Mazda 2 Review

shenat

Well-known member
  • May 13, 2007
    57,776
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    රිවීව් එක නම් පට්ට පොටෝ ගොඩක් තියෙන හින්ද :D :D

    හැබැයි ඕනර්ශිප් එක ගැන මොකුත් නැති එක අඩුපාඩුවක් ඈ. මේකේ තියෙන ගොඩක් විස්තර ගූගල් එකෙනුත් බලාගන්ඩ ඇහැකි නේ. පාවිච්චි කරන කෙනාගෙ අදහස් ඕන Driving pleasure, looks, comfort, ඇතුළේ ඉඩ, ඩිකිය, ස්පෙයා වීල් අහරෙමෙහෙ, handling , සර්විස් වලට ගිය මිල ගණන්, සර්විස් එක්ස්පීරියන්ස්, දාපු ඔයිල්, පාට්ස් එහෙම ගැන... ඔය දාපු පාට්ස් වලට ගිය මිල ගණන් එහෙමත් දැම්මනං එල කාපට්, ආම්රෙස්ට් අරවට මේවට :yes:

    මෙන්න මේකේ වගේ :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1680741

    :yes::yes::yes::yes::yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Rep added++++++++
    මේකට 95ද ගහන්න ඕන? මම දන්න විදියට skyactive engine වල compression ratio එක වෙන වාහන වලට වඩා ගොඩක් වැඩියි, එතකොට එන්ජිම කාර්යක්ෂමයි හැබැයි හොඳ පෙට්‍රල් ගහන්න වෙනව මම දන්න විදියට...
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Rep added++++++++
    මේකට 95ද ගහන්න ඕන? මම දන්න විදියට skyactive engine වල compression ratio එක වෙන වාහන වලට වඩා ගොඩක් වැඩියි, එතකොට එන්ජිම කාර්යක්ෂමයි හැබැයි හොඳ පෙට්‍රල් ගහන්න වෙනව මම දන්න විදියට...

    Company eken recommend karanne 95 octane eka :yes: user manual eke thiyenne 92 ok kiyala mathaka widihata but api 92 sure nathi nisa 95 gahanna kiwwe :nerd:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    You were lucky to purchase this for 5.6M, current price is 7.9M which is not worth. It is good if this has automatic climate control which is really useful for our environment. This ridiculous tax system is a curse upon us and we are unable to buy a good vehicle for a reasonable price