Mayanthi Palika Jayawardena

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    2016-11-24-ent-132.jpg





    ඔබව හඳුන්වා දුන්නොත්?

    මයන්ති පාලිකා ජයවර්ධන. ගොඩක් සරල කෙනෙක්. දැනට නිරූපිකාවක් විදිහට වැඩකටයුතු කරනවා.

    ඒ කියන්නේ වෘත්තීමය නිරූපිකාවක්?
    තවම ආධුනිකයි.

    කොයි කාලේදීද නිරූපණයට එක් වෙන්නේ?
    දැනට එකතු වෙලා පොඩි කාලයයි.

    ඇයි නිරූපණයට එන්නේ?
    මම කලාවට කැමතියි. කලාවට ආදරෙයි.

    ගෙදරින් අවසර දුන්නද?
    ඔව් අමමයි, තාත්තයි දන්නවා මං ගැන. කලාව කියන්නේ නරක දෙයක් නෙමෙයි. බොහොම වටින දෙයක්. ඒ හැකියාව හැමෝටම ලැබෙන්නේ නැහැ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ නම රැකගන්න.

    හිතනවාද නිරූපණයෙන් තැනක් ඔයාට හදා ගන්න පුළුවන් කියලා?
    අනිවාර්යෙන්ම ඔව්. දක්ෂතාව අනුව තැනක් ලැබෙයි.

    රංගනයට කැමැත්තක් නැද්ද?
    කැමතියි. හොඳ ආරාධනාවක් ලැබුණොත් බාරගන්නවා. මගේ දක්ෂතාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා.

    ඉදිරි කටයුතු ගැන කිව්වොත්?
    දැනට නිරූපණ කටුයුතු කිහිපයකට සහභාගී වෙනවා. ඉදිරියේදී තව කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.

    කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
    ඔව්, ඡායාරූප ශිල්පින් වන හෂාන් පන්නිලගේ වගේම ඉමේෂ් නුවන්දකව මතක් කරන්න ඕනේ. මගේ පවුලේ සියලු දෙනාවමත් මගේ යාළුවෝ සියලු දෙනාවත් මතක් කරනවා.

    ඡායාරූප අනුග්‍රහය - හෂාන් පන්නිල (0779806627)



    2016-11-24-ent-141.jpg




    2016-11-24-ent-142.jpg



    2016-11-24-ent-140.jpg



    2016-11-24-ent-139.jpg


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සරල වැඩිද මන්දා . . .:angry::angry::angry:
    සරළ නෙමෙයි සහෝ පළල වැඩියි..