Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mayura interview With FOX26
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංකොල්ලකරුවන් පිරිසකට ඇමරිකාවේදී එලව එලවා පහරදුන් ශ්‍රී ලාංකික සටන් ශූරයා මයුර සාරංග දිසානායක කෙරෙහි මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව තිබේ. ඇමරිකානු Fox26 රූපවාහිනිය විසින් ඔහු සමග විශේෂ සම්මුඛ සකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී නිවේදිකාව මයුරගෙන් විමසා සිටියේ ඔහුට අන්වර්ථ නාමයක් තිබෙනවාද කියායි.

“මට ලංකාවේ කියන්නේ ටොප් ගන් කියලා“. සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ නිවේදිකාවගේ හා නිවේදකයාගේ ඇස් උඩගිය අතර ඔවුන් උද්දාමයට පත්වනු දකින්නට ලැබුණි.

සම්මුඛ සාකච්ඡාව නිවේදකයා විසින් ආරම්භ කරන්නේ මෙම හොරු දෙන්නා පැමිණියේ වැරදි ගෑස් පිරවුම් හලකට බව පවසමිනි.

ජේත්තුවට හැඳ පැළඳ ගත් මයුරගෙන් නිවේදිකාව ප්‍රශ්න අසන්නට පටන් ගත්තේය. මොකද වුණේ ? ඒ මයුරට එල්ලවුණු මුල්ම ප්රශ්නයයි.

“සාමාන්‍ය පරිදි මම සේවය කරමින් සිටියා. මා සමග වැඩකරන අනිත් කෙනා සල්ලි ගේන්න බැංකුවට ගියා. ඔහු සල්ලි අරගෙන එනකොට මංකොල්ල කරුවන් දෙදෙනා සල්ලි උදුර ගන්න හැදුවා. මම දැක්කා. මම එළියට ඇවිත් කළ යුතු දේ කළා.“ යනුවෙන් මයුර උත්තර දුන්නේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මංකොල්ලකරුවන් දෙදෙනාම පොලීසියට අල්ලා දීමට තමාට අවශ්‍ය වුවත් එකෙකු පලාගිය බවයි.

තමාට වෘත්තීය එම්.එම්.ඒ සටන් කරුවෙකු වීමට අවශ්‍ය වූ නිසා ඇමරිකාවට පැමිණි බවත් ගෑස් පිරවුම්හලේ වැඩකරන්නේ පුහුණුවීම් වලට යාමට පහසු නිසා බවත් මයුර මෙහිදී පැවසීය.

සාමාන්‍යයෙන් පොලීසිය කියන්නේ පහර දෙන්න එපා, පොලීසියට දැනුම් දෙන්න කියල. ඇයි ගැහුවේ ? නිවේදිකාවගෙන් තවත් අමාරුවේ වැටෙන ප්රශ්නයකි.

“ඔහු මාත් එක්ක වැඩකරන කෙනා. ඔහු කුඩා මිනිහෙක්. ඔහුට ගහල මුදල් අරගෙන ගියානම් ඒක ලොකු ප්‍රශ්නයක්.“ ඒ මයුරගේ උත්තරයයි.

මයුර අවසාන වශයෙන් පැවසුවේ මෙට්‍රෝ ෆයිට් ක්ලබ් හි, දිගටම පුහුණුවීම් කටයුතු කිරීමත් වෘත්තීය සටන් කරුවෙකු වීමත් තමාගේ අනාගත බලාපොරොත්තුව බවයි.

ඇමරිකානු Fox26 නාලිකාව මයුර සමග පැවැත්වූ එම සම්මුඛ සාකච්ඡාව මෙන්න.

[YOUTUBE]02GtiKo8KF4[/YOUTUBE]

[QUOTE="Sadun Buwa, post: 16961109, member: 427884"] [SIZE="3"][COLOR="Black"]මංකොල්ලකරුවන් පිරිසකට ඇමරිකාවේදී එලව එලවා පහරදුන් ශ්‍රී ලාංකික සටන් ශූරයා මයුර සාරංග දිසානායක කෙරෙහි මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව තිබේ. ඇමරිකානු Fox26 රූපවාහිනිය විසින් ඔහු සමග විශේෂ සම්මුඛ සකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී නිවේදිකාව මයුරගෙන් විමසා සිටියේ ඔහුට අන්වර්ථ නාමයක් තිබෙනවාද කියායි. “මට ලංකාවේ කියන්නේ ටොප් ගන් කියලා“. සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ නිවේදිකාවගේ හා නිවේදකයාගේ ඇස් උඩගිය අතර ඔවුන් උද්දාමයට පත්වනු දකින්නට ලැබුණි. සම්මුඛ සාකච්ඡාව නිවේදකයා විසින් ආරම්භ කරන්නේ මෙම හොරු දෙන්නා පැමිණියේ වැරදි ගෑස් පිරවුම් හලකට බව පවසමිනි. ජේත්තුවට හැඳ පැළඳ ගත් මයුරගෙන් නිවේදිකාව ප්‍රශ්න අසන්නට පටන් ගත්තේය. මොකද වුණේ ? ඒ මයුරට එල්ලවුණු මුල්ම ප්රශ්නයයි. “සාමාන්‍ය පරිදි මම සේවය කරමින් සිටියා. මා සමග වැඩකරන අනිත් කෙනා සල්ලි ගේන්න බැංකුවට ගියා. ඔහු සල්ලි අරගෙන එනකොට මංකොල්ල කරුවන් දෙදෙනා සල්ලි උදුර ගන්න හැදුවා. මම දැක්කා. මම එළියට ඇවිත් කළ යුතු දේ කළා.“ යනුවෙන් මයුර උත්තර දුන්නේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මංකොල්ලකරුවන් දෙදෙනාම පොලීසියට අල්ලා දීමට තමාට අවශ්‍ය වුවත් එකෙකු පලාගිය බවයි. තමාට වෘත්තීය එම්.එම්.ඒ සටන් කරුවෙකු වීමට අවශ්‍ය වූ නිසා ඇමරිකාවට පැමිණි බවත් ගෑස් පිරවුම්හලේ වැඩකරන්නේ පුහුණුවීම් වලට යාමට පහසු නිසා බවත් මයුර මෙහිදී පැවසීය. සාමාන්‍යයෙන් පොලීසිය කියන්නේ පහර දෙන්න එපා, පොලීසියට දැනුම් දෙන්න කියල. ඇයි ගැහුවේ ? නිවේදිකාවගෙන් තවත් අමාරුවේ වැටෙන ප්රශ්නයකි. “ඔහු මාත් එක්ක වැඩකරන කෙනා. ඔහු කුඩා මිනිහෙක්. ඔහුට ගහල මුදල් අරගෙන ගියානම් ඒක ලොකු ප්‍රශ්නයක්.“ ඒ මයුරගේ උත්තරයයි. මයුර අවසාන වශයෙන් පැවසුවේ මෙට්‍රෝ ෆයිට් ක්ලබ් හි, දිගටම පුහුණුවීම් කටයුතු කිරීමත් වෘත්තීය සටන් කරුවෙකු වීමත් තමාගේ අනාගත බලාපොරොත්තුව බවයි. ඇමරිකානු Fox26 නාලිකාව මයුර සමග පැවැත්වූ එම සම්මුඛ සාකච්ඡාව මෙන්න.[/COLOR][/SIZE] [CENTER][YOUTUBE]02GtiKo8KF4[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom