Mazda 323 BJ (1998-2003)
ඔන්න ඉතින් අදත් නිවඩු දවසෙ සුපුරුදු විදිහට තවත් මොටර් රථයක් ගැන තොරතුරු අරගෙනයි අවේ. කට්ටිය දැනටමත් දන්නව ඇතිනේ සතා මොකාද කියලා.

ඔව් අද කියන්න යන්නේ Mazda 323 BJ කියන මදිලිය ගැන. අපි හැමොටම Mazda 323 මාදිලි කනට නුහුරු ඒවා නෙමෙයි. එත් ඔගොල්ලො දන්නවද Mazda 323 කියන මාදිලිය වර්ෂ 2003 නිශ්පාදනය අවසන් කෙරුනා
. එ වෙනුවට ආපු replace version එක තම Mazda axcela / Mazda 3 කියන්නේ. හරි දැන් ඔගොල්ලන්ට පොඩි හරි දැනීමක් ලැබෙන්න ඇති නේ 323 මාදිලි ගැන. දැන් අපේ වැඩේට බහිමු.
මෙතන තියෙන්නේ Mazda 323 , 2000 වර්ෂයේ නිශ්පාදනය උනු මොටර් රථයක් . පෙනුමින් හැඩකාර ගතියක් තියෙන මේ මොටර් රථපෙල ප්‍රමානයෙන් නම් නියෙම ගානට තියෙන මොටර් රථයක් කියලයි මට නම් හිතෙන්නේ. ලොකුත් නැහැ. පොඩිත් නැහැ. සාමන්යේන් අපේ රටේ මේ මාදිලියේ මොටර් රථ වල ලියපදින්චි අන්කය 300-xxxx වලින් පටන් හත්තහම K_-XXXX වෙනකම් පාරේ තොටේ දකින්න පුලුවන් .
මේ මාදිලියේ 1300 cc සහ 1500 cc එන්ජින් ධාරිතාවයෙන් යුත් රථ නිෂ්පාදනය වී තිබෙනවා. මීට අමතරව 1600cc මාදිලිය ඉදලා හිටලා අපේ රටේ දකින්න ලැබෙනවා. පෙනුමින් සහ හැඩයෙන්ම Sporty Look
තියෙන මේ වාහනේ ඉන්ධන ක්‍රියාකාරිත්වයත් බොහොම හොදයි. මැනුවල් සහ ස්වයන්ක්‍රීය ගියර් පද්දතිවලින් මේ මාදිලියේ රථ සන්නද්ධ වෙලා තියෙනවා
මේ මාදිලියේ රථවල බම්පර් එකේ ෆොග් ලයිට් එන මදිලිය තමා ලස්සනම රථය (මට නම් ) සහ මේ මදිලියේ රථ බොහොමයක් ලන්කවෙ හොද නැවත විකිනුම් වටිනාකමක් තියෙන රථ අතරට එකතු වෙනවා.
සාමන්යෙන් මේ මාදිලියේ රතයක වර්ථමාන මිල ලක්ෂ 13.5 ( 301-xxxx / 302-xxxx ) සිට ලක්ශ 23.5 ලක්වා මිල පරාසයක තිබෙනවා. මිල වහනේ නිෂ්පාදිත වර්ෂය , එන්ජින් ධාරිතාවය . සහ අන්ගොපාන්ග මත ප්‍රධාන වශයෙන් ඉහල පහල යනවා
( හැන්ඩ්ලින් පොඩ්ඩක් චෙක් කොරනවා

- දන්නවනේ මේ ස්පොට් එක. බත්තරමුල්ලේ පැලවත්තේ තියෙන්නේ 
)
MAzda 323 BJ 1998-2003 මාදිලියේ Technical Manual ඔන අය මට PM එකක් දාන්න. නොමිලෙම ලබාදෙනව
. පොස්ට් එක හොදනම් රෙප් +++++ / කමෙන්ට් දාන්න අමතක කෙරන්නත් එප හොදේ 

)MAzda 323 BJ 1998-2003 මාදිලියේ Technical Manual ඔන අය මට PM එකක් දාන්න. නොමිලෙම ලබාදෙනව

Last edited: