Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Mazda BJ5P Vs Nissan FB15 උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් කාලෙකට කලින් මේ research එක කළා. ඒ කාලේ බලන්න නොගිය FB15 එකක් නැතිව ඇති ඒ කාලේ (2007). මමත් හිතේ තියාගෙන ගියේ FB15 එකක් ගන්න. එත් සේල් එකක තිබිච්ච Mazda 323 (1600cc) එකක් test run ගියා නිකමට වගේ..අන්තිමට ගත්තේ එක තමයි. අවුරුදු 6ක් මන් ගාව තිබුන. පට්ට භාණ්ඩේ. ඔන්න මගේ experience එකෙන් පොඩි points ටිකක්.

** පෙට්රෝල් 10ක් විතර තමයි කරන්නේ. Long distance කියල වෙනසක් නෑ මොකද speed කරලා යන නිසා. 1500cc එකේ පොඩ්ඩක් වැඩියෙන් කරන්න පුළුවන්. 11ක් වගේ...!

** Pick up එක පට්ට. FB15 එකට කිට්ටු වෙන්නවත් බෑ.

** Highspeed යද්දී මාරම stable. FB15 එක පොඩ්ඩක් vibrate වෙනවා ගොඩක් speed කරනකොට.

** සැප පහසුව උපරිම. Leg space එහෙම උපරිමේට තියෙනවා. Long distance යන්න කියපු වාහනේ.

** විශේෂ ලෙඩ කියල දෙයක් නෑ. මේවා අවුරුදු 15 කට එහා දුවපුව..එක තමයි බලන්න ඕනේ. සාමාන්‍යයෙන් O2 sensor එක ඉක්මනට අවුල් යනවා. recondition නැතිව ඔරිජිනල් එකක් දැම්ම නම් එකත් හරි.

** ඔරිජිනල් පාර්ට්ස් තියෙනවා පංචිකාවත්තේ ආසිරි මෝටර්ස් එකේ. FB15 එකට වැඩිය පොඩ්ඩක් ගණන්. එත් Nissan පාර්ට්ස් වලට වැඩිය ගොඩක් Mazda/ford පාර්ට්ස් durable.

** Mazda වාහන ගන්නේ එකේ රහ දන්න එකෙක්. ඉතින් market එක ටිකක් limited. හැබැයි මගේ වන්ඩිය add එක දාල සතියෙන් ගියා..!

** අර ඉස්සල්ල post එකේ කිව්වා වගේ mileage එක ගොඩක් එවල කරකොපුවා. exterior and interior (including under) බැලුව නම් හරි..

[QUOTE="sumzy, post: 20683556, member: 95261"] [SIZE="4"]මමත් කාලෙකට කලින් මේ research එක කළා. ඒ කාලේ බලන්න නොගිය FB15 එකක් නැතිව ඇති ඒ කාලේ (2007). මමත් හිතේ තියාගෙන ගියේ FB15 එකක් ගන්න. එත් සේල් එකක තිබිච්ච Mazda 323 (1600cc) එකක් test run ගියා නිකමට වගේ..අන්තිමට ගත්තේ එක තමයි. අවුරුදු 6ක් මන් ගාව තිබුන. පට්ට භාණ්ඩේ. ඔන්න මගේ experience එකෙන් පොඩි points ටිකක්. ** පෙට්රෝල් 10ක් විතර තමයි කරන්නේ. Long distance කියල වෙනසක් නෑ මොකද speed කරලා යන නිසා. 1500cc එකේ පොඩ්ඩක් වැඩියෙන් කරන්න පුළුවන්. 11ක් වගේ...! ** Pick up එක පට්ට. FB15 එකට කිට්ටු වෙන්නවත් බෑ. ** Highspeed යද්දී මාරම stable. FB15 එක පොඩ්ඩක් vibrate වෙනවා ගොඩක් speed කරනකොට. ** සැප පහසුව උපරිම. Leg space එහෙම උපරිමේට තියෙනවා. Long distance යන්න කියපු වාහනේ. ** විශේෂ ලෙඩ කියල දෙයක් නෑ. මේවා අවුරුදු 15 කට එහා දුවපුව..එක තමයි බලන්න ඕනේ. සාමාන්‍යයෙන් O2 sensor එක ඉක්මනට අවුල් යනවා. recondition නැතිව ඔරිජිනල් එකක් දැම්ම නම් එකත් හරි. ** ඔරිජිනල් පාර්ට්ස් තියෙනවා පංචිකාවත්තේ ආසිරි මෝටර්ස් එකේ. FB15 එකට වැඩිය පොඩ්ඩක් ගණන්. එත් Nissan පාර්ට්ස් වලට වැඩිය ගොඩක් Mazda/ford පාර්ට්ස් durable. ** Mazda වාහන ගන්නේ එකේ රහ දන්න එකෙක්. ඉතින් market එක ටිකක් limited. හැබැයි මගේ වන්ඩිය add එක දාල සතියෙන් ගියා..! ** අර ඉස්සල්ල post එකේ කිව්වා වගේ mileage එක ගොඩක් එවල කරකොපුවා. exterior and interior (including under) බැලුව නම් හරි..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom