Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MAZDA 3/Axela
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම මගේ 1ස් පෝස්ට් එක දාන්නම් අපේ රටේ තියන ගොඩක්ම කොල්ලො කතා වෙච්ච හෑබයි ගොඩක් අය විස්තර නොදන්න කාර් එකක්. මේක ගෑන එක එක අය එක එක කතා කියනවා.ඒත් ඈත්තටම මේකෙ විස්තර අද මම පොස්ට් කරන්නම්. මම එලකිරි එකේ නිකමට බලනකොර තේරුනා ගොඩාක් දෙනා මේ වාහනේට කෑමති උනත් විස්තර දන්නෙ නෑ කියලා.

මේ තමා MAZDA3 නෑතනන් Axela කාර් එක. ඉස්සෙලම කියන්න ඕනෙ මේ දෙකේ වෙනස.

MAZDA3 කියන්නෙ brand new agent ආනයනය කරපු කාර් එක. එතකොට Axela කියන්නෙ ජාප්න් පාවිච්චි කරපු මොඩෙල් එක.

Brandnew 3 2004-2008 එකේ තියනවා සබ් මොඩෙල් දෙකක්. 1500cc & 1600CC

එතකොට Axela 2003-2008 එකෙ තියනවා 1500cc & 2000cc

ඒ වගේම අලුත් 2010-2013 මොඩ්ල් එකත් තියන්වානේ ඒක ගෑන වෙනම කතා කරන්න ඕනෙ.

හරි

ඔන්න එහෙනම් පටන් ගමු.

ගොඩක් දුර ගමන් එහෙම යන අයට මේ කාර් එක හොද තේරුමක් මොකද මේකෙ තියෙන්නෙ ඉතාමත් සැප සහසු සඩ පද්දතියක්. ඔරිගිනල් එන්නෙ BOSCH German ශොක් සෙට් එකක් සමග ඉදිරිපස McPherson strut

. ගොඩක් ස්පොට් කාර් වල එන ක්‍රමයක් තමා මේක. ඒ වගේම මේකෙ තියෙන්නෙ Hydrolic assisted power steering .ඉතින් ඔය කියන හේතු හින්ද control වගේම traction එහෙමත් හොදයි.

ඒ වගේම මෙකෙ engine gearbox ගැන කතා කරනවා නම් DOHC 4 cylinder variable valve timing (නැත්තන් අපේ අය්යල දන්න සින්හලෙන් කිව්වොත් Vtech VVT VVTi)මේකෙ බලය තියනව 112BHP(1500cc).

ඒ වගේම 2007දි පොඩි පොඩි වෙනස්කම් වුනානේ මේකට.ප්‍රදාන වෙනසක් තමා electronic throttle එකක් අලුත් එකෙ ආපු එක. මේකෙ 20KM/L උපරිම පෙට්‍රොල් වැඩ කරනව දුර යනකොට.

මැනුවල් 5 speed සහ auto tiptronic 4 speed system තමා මෙකෙ එන්නෙ. මැනුවල් එකේ නම් කිසි ගේමක් නැතුව tire එහෙම ගෙවා ගන්න අපේ කොල්ලො ක්‍රම දන්නවානේ. අපි කෙලින්ම ඖටො එක ගැනම කතා කරමු. Tip tronic තමා මේක තියෙන්නෙ. ඒ කියන්නෙ M නැත්තන් sequential shifting කරන්න තමා ඕක තියෙන්නෙ. මේක අනික් ඖටො වලට වඩා ටිකක් වෙනස් විදියට තමා වැඩ කරන්නෙ.toyota nissan වලට වඩා වෙනස් ටිකක්. . මොකද මේක intelligent විදියට තමා වැඩ කරන්නෙ VVT එක්ක එකතු වෙලා. Engine බ්රේක් එහෙම ඒ වෙලාවට ඔනෙ විදියට අජෙස්ට් වෙනව්.ඔය වැඩ දාල overtake කරන්න මේක වැදගත් වෙනව වගේම petrol වඩ කරන එකත් වෙනස් වෙනව. මොකද හරියට ක්‍රමෙ අල්ලගත්තාම මේ වාහනේ හොදටම petrol වැඩ.

මේකෙ එන්නෙ 195/65/15 කියන tire size එක. ඉතින් කලින් කිව්ව වගේම බය නැතුව ඔනෙ වන්ගු පාරක් කෙලින් කරන් යන්න පුලුවන්.

ඉතින් අදට මම මෙහෙම නවත්තන්නම්. ගොඩාක් රෑ වෙලා තියෙන්නෙ . TO be cont..

[QUOTE="speedmalli, post: 14709091, member: 381719"] [IMG]http://www.autogush.com/images/mazda-3-2008-03.jpg[/IMG] මචන්ලා මම මගේ 1ස් පෝස්ට් එක දාන්නම් අපේ රටේ තියන ගොඩක්ම කොල්ලො කතා වෙච්ච හෑබයි ගොඩක් අය විස්තර නොදන්න කාර් එකක්. මේක ගෑන එක එක අය එක එක කතා කියනවා.ඒත් ඈත්තටම මේකෙ විස්තර අද මම පොස්ට් කරන්නම්. මම එලකිරි එකේ නිකමට බලනකොර තේරුනා ගොඩාක් දෙනා මේ වාහනේට කෑමති උනත් විස්තර දන්නෙ නෑ කියලා. මේ තමා MAZDA3 නෑතනන් Axela කාර් එක. ඉස්සෙලම කියන්න ඕනෙ මේ දෙකේ වෙනස. MAZDA3 කියන්නෙ brand new agent ආනයනය කරපු කාර් එක. එතකොට Axela කියන්නෙ ජාප්න් පාවිච්චි කරපු මොඩෙල් එක. Brandnew 3 2004-2008 එකේ තියනවා සබ් මොඩෙල් දෙකක්. 1500cc & 1600CC එතකොට Axela 2003-2008 එකෙ තියනවා 1500cc & 2000cc ඒ වගේම අලුත් 2010-2013 මොඩ්ල් එකත් තියන්වානේ ඒක ගෑන වෙනම කතා කරන්න ඕනෙ. හරි ඔන්න එහෙනම් පටන් ගමු. ගොඩක් දුර ගමන් එහෙම යන අයට මේ කාර් එක හොද තේරුමක් මොකද මේකෙ තියෙන්නෙ ඉතාමත් සැප සහසු සඩ පද්දතියක්. ඔරිගිනල් එන්නෙ BOSCH German ශොක් සෙට් එකක් සමග ඉදිරිපස McPherson strut . ගොඩක් ස්පොට් කාර් වල එන ක්‍රමයක් තමා මේක. ඒ වගේම මේකෙ තියෙන්නෙ Hydrolic assisted power steering .ඉතින් ඔය කියන හේතු හින්ද control වගේම traction එහෙමත් හොදයි. [IMG]http://images.thecarconnection.com/lrg/2008-mazda-mazda3-4-door-sedan-auto-s-touring-gear-shift_100278674_l.jpg[/IMG] ඒ වගේම මෙකෙ engine gearbox ගැන කතා කරනවා නම් DOHC 4 cylinder variable valve timing (නැත්තන් අපේ අය්යල දන්න සින්හලෙන් කිව්වොත් Vtech VVT VVTi)මේකෙ බලය තියනව 112BHP(1500cc). ඒ වගේම 2007දි පොඩි පොඩි වෙනස්කම් වුනානේ මේකට.ප්‍රදාන වෙනසක් තමා electronic throttle එකක් අලුත් එකෙ ආපු එක. මේකෙ 20KM/L උපරිම පෙට්‍රොල් වැඩ කරනව දුර යනකොට. මැනුවල් 5 speed සහ auto tiptronic 4 speed system තමා මෙකෙ එන්නෙ. මැනුවල් එකේ නම් කිසි ගේමක් නැතුව tire එහෙම ගෙවා ගන්න අපේ කොල්ලො ක්‍රම දන්නවානේ. අපි කෙලින්ම ඖටො එක ගැනම කතා කරමු. Tip tronic තමා මේක තියෙන්නෙ. ඒ කියන්නෙ M නැත්තන් sequential shifting කරන්න තමා ඕක තියෙන්නෙ. මේක අනික් ඖටො වලට වඩා ටිකක් වෙනස් විදියට තමා වැඩ කරන්නෙ.toyota nissan වලට වඩා වෙනස් ටිකක්. . මොකද මේක intelligent විදියට තමා වැඩ කරන්නෙ VVT එක්ක එකතු වෙලා. Engine බ්රේක් එහෙම ඒ වෙලාවට ඔනෙ විදියට අජෙස්ට් වෙනව්.ඔය වැඩ දාල overtake කරන්න මේක වැදගත් වෙනව වගේම petrol වඩ කරන එකත් වෙනස් වෙනව. මොකද හරියට ක්‍රමෙ අල්ලගත්තාම මේ වාහනේ හොදටම petrol වැඩ. මේකෙ එන්නෙ 195/65/15 කියන tire size එක. ඉතින් කලින් කිව්ව වගේම බය නැතුව ඔනෙ වන්ගු පාරක් කෙලින් කරන් යන්න පුලුවන්. ඉතින් අදට මම මෙහෙම නවත්තන්නම්. ගොඩාක් රෑ වෙලා තියෙන්නෙ . TO be cont.. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom