MBBS බේසිකයින්ගේ කොලෙස්ටරෝල් ජාවාරම අතේ පත්තු වෙයි. 😆😆 💥💥 😝😝

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සම්පූර්ණ ලිපිය මෙන්න

    https://www.washingtonpost.com/news...gstanding-warnings-about-dietary-cholesterol/

    ඔන්න වැදගත් ටික.

    dySrRKp.jpeg

    ඉතිං උඹල මෙච්චරකල් කොලෙස්ටරෝල් පෙති (statins) ගිලල තියෙන්නෙ ප්‍රෝඩාවකට අහු වුණ හිංදයි.

    කිරියෙ ඉන්න ඔක්කොම mbbs බේසිකයෝ ටික mention කරන් යමන් පුතීලා 🙏
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සම්පූර්ණ ලිපිය මෙන්න

    https://www.washingtonpost.com/news...gstanding-warnings-about-dietary-cholesterol/

    ඔන්න වැදගත් ටික.

    dySrRKp.jpeg

    ඉතිං උඹල මෙච්චරකල් කොලෙස්ටරෝල් පෙති (statins) ගිලල තියෙන්නෙ ප්‍රෝඩාවකට අහු වුණ හිංදයි.

    කිරියෙ ඉන්න ඔක්කොම mbbs බේසිකයෝ ටික mention කරන් යමන් පුතීලා 🙏
    MBBS බේසිකයො කලින් කියපුවත් පිලිගත්තෙ නෑනෙ. ඕකත් පිලිගන්ඩ එපා. :lol:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    MBBS බේසිකයො කලින් කියපුවත් පිලිගත්තෙ නෑනෙ. ඕකත් පිලිගන්ඩ එපා. :lol:
    මේක ලියල තියෙන්නේ උන් නෙවෙයි නේ 😛
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    කිරියෙ ඉන්න ඔක්කොම mbbs බේසිකයෝ ටික mention කරන් යමන් පුතීලා 🙏
    mbbs නම් නෙමේ SWWS එකෙක් නම් දන්නවා. නමින් පිටියේ.අප්පුවා කියලා......
    swws = සිංහල වේදකම විනාසකරන තා

    හැබැයි මේ කොලොස්ටරෝල් කතාවට මාත් එකයි... දැන් ටික කාලයක් තිස්සේ මේක ලා වට කතා වෙන දෙයක්.
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පලවෙනි පිටුවෙන් ඉඩක් සදහා විමසන්න.
    pitiye අප්පුවා බාරේ, ලගම ඉන්න සිංහල වෙදමහත්තයා, ගමේ පන්සලේ හාමුදුරුවෝ....
    කිව්ව එක කොරහංකෝ 🙏 😆
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    Post එකේ පැහැදිලිව ලියල තියෙන්නේ .. 🥱
    නෑ පැහැදිලි නෑ. කෙලින් කියපන්.
    අවුලක් නෑ උබේ පුරුදු සෙල්ලම කරපන්. උබට පුරුදු වටේ ගිහින් නේ... මේ ත්‍රෙඩ් එක විනාසම වෙනකන් වටේ පලයන්.......
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නෑ පැහැදිලි නෑ. කෙලින් කියපන්.
    කෙලින්ම කියල තියෙන්නේ මුල් post එකේ. 😨
    අවුලක් නෑ උබේ පුරුදු සෙල්ලම කරපන්. උබට පුරුදු වටේ ගිහින් නේ... මේ ත්‍රෙඩ් එක විනාසම වෙනකන් වටේ පලයන්.......
     
    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    සම්පූර්ණ ලිපිය මෙන්න

    https://www.washingtonpost.com/news...gstanding-warnings-about-dietary-cholesterol/

    ඔන්න වැදගත් ටික.

    dySrRKp.jpeg

    ඉතිං උඹල මෙච්චරකල් කොලෙස්ටරෝල් පෙති (statins) ගිලල තියෙන්නෙ ප්‍රෝඩාවකට අහු වුණ හිංදයි.

    කිරියෙ ඉන්න ඔක්කොම mbbs බේසිකයෝ ටික mention කරන් යමන් පුතීලා 🙏
    Dietary cholesterol does not affect your body's cholesterol as previously thought. This is not new. This is old news. They are just removing some guidelines now. Furthermore, just avoid sugar (that means white rice, white wheat, ketchup....blah blah) you will be good.

    කලින් සිතූ පරිදි ආහාර කොලෙස්ටරෝල් ඔබේ ශරීරයේ කොලෙස්ටරෝල් වලට බලපාන්නේ නැත. මෙය අලුත් දෙයක් නොවේ. මේක පරණ ආරංචියක්. ඔවුන් දැන් යම් මාර්ගෝපදේශ ඉවත් කරමින් සිටිනවා. සීනි කන්න එපා (ඒ කියන්නේ සුදු සහල්, සුදු තිරිඟු, කෙචප්....බ්ලා බ්ලා) ඔබ හොඳ වනු ඇත.
     
    • Haha
    Reactions: pitiye.appu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,844
    113
    VP කෙනෙක් ගාවට ගිහින් බලපන්කො එහෙම වැඩි උනා කියල ඔය පෙති ලියනවද කියල. මුලින් ඇග අඩු කරගන්න කෑම රටාව වෙනස් කරල බලන්න කියල තමා කියන්නෙ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෙලින්ම කියල තියෙන්නේ මුල් post එකේ. 😨

    උබ කියන්නේ මේක ගැනද ?
    කිරියෙ ඉන්න ඔක්කොම mbbs බේසිකයෝ ටික mention කරන් යමන් පුතීලා 🙏

    එකට ඉතින් මම කිවේ මෙහෙම බෙසිකයෙක් ගැන,
    mbbs නම් නෙමේ SWWS එකෙක් නම් දන්නවා. නමින් පිටියේ.අප්පුවා කියලා......
    swws = සිංහල වේදකම විනාසකරන තා
    😜

    බලපං උබේ වටේ යාම නිසා මේ ත්‍රෙඩ් එක පුරාම වැල් වටාරම්. කමක් නෑ උබ කැමති විදිහ නේ....
     
    • Like
    Reactions: hasithayad

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් 😝
    ආයේ අලුත් එකක් දාන්න අකමැති නිසා කලින් පොස්ට් එකට update එකක් දැම්මා. බලලා අවුලක් තිබ්බොත් ලගම ඉන්න සිංහල වෙදමහත්තයා හමු වෙලා ඉසකුදිච්චියක් වත් දාගන්න බලපන්.

    ඒත් වැඩක් නැහැනේ.. උන් ඇවිල්ලා උඹේ solution ඒක ඇහුවම උඹ ඒක නොකියා උන්වත් වටේ යවනවා නේ..
    "ආ සොලුෂන් එකක් නේ... එකට ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ, ලගම ඉන්න සිංහල වේදමහත්යා හමුවෙලා අසා දැනගන්න...."
    ඔන්න අප්පුවා ඊළගට දෙන උත්තරේ...