Mazda BJ5P Vs Nissan FB15 උදව්වක්

පරණ නූල් ඇවිස්සුවට තාම හිතාගන්න බැරි නිසයි මේක දාන්නේ.....

මේ කාර් දෙකෙන් ගන්නවා නම් ගන්න හොඳ මොකක්ද? හිත කියන්නෙම BJ5P ගන්න කියලා. එත් අරන් අමාරුවේ වැටෙයි ද? පාවිච්චි කරන අය / දන්නා අය කියන්ඩෝ....

1. සැප පහසුව අතින්
2. තෙල් කෙරුවාව මැස්ඩා එක අවුල් කියන්නේ ඇත්තද?
3. විශේෂ ලෙඩ
4. ගන්නකොට විශේෂයෙන් බලන්න ඕනේ මොනාද?
5. BJ3P (1300cc) ගත්තොත් තෙල් බවුසරයකුත් ගන්න වෙයි ද (BJ5P 1500cc ම ගන්න වෙයිද) ?
6. පාර්ට්ස් හොයන්න ප්‍රශ්නයක් වෙයිද?

දන්නා අය පොඩ්ඩක් කියන්නෝ... වාහනේ මාරු කරන්න හිතිලා ඉන්නේ. සාමාන්‍ය ගෙදර පාවිච්චියට ගන්නේ. එත් හිතාගන්න බෑ මොකට ගියොත් ද හොඳ කියලා.

මේ දෙකට අමතරව වෙනත් ලෙඩ නැති පරණම නැති ඒවත් කිව්වට කමක් නෑ. මේ නුල බලන අයටත් උදව්වක් වෙනවනේ.

රත්තරං අය්යේ... ඔයා අර ලක්ෂ 10-20 අතර කාර් නූලේ BJ5P ගැන විස්තරයක් දැම්මද? මම මුල ඉඳන් කියෙව්වත් හොයාගන්න බැරි වුණානේ.
 
ben

Member
Nov 17, 2006
268
27
0
Dehiwala

1 bj5P
2 10 k town eke karanawa
3wishesha leda mukuth netha
4poddak yata diralada balapan. carpet eka ayn karala balapan wet mark ehema thiyanawada kiyala
5 bj3p market ne
6 parts ona taram thibe

* fb15 kiyanne KM laksha ganak patta gahapu ewa mehe thiyanne. anith eka car eke melo look ekak ne. 40/50+ penapu ewwunta nam hondai. kellath ekka yanna yaluwo issaraha podi sobanayak danawanam BJ5p eka ganin

ah meka wishshay ganna kota Prado light apu eka ganin. eka thamai lassanama
 
තැන්කු මචන්....
 
gtx

Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    I personally like FB15 never own any of these cars machan.
    FB15 is more common so i believe there will be more parts to NISAN,
    Mileage problem is there. Machan my opinion is to go for brand new car. It doesn't matter whether its Indian or Japan. If you could go for Auto brand new car that would be perfect choice. For 5 years you can drive safely.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    mazda ekata palayan.

    14311454_1172067719499253_2533091482043477810_o.jpg
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    Autolanka eke poddak balannako. Mage frndenkuth aran sehena duk winda. Sensor issues ehema

    2002 ekak use kala 2006 vithara. papiliyana mazda eken maintain kale oya kiyana sensor issues nam awe na. parts tikak ganan fb15 baladdi. kiyana tharam leda godak nam nemei. petrol 9 - 10 wage thama kare auto ekak.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    2002 ekak use kala 2006 vithara. papiliyana mazda eken maintain kale oya kiyana sensor issues nam awe na. parts tikak ganan fb15 baladdi. kiyana tharam leda godak nam nemei. petrol 9 - 10 wage thama kare auto ekak.

    E 2006 ne. Hithannako e wahanema ada weddi kohoma edda. Wahana maintenance walata wiyadam karanne nae ne lankawe minissu, ekai awla.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. සැප පහසුව අතින් - සාපේක්ෂව දෙකේ ලොකු වෙනසක් නෑ.
    2. තෙල් කෙරුවාව මැස්ඩා එක අවුල් කියන්නේ ඇත්තද? - තෙල් 10,11 ක් වගේ කරනවා. FB15 ට සාපේක්ෂව නම් අඩුයි.
    3. විශේෂ ලෙඩ - එහෙම විශේෂ ලෙඩක් නම් නෑ. වාහනේ පාවිච්චි කරලා තියන විදිහට තමයි.
    4. ගන්නකොට විශේෂයෙන් බලන්න ඕනේ මොනාද? - හැම යූස්ඩ් වාහනයක්ම ගන්නකොට බලන්න ඕනේ දේවල් තමයි.
    5. BJ3P (1300cc) ගත්තොත් තෙල් බවුසරයකුත් ගන්න වෙයි ද (BJ5P 1500cc ම ගන්න වෙයිද) ? - BJ5P 1500cc ම ගන්න.
    6. පාර්ට්ස් හොයන්න ප්‍රශ්නයක් වෙයිද? - FB15 ට සාපේක්ෂව පාට්ස් ගණං වැඩී, හොයා ගන්න නම් තියනවා නමුත් FB15 තරම් සුලභ නෑ.

    මගේ පුද්ගලික මතය නම් FB15 හොදයි කියන එක තමයි. නමුත් ඒක තමන්ගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා.
    FB15 ට සාපේක්ෂව BJ5P නැවත විකුණ ගන්න අමාරුයි. ඒ වගේම FB15 ට සාපේක්ෂව BJ5P හොදට නඩත්තු කරන්න ඕනේ. ඒ නිසා සර්විස් රිපෝට් ගැන හොයලා වාහන ගන්න.
     
    • Like
    Reactions: Gehan_Digits

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    E 2006 ne. Hithannako e wahanema ada weddi kohoma edda. Wahana maintenance walata wiyadam karanne nae ne lankawe minissu, ekai awla.

    ithin ban fb15 ekath itihn ekama thama. ekama kale apu car ne.

    ape aiyala hariyata maintain karagena wahana use karane na. vikunanakota atawala alawala wahala denawa ganna eka amaruwe. itihn wahaneta bainawa wahane jathekatama bana bana ganna epa mala jarawa kiya kiya :lol::lol::lol::lol:
     
    I personally like FB15 never own any of these cars machan.
    FB15 is more common so i believe there will be more parts to NISAN,
    Mileage problem is there. Machan my opinion is to go for brand new car. It doesn't matter whether its Indian or Japan. If you could go for Auto brand new car that would be perfect choice. For 5 years you can drive safely.

    :lol: I used a Suzuki Alto since 2012. So it's time to move on. :lol:
     
    1. සැප පහසුව අතින් - සාපේක්ෂව දෙකේ ලොකු වෙනසක් නෑ.
    2. තෙල් කෙරුවාව මැස්ඩා එක අවුල් කියන්නේ ඇත්තද? - තෙල් 10,11 ක් වගේ කරනවා. FB15 ට සාපේක්ෂව නම් අඩුයි.
    3. විශේෂ ලෙඩ - එහෙම විශේෂ ලෙඩක් නම් නෑ. වාහනේ පාවිච්චි කරලා තියන විදිහට තමයි.
    4. ගන්නකොට විශේෂයෙන් බලන්න ඕනේ මොනාද? - හැම යූස්ඩ් වාහනයක්ම ගන්නකොට බලන්න ඕනේ දේවල් තමයි.
    5. BJ3P (1300cc) ගත්තොත් තෙල් බවුසරයකුත් ගන්න වෙයි ද (BJ5P 1500cc ම ගන්න වෙයිද) ? - BJ5P 1500cc ම ගන්න.
    6. පාර්ට්ස් හොයන්න ප්‍රශ්නයක් වෙයිද? - FB15 ට සාපේක්ෂව පාට්ස් ගණං වැඩී, හොයා ගන්න නම් තියනවා නමුත් FB15 තරම් සුලභ නෑ.

    මගේ පුද්ගලික මතය නම් FB15 හොදයි කියන එක තමයි. නමුත් ඒක තමන්ගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා.
    FB15 ට සාපේක්ෂව BJ5P නැවත විකුණ ගන්න අමාරුයි. ඒ වගේම FB15 ට සාපේක්ෂව BJ5P හොදට නඩත්තු කරන්න ඕනේ. ඒ නිසා සර්විස් රිපෝට් ගැන හොයලා වාහන ගන්න.

    :yes::yes: ටොමා අය්යේ කාලෙකින් දැක්කේ. කටු ත්‍රෙඩ් එකට ලියන්න කට්ටක් තියෙනවා, කාල ඉවරයක් උනාම ලියන්නම්. ලොකු එකක්. හී
     
    fairy

    Junior member
  • Dec 3, 2007
    428
    8
    18
    FB 15 ekata gahanna ekak na mazda Jarawa ......Ape family karanne garage api dannawa lokka car gana apita amuthuwen ugannanna deyak na