Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
mazda 626 GLX
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් මන් හිතාගෙන හිටියේ පරණ toyota corolla ke 30, 50 යක් අරගෙන auto කරගෙන මේ පහත පරිදි හදා ගන්න

මගේ ඇස්තමේන්තුව උනේ ලක්ෂ 3.5 ඒත් මේකට ගැලපෙන engine එකයි gearbox එකයි ගැන මට අවබෝදයක් තිබ්බේ නැහැ මන් රත්තරං සහෝ ලියලා තිබ්බ නුල් කියෙව්වා (මන් එලකිරියට ආවෙත් ඒවා කියවලා තමා) මන් ඔහුට pm වගයක් දැම්ම මන් හිතන්නේ ඔහු කාර්ය බහුල කෙනෙක් වෙන්න ඇති උතරයක් නම් අවේ නැහැ.

නමුත් ඉහත වැඩේ මට අත්හරින්න උනා මොකද ඒ වගේ වැඩකට එහාට මෙහාට දුවන්න මට හැකියාවක් නැති බව බිරිද විසින් අවබෝද කරදුන්න නිසා  අනික බිරිද තමා එලවන්න යන්නේ  මන් නම් පරණ වාහන වලට ආසයි  මට ඉන්නෙත් කොල්ලෙක්  ඒක නිසා තමා මං පරණ එකක් modify කරන්න හැදුවේ  කොහෙද ladies first කියනවනේ  ඔන්න ඒ පාර බිරිද අර රාජ්ය සේවක ණය ගන්න යන්නේ හැබැයි අපිට වාහනේට වියදම් කරන්න වෙන්නේ උපරිම ලක්ෂ 7.5 - 8 අතර ගානක් ඉතිරි ඒවා තියාගන්න ඕනේ ඉදිරියට මොනවා හරි කරන්න.

ඉතිං බිරිද දැන් learners යනවා. අපේ මුලික අපේක්ෂාව auto වහනයක් ගැනීම අපි මාසෙකට උපරිම 1000-1500 km අතර දුවයි ගොඩක් වෙලාවට 1000ට අඩු වෙයි එබැවින් diesel එකක් තේරුමක් නැති වෙයි maintenance එක්ක බලද්දී එබැවින් petrol එකක් හොදයි power steering තිබොත් හොදයි

ඔන්න ඔයාලටත් මේ වගේ එකක් හම්බුනොත් ඔයාල ගන්න හිතක් නැත්නම් මට කියන්න මේක සල්ලි තියෙන නිසා කරන වැඩක් නෙවේ වහනයක් නැතිව මම මාර කට්ටක් කෑවා තාමත් කනවා අනික මේ hire වලට දෙන ගණන් බලපුවම එක loan එකට ගෙවන එක සැපයි.

[QUOTE="bravehearts, post: 17833555, member: 513648"] [SIZE="4"]කලින් මන් හිතාගෙන හිටියේ පරණ toyota corolla ke 30, 50 යක් අරගෙන auto කරගෙන මේ පහත පරිදි හදා ගන්න [/SIZE] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcTf-j29_0g-QKUWG__pm56BTIDsV1XwP9rSXXy8IUb5xa1cwO57[/IMG] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcTl9EXorax9yAT-50U2U1nxTMBDtCBoQTAZzphm8i7BLgwZ296aPg[/IMG] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTXXOq_Df1wtCxASsCWdl8xf07yLaTxaXqsBwCKjj77AkWGIu6f[/IMG] [SIZE="4"][B]මගේ ඇස්තමේන්තුව උනේ ලක්ෂ 3.5 ඒත් මේකට ගැලපෙන engine එකයි gearbox එකයි ගැන මට අවබෝදයක් තිබ්බේ නැහැ මන් රත්තරං සහෝ ලියලා තිබ්බ නුල් කියෙව්වා (මන් එලකිරියට ආවෙත් ඒවා කියවලා තමා) මන් ඔහුට pm වගයක් දැම්ම මන් හිතන්නේ ඔහු කාර්ය බහුල කෙනෙක් වෙන්න ඇති උතරයක් නම් අවේ නැහැ. නමුත් ඉහත වැඩේ මට අත්හරින්න උනා මොකද ඒ වගේ වැඩකට එහාට මෙහාට දුවන්න මට හැකියාවක් නැති බව බිරිද විසින් අවබෝද කරදුන්න නිසා :confused: අනික බිරිද තමා එලවන්න යන්නේ :shocked: මන් නම් පරණ වාහන වලට ආසයි :cool: මට ඉන්නෙත් කොල්ලෙක් :yes: ඒක නිසා තමා මං පරණ එකක් modify කරන්න හැදුවේ :cool: කොහෙද ladies first කියනවනේ :sorry: ඔන්න ඒ පාර බිරිද අර රාජ්ය සේවක ණය ගන්න යන්නේ හැබැයි [COLOR="Blue"]අපිට වාහනේට වියදම් කරන්න වෙන්නේ උපරිම ලක්ෂ 7.5 - 8 අතර ගානක්[/COLOR] ඉතිරි ඒවා තියාගන්න ඕනේ ඉදිරියට මොනවා හරි කරන්න. ඉතිං බිරිද දැන් learners යනවා. [COLOR="blue"]අපේ මුලික අපේක්ෂාව auto වහනයක් ගැනීම අපි මාසෙකට උපරිම 1000-1500 km අතර දුවයි ගොඩක් වෙලාවට 1000ට අඩු වෙයි එබැවින් diesel එකක් තේරුමක් නැති වෙයි maintenance එක්ක බලද්දී එබැවින් petrol එකක් හොදයි power steering තිබොත් හොදයි [/COLOR] ඔන්න ඔයාලටත් මේ වගේ එකක් හම්බුනොත් ඔයාල ගන්න හිතක් නැත්නම් මට කියන්න මේක සල්ලි තියෙන නිසා කරන වැඩක් නෙවේ වහනයක් නැතිව මම මාර කට්ටක් කෑවා තාමත් කනවා අනික මේ hire වලට දෙන ගණන් බලපුවම එක loan එකට ගෙවන එක සැපයි. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom