McDONALD ROBBERY

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ape iskole kollek australiawe Mc donald eka kolla kanna apu suddekwa allala policiyata bara deela, magenam yaluwek neme,aiyage yaluwek

    mona wunath lankawe kollek hoda wadak kara nisa share kare:yes::yes:
    muu iskole inna kale rugger gahapu porak eka nisa horata wade lesi wela na:no
    :

    menna video eka


    mee inne dial eka
    535396_10151387500204802_448046294_n.jpg
     
    • Like
    Reactions: LKS007

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    ela kollek,, but poddak gassunoth iwarai,, last thursday mama wada karana shop eke bossui bossage husbondui business eka ayith ekai gaha gena ayithi eka maruna,, bossge husband jail,, weapon nathuwa athin payin gaha gena maha eka marune,,
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    එල වැඩක් මචන්

    අර කැෂියර් එකේ ඉන්න මොඩ ප*යා වෙපන් එකත් උස්සන් අරූගාවට යනවා ඌට ආපහු වෙපන් එක අහු උනා නම් එහෙම අපේ එකා සෙත්ත පොච්චි. මට හිතෙන්නෙ ඌත් මේ ගේම් එකට සම්බන්ධයි වගේ මොකෝ අරු ආපු ගමන් පොර සල්ලි ටික අරන් අරෟට දෙන්න ගන්නවා
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    එල වැඩක් මචන්

    අර කැෂියර් එකේ ඉන්න මොඩ ප*යා වෙපන් එකත් උස්සන් අරූගාවට යනවා ඌට ආපහු වෙපන් එක අහු උනා නම් එහෙම අපේ එකා සෙත්ත පොච්චි. මට හිතෙන්නෙ ඌත් මේ ගේම් එකට සම්බන්ධයි වගේ මොකෝ අරු ආපු ගමන් පොර සල්ලි ටික අරන් අරෟට දෙන්න ගන්නවා

    OW BAN MEEE HARAKEK UHHH
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    Honda welawata ubage ayyage yaluwa lankawe hitiye neththe ehema wunanam minihawama allala hire dayi lankawe policiya
    call karapu gamanma policiyath awillane thanks for sharing
    hats off for uge ayyage yaluwata