MCC ගිවිසුම ගැන අවසන් තීරණය ශ්‍රී ලංකාව සතුයි - මයික් පොම්පියෝ🇺🇸😁

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මතබේදයට තුඩු දී ඇති MCC ගිවිසුම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ශ්‍රී ලංකාව සතු දෙයක් බව මෙරට සංචාරය කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි.

    නමුත් දෙරට අතර සබඳතාව ශ්‍රී ලංකාව කුමන තීරණයක් ගත්ත ද වෙනස් නොවන බව ඔහු පවසයි.

    අද දෙරණ සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ජාවකදී ඔහු මේ බව පැවසීය.

    "අප විසින් පිරිනමා ඇති බොහෝ දේ අතුරින් එකත් එකක්. එය නොගැලපේ යැයි ශ්‍රී ලංකාව තීරණය කළහොත් එවිට ශ්‍රී ලංකාව තීරණය කරාවි එය පිළිනොගෙන සිටීමට. අපගේ සබඳතාවේ ශක්තිය, ගැඹුර සහ සංකීර්ණත්වය එක් ගනුදෙනුවකට හෝ එක් අවස්ථාවකට වඩා එහා ගිය එකක්."

    අමෙරිකාව සහ චීනය කටයුතු කරන ආකාරය ගැන ඔහු පැවසුවේ මෙවැන්නකි.

    "අමෙරිකාව නිරතුරුවම ඉදිරිපත් කරන්නේ සමාගම්, පෞද්ගලික ආයෝජන, හවුල්කාරීත්වය, සහ මිත්‍රත්වය. අපි රාජ්‍ය අනුග්‍රහය ලබන ව්‍යවසායකයන් හෝ සමාගම් සමග එන්නේ නෑ. අපි එන්නේ නෑ ණය පැකේජ සමග එම ණය පැකේජ ගෙවන්නත් අමාරුයි. අපි එවැනි ණය භාවිත කරලා රජයන් ට යම් යම් දේ කිරීමට බලපෑම් කරන්නේ නෑ. ඒවා එකිනෙකට වෙනස් මොඩල දෙකක්. එකක් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අනෙක කුරිරු ඒකාධිපති මොඩලයක්.

    දෙරණ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Defa.. China ta wada nam UAS hodai e athin.

    උන් බලෙන් ණය දෙන්නෙ නැහැනේ බං.. අපේ උන්නෙ ඉල්ලන්නෙ..මතකද ඵක පාරක් රවී කරුණානායකගෙන් චීනෙ අහල තිබ්බ පොලිය වැඩියි කිය කිය චීනෙන්ම ණය ඉල්ලන්නෙ අැයි කියලා?😁😁

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපේ ආණ්ඩුවක් තිබ්බ නිසා පම්පියෝ ඔහොම කියනව,

    ගු ඇන් පි පාන්ඩුව තිබ්බ නම් රන්න පොනිල පස්ස ලොවල, උක දිල උගෙ ගෑනිත් දීල, ඒත් මදි හරියට mcc අස්සනුට්ජ් කරනව..උගෙ වහල්ලු මීක් නැතුව ගේ මුල්ලට වෙලා හැoගිලා ඉදී. .ලොල්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    123049283_1525528267646873_403120437595902911_o.jpg
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Defa.. China ta wada nam UAS hodai e athin.
    Naya dila/ komis kutti dila rata wala pallata dala thiyenne ape un china ekka ekathu wela.
    Dan naya gewa ganna bariwa duk vidinawa.
    ලංකාවෙ තිබ්බ දරුනුම ප්‍රශ්නෙදී ඇමෙරිකාව කොයි පැත්තෙද හිටියෙ? චීනෙ කොයි පැත්තෙද හටියෙ?දැන් චීනෙ ලංකාව වෙනුවෙන් කතා කරද්දි statement ගහද්දි හැමෝටම ප්‍රශ්නය උනාට එදා චීනෙ එහෙම කරද්දි ලංකාව වෙනුවෙන් තමුන්ගෙ නිශේද බලය පාවිච්චි කරද්දී කාටවත් ප්‍රශ්නයක් උනේ නෑ නේද?