McDonalds කාලෙකට එන එකක් නෑ වගේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ඕක තමයි ඇත්ත තත්වෙ.
    McDonalds එක අනිත් රටවල් එක්ක කම්පෙයා කරල ජරාවක් කියල තේරුණාට අනිත් කෑම කඩ බහුතරය කම්පෙයා කරන්න පිටරටවල් වල ඒව නෑනෙ.

    ඒ නිසා කොලිටියක් නැති බව ලංකාවෙ මැඬියො දන්නෙ නෑ. කයිය නං තියෙනවා හම්මේ ඉතින් 😹😹
    365 දවසම අල තම්බන් කන හිඟන හුත්තිගෙ පුතාල හොඳ කෑම ගැන ටොක්ස් දෙනවා. ගිහින් ලැට් එක හොදපන් පොන්නයෝ
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    විරාජ් සර් ඕක අරං Mr. burger කියල පටන් ගන්නලු යන්නේ. සුපිරියට තියෙයි අපේ දෙයක් නේ
    එත් ඉතිං මේ වගේ බහුජාතික සමගාම් එක්ක හැප්පෙන එක ලේසි නෑ බලදරින් මේවට සහය දෙනවනේ
    ado I talked to him machan' hoda manussaya ban.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    McD food hodai? pissuda ubata?
    McD food quality eka 0i anthima kale. oka terenne ne ape unta mokada un oken witharana kanne.
    wena rataka kapu un oken kanne ne.

    ඕන්න ඕකයි මම කියන්නෙ.
    @tharakaf වගේ ගූ මැඩියන්ට කිව්වට වැඩක් නෑ. මොකද තේරෙන්නෙ නෑ වෙන රටකින් කාල නැති නිසා. 😹😹
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    Street burger is the best.
    gedara smash burger ekak hadala balanna. Street burger kiyanne burger neme burger sandwich.
    463760217_10162038039819206_9181792682223135691_n.jpg