Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Mazda demio
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ 1300 සහ 1500cc (Sports version) 2ක් තියනවා.

1300cc - එකේ RPM meter එක තියන model එකට market එක වැඩි. Auto light සහ auto viper හැම demio එකේම එනවා. එකෙත් CVT gear box model එක සාපේක්ෂව පෙට්රෝල් වැඩ කිරීම අතින් හොඳයි. Scoop light, Leather seat අමතරව එනවා options විදියට.

1500cc (Sports version) එක. මේක තමා භාණ්ඩේ. මම මේ එකක් පැදලා තියනවා. වැඩක් නෑ කියලා pick -up , Handling සුපිරි.

7 speed trip-tonic gear system 1ක් එනවා.

Scoop light

RPM meter

CVT gear box

මේක වැඩිය හොයාගන්න නෑ. තියන එකෙක් ලේසියෙන් දෙන්නෙත් නෑ.

වාහනේ ලෙඩ නෑ. එදිනෙදා එන repair තමයි. spare parts තියනවා. ටිකක් මහන්සි වෙන්න ඕනි හොයා ගන්න. (Mazna motors බඩු තියනවා. ටිකක් ගණන්.)

70000 km වගේ ගියාම front engine mount (gel mount ) එක replace කරන්න ඕනි. Company එකෙන් එන genuine mount එක දාන්න ඕනි. එක මාරු කරලානම් අව්ලක් නෑ.

CVT gear box එකක් නම්, oil නියම වෙලාවට replace කරලද බලන්න. නැත්නම් මරාලයක්.

2008 වසරේ ලෝකයේ හොදම වාහනය වුනේ මේක.

[QUOTE="Dadabbaraya, post: 22802051, member: 546786"] මේකේ 1300 සහ 1500cc (Sports version) 2ක් තියනවා. 1300cc - එකේ RPM meter එක තියන model එකට market එක වැඩි. Auto light සහ auto viper හැම demio එකේම එනවා. එකෙත් CVT gear box model එක සාපේක්ෂව පෙට්රෝල් වැඩ කිරීම අතින් හොඳයි. Scoop light, Leather seat අමතරව එනවා options විදියට. 1500cc (Sports version) එක. මේක තමා භාණ්ඩේ:love:. මම මේ එකක් පැදලා තියනවා. වැඩක් නෑ කියලා pick -up , Handling සුපිරි.:yes: [LIST] [*]7 speed trip-tonic gear system 1ක් එනවා. [*]Scoop light [*]RPM meter [*]CVT gear box [/LIST] මේක වැඩිය හොයාගන්න නෑ. තියන එකෙක් ලේසියෙන් දෙන්නෙත් නෑ. වාහනේ ලෙඩ නෑ. එදිනෙදා එන repair තමයි. spare parts තියනවා. ටිකක් මහන්සි වෙන්න ඕනි හොයා ගන්න. (Mazna motors බඩු තියනවා. ටිකක් ගණන්.) 70000 km වගේ ගියාම front engine mount (gel mount ) එක replace කරන්න ඕනි. Company එකෙන් එන genuine mount එක දාන්න ඕනි. එක මාරු කරලානම් අව්ලක් නෑ. CVT gear box එකක් නම්, oil නියම වෙලාවට replace කරලද බලන්න. නැත්නම් මරාලයක්. 2008 වසරේ ලෝකයේ හොදම වාහනය වුනේ මේක. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom