පොම්පයෝ මහත්තය එනකන් කට කඩෙනකන් ඇහුව බයියන්ගෙන් MCC අත්සන් කරනවද නැද්ද කියල .. ඔක්කොම හැංගිලා එකෙක් මීක් තිබ්බේ නෑ ..
මෙන්න පොම්පයෝ මහත්තය ගියාට පස්සේ මුන් සේරම එලි බැහැල .. බැලින්නං බයියන්ටත් ස'ව ෂුවර් නැතුව ඉඳල තියෙන්නේ
ඒ කොහොම වුනත් පස්සේ බම්ප් වෙන ත්‍රෙඩ් මෙව්වා

