හොද කොලිටිද මචන් සවුඩ්ස් වල අවුල් තියෙනවා කියලා සමහරු කිව්වා ? අවුලක් නැද්ද ?maxxa ban... release karapu dawasemai baluwe... 600 ticket eka...![]()

හොද කොලිටිද මචන් සවුඩ්ස් වල අවුල් තියෙනවා කියලා සමහරු කිව්වා ? අවුලක් නැද්ද ?
සමහර සින් විතරද 3D ? නැත්තම් Full Movie එකමද ?![]()
quality eka nam elaසතියේ දවසක 10.30 එකට උදේට ගියොත් ගන්න බැරිද මචන් ?Maath release karapu dawesema 1st show eka baluwe, Maxxa machan, niyama 3D experience ekak ganna puluwan. online book karala palayan , naththan ethana seat nathi wei godak welawata.
tickets.lk eken book karapan.
එලකිරි මචන්sounds nam awulak na machan... 3d kiwwata eke effect eka therenne samahara scenes wala witharai.. anikwa normal..quality eka nam ela

සතියේ දවසක 10.30 එකට උදේට ගියොත් ගන්න බැරිද මචන් ?
එලකිරි තැන්ක්ස් මචන්weekday ekaka puluwan wei godak welawata, but weekend nan houseful machan.
poddak tickets.lk eken check karala palyan, eke tiyenawa book karapu ewai, nathi ewai.

week day vage thama mama yanna innemath yanna enne ban aniwa book karanna wenawa.weekend okkama booked monday thami

MC 3D hall එකේ book කරන්න හොදම seat මොනවාද, මචන්?
![]()