akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    Mazda brownie එක mazda bongo එකට සාපේක්ෂව ඇයි සෑහෙන්න මිල අඩු,
    duplicate book වහනයක් මිලදී ගැනීමේ වාසි අවාසි මොනවද?
    115935_0.jpg
     
    • Like
    • Love
    Reactions: BLJboss and TCB Rox

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,891
    93
    Duplicate පොත සහ Orginal පොත ලංකාවේ මිනිස්සු හදපු මාකට් එකක් තියෙන්නෙ ඔකේ වෙනසක් නෑ. සාමන්‍ය මාකට් මිලට වඩා ලක්ශබ්10ක් 15ක් වාහනෙ මිල අඩුයි.

    Oneday transfer බැ
    ලීසිං/ ෆිනැන්ස් බැ

    හැබැයි ඉතිං ඩුප්ලිකේට් පොත ඔපන් පෙපර්ස් ගන්න එපා. Ownerගේ නමට නැත්නම්
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    Mazda brownie එක mazda bongo එකට සාපේක්ෂව ඇයි සෑහෙන්න මිල අඩු,
    මේක ගැන නම් දන් නෑ
    duplicate book වහනයක් මිලදී ගැනීමේ වාසි අවාසි මොනවද?
    ලංකාවෙ අප්පටෞකන මාකට් එකක් හැදිලා තියෙන්නෙ පොත ඩුප්ලිකේට් නම් වාහනේ ගාන බාගයක් අඩුවෙනවා

    එකම පොතට වාහන දෙකක් තියේවි කියලා බයක් තියනවා මිනිස්සුන්ගෙ(එහෙම ඒවත් තියේ කලාතුරකින්) ඒ කියන්නෙ එකම නම්බරෙන් වාහන දෙකක්.එහෙම වාහන දෙකෙන් එකක් මොකක් හරි වරදක් කරලා කේස් එකක් ගියොත් වාහන දෙකම අල්ලනවා.ඊටපස්සෙ ඉතින් නඩුව කාලයක් ගිහින් ඔර්ජින්ල් වාහනේ තියන මනුස්සයා නිවැරදිකරු නම් වාහනේ හම්බෙනවා නැත්නම් දෙකම රාජසන්තක් වෙන්වා මම හිතන්නෙ.ඔන්න ඔය හින්දයි ඩුප්ලිකේට් කතන්දරේ එන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    Duplicate ඒකක ට සහ Orginal එකට වාහන දෙකක් තියෙන්න පුළුවන්.
    එහෙම තිබිලා අහු උණොත් දෙන්නට ම නඩු කියන්න වෙනවා.
    Orginal චැසිය තිබුණා එක්කෙනාට වාහනය දුවන්න පුළුවන් අනෙත් එක්කෙනාගේ වාහනය රාජසන්තක වෙනවා

    ගොඩක් ජපන් පරණ වාහන වලට මේක කරනවා . ඇත්තටම පොත නැති වෙලා Duplicate එකක් නම් තියෙන්නේ එකේ කිසිම අවුලක් නැහැ නීතිය අනුව
     
    • Like
    Reactions: TCB Rox

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    බ්‍රවුනිය වෙහනේ හැටියට එන්ජින් පවර් මදි සීන් එකක්වත් තියෙනවද මංද... මම එලෝල තියෙනව. යන්න අමාරුයි, වාහනේ අදින්නෙ නෑ...
    duplicate book වහනයක්
    වාසිය මිළ අඩු එක විතරයි,

    අවාසි,
    ලීසිං දෙන්නෙ නෑ, වන් ඩේ ට්‍රාන්සර් කරන්න බෑ, මගඩි වැඩියි ඒ නිසා ඕපන් පේපර්ස් ගන්න එක ශුවර් නෑ...,
    හොරට පොත් හදන නිසා ඔය අංකෙට තව වාහන තියෙන්නත් බැරි නෑ...
    හදිස්සියකට විකුණ ගන්න බෑ...
    පොතත් ඩුප්ලිකේට් වෙලා වාහනේ කන්ඩිශන් එකත් අඩු වුනොත් විකුණ ගන්නම බෑ....