව මතක් කරන්න ඕනේ. මගේ පවුලේ සියලු දෙනාවමත් මගේ යාළුවෝ සියලු දෙනාවත් මතක් කරනවා.

ඡායාරූප අනුග්‍රහය - හෂාන් පන්නිල (0779806627)

[QUOTE="dj gamaya, post: 20980098, member: 61857"] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/2016-11-24-ent-132.jpg[/IMG] [COLOR=#008080][B] [SIZE=3]ඔබව හඳුන්වා දුන්නොත්? [/SIZE][/B][/COLOR][SIZE=3] මයන්ති පාලිකා ජයවර්ධන. ගොඩක් සරල කෙනෙක්. දැනට නිරූපිකාවක් විදිහට වැඩකටයුතු කරනවා. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]ඒ කියන්නේ වෘත්තීමය නිරූපිකාවක්?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] තවම ආධුනිකයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]කොයි කාලේදීද නිරූපණයට එක් වෙන්නේ?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] දැනට එකතු වෙලා පොඩි කාලයයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]ඇයි නිරූපණයට එන්නේ?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මම කලාවට කැමතියි. කලාවට ආදරෙයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]ගෙදරින් අවසර දුන්නද?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඔව් අමමයි, තාත්තයි දන්නවා මං ගැන. කලාව කියන්නේ නරක දෙයක් නෙමෙයි. බොහොම වටින දෙයක්. ඒ හැකියාව හැමෝටම ලැබෙන්නේ නැහැ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ නම රැකගන්න. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]හිතනවාද නිරූපණයෙන් තැනක් ඔයාට හදා ගන්න පුළුවන් කියලා?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] අනිවාර්යෙන්ම ඔව්. දක්ෂතාව අනුව තැනක් ලැබෙයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]රංගනයට කැමැත්තක් නැද්ද?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] කැමතියි. හොඳ ආරාධනාවක් ලැබුණොත් බාරගන්නවා. මගේ දක්ෂතාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]ඉදිරි කටයුතු ගැන කිව්වොත්?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] දැනට නිරූපණ කටුයුතු කිහිපයකට සහභාගී වෙනවා. ඉදිරියේදී තව කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඔව්, ඡායාරූප ශිල්පින් වන හෂාන් පන්නිලගේ වගේම ඉමේෂ් නුවන්දකව මතක් කරන්න ඕනේ. මගේ පවුලේ සියලු දෙනාවමත් මගේ යාළුවෝ සියලු දෙනාවත් මතක් කරනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ඡායාරූප අනුග්‍රහය - හෂාන් පන්නිල (0779806627)[/B] [/SIZE] [SIZE=3] [/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/2016-11-24-ent-141.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/2016-11-24-ent-142.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/2016-11-24-ent-140.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/2016-11-24-ent-139.jpg[/IMG] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom