HELP ! mazda 626 GLX
වාහන වැඩන්ගෙන් උදව් ඕන
මෙන්න මේ වාහනේ හොදයිද ?
මේකත් කියවලා බලන්න
http://en.wikipedia.org/wiki/Mazda_Capella
වාහන වැඩන්ගෙන් උදව් ඕන
මෙන්න මේ වාහනේ හොදයිද ?
මේකත් කියවලා බලන්න
http://en.wikipedia.org/wiki/Mazda_Capella
Last edited:



gannakot poddak hari minissu danna kiyana wahanayak ganin,hadissiyakata kellak hoya ganna puluwanda balapanko me wage ata magalekata
මාස 8ක් ඇදෙන් නැගිටින්න බැරිව හිටියා අත නම් තම වැඩ නැහැ දැන් ඇවිදින්න පුළුවන්
නමුත් ගොඩක් ඇවිද්දම තාමත් කකුල රිදෙනවා.
අනික බිරිද තමා එලවන්න යන්නේ
මන් නම් පරණ වාහන වලට ආසයි
මට ඉන්නෙත් කොල්ලෙක්
ඒක නිසා තමා මං පරණ එකක් modify කරන්න හැදුවේ
ඔන්න ඒ පාර බිරිද අර රාජ්‍ය සේවක ණය ගන්න යන්නේ හැබැයි 