MCC ගිවිසුමට අත්සන් තිබ්බොත් බලාගමු
රට ඇමරිකාවට පවා දෙන මේ ගිවිසුම මේ රටට එපා.ඒකට අත්සන් තිබ්බොත් කොල සිංහයන් අවදිවනු ඇත.මේ දේශක්ද්‍රෝහී ආන්ඩුව පලවාහරිනු ඇත.මේක කිසිම විදිහකින් අපේ රටට අනවශ්‍යයි.මේක එපා.මේක රට පවාදීමක්..රටේ බිම් අඟලක්වත් දෙන්නේ නෑ ඇමරිකාවට. ඊයෙත්මේක එපා අදත් මේක එපා,හෙටත් මේක එපා.මේක අත්සන් කරොත් අවසන පොහොට්‍ටුවා දක්වා අපි සටනට සූදානම්.කොල සිංහයන් එක්ක සෙල්ලන් එපා.අපි තොපි වගේ බුරන සිංහයො නෙවෙයි.නියම සිංහ හඬ අපි.රනිල් වික්‍රම සිංහයා එක්ක අපි සටනට එන්නේ.