Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MCC Agreement .. we are fucked !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*MCC ප්රදානය යනු ණය මුදලක් නොවෙයි. එය ඇමරිකාව විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබාදෙන ආධාර මුදලක්.* මෙලෙස ලැබෙන මෙම ඇ.ඩො මිලියන 480ක ආධාර මුදල ආයෝජන කිරීමට බලාපොරොත්තු වන අංශ පහත පරිදි වනවා.

1. ප්‍රවාහන අංශය දියුණුකිරීම – ඇ.ඩො මිලියන 350යි

2. රාජ්‍ය ඉඩම් පරිපාලන අංශය දියුණු කිරීම – ඇ.ඩො. මිලියන 130යි.

1. ප්‍රවාහන අංශය දියුණු කිරීම යටතේ යෝජිත ව්‍යපෘති

a – කොළඹ නගාරාසන්නයේ නවීන රථ වාහන තදබද කලමනාකරන ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 160 යි.

මේ යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක රථ වාහන තදබද නිරීක්ශන හා පාලන මැදිරි ඉදිකිරීමට නියමිතයි.

b – මධ්‍යම, සබරගමු, ඌව සහ නැගෙනහිර පළාත්වල සිට දිවයිනේ ප්‍රධානතම වෙළඳපොල සහ අපනයන කලාපය වන බස්නාහිර පළාත දක්වා දිවෙන ප්‍රධාන මාර්ග කි.මී 131ක් ප්‍රතිසංස්කරණය – ඇ.ඩො මිලියන 140 යි.

c – රාජ්‍ය හා පෞද්ගලික බස් රථ සේවය නවීකරණය – ඇ.ඩො මිලියන 50යි.

බස් රථ සඳහා GPS tracking system, රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ කාලසටහන් ක්‍රම, මඟින් සඳහා smart card යනාදී ව්‍යපෘති කිරීමට නියමිතයි.

2. රාජ්‍ය ඉඩම් පරිපාලන අංශ දියුණු කිරීම යටතේ යෝජිත ව්‍යපෘති

a. වර්තමානය වන විට අඩු පාඩුවක්ව පවතින රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් මැන, ලයිස්තුගත කිරීමේ සහ සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 90යි.

b. ඉඩම් රෙජිස්ටර් කිරීම ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 19යි

මේ යටතේ වංචාකාරී ලෙස ඉඩම් අත් පත් කරගැනීමේ සහ විකිණීමේ ක්‍රමවේදයන් අහෝසි කිරීමට බලාපොරොත්තු වන අතර පළමු වතාවට එක ඉඩමක් හිමිකරුවන් දෙදෙනෙකුට සහ සම්බන්ධයෙන් අයිතිවාසිකම් කීමේ හැකියාවන් නිර්මාණය කිරීමට කටයුතු කෙරෙනවා.

උදා : එකම ඉඩම බිරිඳ සහ සැමියා අතරේ සම අයිතිකරුවන් ලෙස ලියාපදිංචි කිරීම.

d. ඉඩම් තොරතුරු පරිගණකගත කිරීමේ සහ රාජ්‍ය තක්සේරු දෙපාර්තමේන්තුව අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 18යි.

මීට අමතරව මෙම ගිවිසුමේ ඔබ දැනගත යුතුම තවත් කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කිරීමට අප සූදානම්.

ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු රජයේ විදේශ ආධාර සපයන ආයතනයක් වන MCC වෙතින් ශ්‍රී ලංකාවේ සංවර්ධන අරමුණු කිහිපයක් උදෙසා 2017දි ආධාර ඉල්ලා සිටිනවා. එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 480ක ආධාර මුදලක් (ණයක් මුදලක් නොවන ප්‍රදානයක් / ආපහු නොගෙවිය යුතු ආධාරයක්) වසර 5ක කාලයක් පුරාවට ලබා දීමට MCC ආයතනය එකඟ වනවා. මෙය ආසන්න වශයෙන් රුපියල් බිලියන 88ක්.

මෙම ආධාරයේ පළමු වාරිකය ලැබීමට නියමිතව තිබුනේ පහුගිය වසරේ 2018 නොවැම්බර් මාසයේදීයි. නමුත් ඒ දවස් වල රට තුළ වූ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාකාරකම් නිසා MCC ආයතනය ආධාරය ලබා දීම අත් හිටුවනවා.

කෙසේ වෙතත් 2019 අප්‍රේල් මස මුදල් ඇමති මංගල සමරවීර විසින් ඇමරිකාවේ සංචාරයක ගොස් නැවතත් මේ ආධාරය ලක් රජයට ලබා ගැනීමට එකඟ කරවාගන්නවා.

MCC ව්‍යාපෘතියට රටවල් තෝරාගනු ලබන්නේ තරඟකාරී තේරීම් ක්‍රියාවලියක් යටතේයි. විශේෂයෙන්ම MCC අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ස්වාධීන සහ විනිවිදභාවයකින් යුතු ප්‍රතිපත්ති දර්ශක 20 ක් මත රටක ක්‍රියාකාරීත්වය පරික්ෂා කරනු ලබනවා. මෙය මනිනු ලබන්නේ ප්‍රතිපත්ති කාර්ය සාධනය මත පදනම්වයි.

MCC ව්‍යාපෘතියට අප රට සුදුසුකම් ලැබුවේ තිරසාර ආර්ථික වර්ධනයක් සහ දරිද්‍රතාවය අවම කිරීම සඳහා ක්‍රියාත්මක රටවල් අතරින් අපේ රට MCC දර්ශකයේ ඉහළ ස්ථානයක සිටින නිසයි.

MCC ව්‍යාපෘතියේ අරමුදල් සම්බන්ධීකරණය සිදුකරනු ලබන්නේ දිළිඳුකම පිටුදැකීමට විදේශ ආධාර ලබාදීම සඳහා පිහිට වූ ඇමරිකා එක්සත් ජනපදයේ ස්වාධින රාජ්‍ය ආයතනයක් මඟින්.

MCC ව්‍යාපෘතිය රටවල් සමඟ හවුල්කාරිත්වයක් ඇතිකරගනු ලබන්නේ ආර්ථික නිදහස, පාළන විනිවිදභාවය සහ පුරවැසියන් සඳහා ආයෝජනය කිරීම වැනි අංශ සමඟ කැපවී සිටින විටයි.

MCC ව්‍යාපෘතිය අපේ රටේ ක්‍රියාත්මක වන්නේ, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට, අධීක්ෂණය සහ කළමනාකරණයට ඇති ආයතන හරහායි. යම් විටෙක විදේශීය ආයතනයක සේවය අවශ්‍ය වූ විට ඒ සඳහා MCC ආයතනයේ පූර්ණ මැදිහත්වීම සහ අධීක්ෂණය මත සම්බන්ධකිරීමට හැකි වනවා.

MCC ව්‍යාපෘතිය මඟින් අරමුදල් දැනට රටවල් 20කට ලබාදී අවසන්ව ඇති අතර ඒ සමබන්ධ සියළුම ගිවිසුම් අන්තර්ජාලය හරහා ඔබට බලාගත හැකි වනසේ විනිවිදභාවයකින් යුක්ත වනවා.

මෙම MCC ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව අයදුම් කරන ලද්දේ 2001 වර්ෂයේ වන අතර ඇමෙරිකාව විසින් අනුමැතිය ලබා දී ඇත්තේ 2019 වර්ෂයේදීයි. මෙම ප්රදානය ඇමරිකාව විසින් අනුමත කරන ලද 37 වැනි රට ශ්‍රී ලංකාව වන අතර අනුමත වූ මුදල රුපියල් මිලියන 86,400 ක්.

ලංකාව තුළ දැනට පවතින මැතිවරණ වාතාවරණය තුළ කැබිනට් මණ්ඩලය හරහා මෙම MCC ගිවිසුමට අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත වුවත්, පවතින රජයට හෝ පත්වන රජයට MCC ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පැවතීම මෙහි විශේෂත්වයක් වනවා.

රජය විසින් MCC ආධාරය තුළින් ලංකාවේ ඉඩම් අක්කර මිලියන 1.2ක් ඇමරිකාවට සින්නක්කර ලබාදීමට උත්සහ ගන්නා බවට විපක්ෂයේ ඇතැම් කොටස් විසින් බොරු බිල්ලෙක් මවා පාමින් සිටින නමුත් එම චෝදනාව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති විසින් කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කරනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ඇමරිකාවට ශ්‍රී ලංකාවේ කිසිඳු ඉඩමක්, පරිපාලනයට හෝ සින්නක්කර ලබා ගැනීමේ සූදානමක් නැති බව ප්‍රකාශ කරනවා.

මෙහිදී සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ඉඩම් ඔප්පු ඩිජිටල්කරණයට ලක්වීමක් පමණයි. එමඟින් දැනට භාවිතා කරනු ලබන කොළ, කඩදාසි වෙනුවට දිර්ඝකාලින පැවැත්මක් සහිත ඔප්පුවකට හිමිකම් කීමට මෙහි ප්‍රතිලාභීන්ට හැකි වනවා

[QUOTE="manurasavan, post: 24904859, member: 136972"] *MCC ප්රදානය යනු ණය මුදලක් නොවෙයි. එය ඇමරිකාව විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබාදෙන ආධාර මුදලක්.* මෙලෙස ලැබෙන මෙම ඇ.ඩො මිලියන 480ක ආධාර මුදල ආයෝජන කිරීමට බලාපොරොත්තු වන අංශ පහත පරිදි වනවා. 1. ප්‍රවාහන අංශය දියුණුකිරීම – ඇ.ඩො මිලියන 350යි 2. රාජ්‍ය ඉඩම් පරිපාලන අංශය දියුණු කිරීම – ඇ.ඩො. මිලියන 130යි. 1. ප්‍රවාහන අංශය දියුණු කිරීම යටතේ යෝජිත ව්‍යපෘති a – කොළඹ නගාරාසන්නයේ නවීන රථ වාහන තදබද කලමනාකරන ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 160 යි. මේ යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක රථ වාහන තදබද නිරීක්ශන හා පාලන මැදිරි ඉදිකිරීමට නියමිතයි. b – මධ්‍යම, සබරගමු, ඌව සහ නැගෙනහිර පළාත්වල සිට දිවයිනේ ප්‍රධානතම වෙළඳපොල සහ අපනයන කලාපය වන බස්නාහිර පළාත දක්වා දිවෙන ප්‍රධාන මාර්ග කි.මී 131ක් ප්‍රතිසංස්කරණය – ඇ.ඩො මිලියන 140 යි. c – රාජ්‍ය හා පෞද්ගලික බස් රථ සේවය නවීකරණය – ඇ.ඩො මිලියන 50යි. බස් රථ සඳහා GPS tracking system, රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ කාලසටහන් ක්‍රම, මඟින් සඳහා smart card යනාදී ව්‍යපෘති කිරීමට නියමිතයි. 2. රාජ්‍ය ඉඩම් පරිපාලන අංශ දියුණු කිරීම යටතේ යෝජිත ව්‍යපෘති a. වර්තමානය වන විට අඩු පාඩුවක්ව පවතින රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් මැන, ලයිස්තුගත කිරීමේ සහ සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 90යි. b. ඉඩම් රෙජිස්ටර් කිරීම ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 19යි මේ යටතේ වංචාකාරී ලෙස ඉඩම් අත් පත් කරගැනීමේ සහ විකිණීමේ ක්‍රමවේදයන් අහෝසි කිරීමට බලාපොරොත්තු වන අතර පළමු වතාවට එක ඉඩමක් හිමිකරුවන් දෙදෙනෙකුට සහ සම්බන්ධයෙන් අයිතිවාසිකම් කීමේ හැකියාවන් නිර්මාණය කිරීමට කටයුතු කෙරෙනවා. උදා : එකම ඉඩම බිරිඳ සහ සැමියා අතරේ සම අයිතිකරුවන් ලෙස ලියාපදිංචි කිරීම. d. ඉඩම් තොරතුරු පරිගණකගත කිරීමේ සහ රාජ්‍ය තක්සේරු දෙපාර්තමේන්තුව අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 18යි. මීට අමතරව මෙම ගිවිසුමේ ඔබ දැනගත යුතුම තවත් කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කිරීමට අප සූදානම්. ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු රජයේ විදේශ ආධාර සපයන ආයතනයක් වන MCC වෙතින් ශ්‍රී ලංකාවේ සංවර්ධන අරමුණු කිහිපයක් උදෙසා 2017දි ආධාර ඉල්ලා සිටිනවා. එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 480ක ආධාර මුදලක් (ණයක් මුදලක් නොවන ප්‍රදානයක් / ආපහු නොගෙවිය යුතු ආධාරයක්) වසර 5ක කාලයක් පුරාවට ලබා දීමට MCC ආයතනය එකඟ වනවා. මෙය ආසන්න වශයෙන් රුපියල් බිලියන 88ක්. මෙම ආධාරයේ පළමු වාරිකය ලැබීමට නියමිතව තිබුනේ පහුගිය වසරේ 2018 නොවැම්බර් මාසයේදීයි. නමුත් ඒ දවස් වල රට තුළ වූ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාකාරකම් නිසා MCC ආයතනය ආධාරය ලබා දීම අත් හිටුවනවා. කෙසේ වෙතත් 2019 අප්‍රේල් මස මුදල් ඇමති මංගල සමරවීර විසින් ඇමරිකාවේ සංචාරයක ගොස් නැවතත් මේ ආධාරය ලක් රජයට ලබා ගැනීමට එකඟ කරවාගන්නවා. MCC ව්‍යාපෘතියට රටවල් තෝරාගනු ලබන්නේ තරඟකාරී තේරීම් ක්‍රියාවලියක් යටතේයි. විශේෂයෙන්ම MCC අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ස්වාධීන සහ විනිවිදභාවයකින් යුතු ප්‍රතිපත්ති දර්ශක 20 ක් මත රටක ක්‍රියාකාරීත්වය පරික්ෂා කරනු ලබනවා. මෙය මනිනු ලබන්නේ ප්‍රතිපත්ති කාර්ය සාධනය මත පදනම්වයි. MCC ව්‍යාපෘතියට අප රට සුදුසුකම් ලැබුවේ තිරසාර ආර්ථික වර්ධනයක් සහ දරිද්‍රතාවය අවම කිරීම සඳහා ක්‍රියාත්මක රටවල් අතරින් අපේ රට MCC දර්ශකයේ ඉහළ ස්ථානයක සිටින නිසයි. MCC ව්‍යාපෘතියේ අරමුදල් සම්බන්ධීකරණය සිදුකරනු ලබන්නේ දිළිඳුකම පිටුදැකීමට විදේශ ආධාර ලබාදීම සඳහා පිහිට වූ ඇමරිකා එක්සත් ජනපදයේ ස්වාධින රාජ්‍ය ආයතනයක් මඟින්. MCC ව්‍යාපෘතිය රටවල් සමඟ හවුල්කාරිත්වයක් ඇතිකරගනු ලබන්නේ ආර්ථික නිදහස, පාළන විනිවිදභාවය සහ පුරවැසියන් සඳහා ආයෝජනය කිරීම වැනි අංශ සමඟ කැපවී සිටින විටයි. MCC ව්‍යාපෘතිය අපේ රටේ ක්‍රියාත්මක වන්නේ, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට, අධීක්ෂණය සහ කළමනාකරණයට ඇති ආයතන හරහායි. යම් විටෙක විදේශීය ආයතනයක සේවය අවශ්‍ය වූ විට ඒ සඳහා MCC ආයතනයේ පූර්ණ මැදිහත්වීම සහ අධීක්ෂණය මත සම්බන්ධකිරීමට හැකි වනවා. MCC ව්‍යාපෘතිය මඟින් අරමුදල් දැනට රටවල් 20කට ලබාදී අවසන්ව ඇති අතර ඒ සමබන්ධ සියළුම ගිවිසුම් අන්තර්ජාලය හරහා ඔබට බලාගත හැකි වනසේ විනිවිදභාවයකින් යුක්ත වනවා. මෙම MCC ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව අයදුම් කරන ලද්දේ 2001 වර්ෂයේ වන අතර ඇමෙරිකාව විසින් අනුමැතිය ලබා දී ඇත්තේ 2019 වර්ෂයේදීයි. මෙම ප්රදානය ඇමරිකාව විසින් අනුමත කරන ලද 37 වැනි රට ශ්‍රී ලංකාව වන අතර අනුමත වූ මුදල රුපියල් මිලියන 86,400 ක්. ලංකාව තුළ දැනට පවතින මැතිවරණ වාතාවරණය තුළ කැබිනට් මණ්ඩලය හරහා මෙම MCC ගිවිසුමට අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත වුවත්, පවතින රජයට හෝ පත්වන රජයට MCC ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පැවතීම මෙහි විශේෂත්වයක් වනවා. රජය විසින් MCC ආධාරය තුළින් ලංකාවේ ඉඩම් අක්කර මිලියන 1.2ක් ඇමරිකාවට සින්නක්කර ලබාදීමට උත්සහ ගන්නා බවට විපක්ෂයේ ඇතැම් කොටස් විසින් බොරු බිල්ලෙක් මවා පාමින් සිටින නමුත් එම චෝදනාව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති විසින් කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කරනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ඇමරිකාවට ශ්‍රී ලංකාවේ කිසිඳු ඉඩමක්, පරිපාලනයට හෝ සින්නක්කර ලබා ගැනීමේ සූදානමක් නැති බව ප්‍රකාශ කරනවා. මෙහිදී සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ඉඩම් ඔප්පු ඩිජිටල්කරණයට ලක්වීමක් පමණයි. එමඟින් දැනට භාවිතා කරනු ලබන කොළ, කඩදාසි වෙනුවට දිර්ඝකාලින පැවැත්මක් සහිත ඔප්පුවකට හිමිකම් කීමට මෙහි ප්‍රතිලාභීන්ට හැකි වනවා [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom