Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
McDonald's Gihin ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ 500ක් අරන් යනවා කියන්නේ උබ තාම හරියට job එකක් වත් කරන්නේ නැති තාම school යන හරි ගෙදරට වෙලා නිකන් ඉන්න හරි කොල්ලෙක් නේ ද. ඔය 500ත් උබ අමාරුවෙන් හොයා ගත්ත එකක් වෙන්න ඇති නේ.

මෙහෙමයි මචං මට උබ ඉන්න තත්වේ තේරෙනවා. හැම love කරන couple එකම MC donalas, KFC ගියා කියල උබ යන්න ඕනි නැහැ බන්. උබ උබේ කෙල්ලට ආදරේ නම් ඒ හොදටම ඇති. උබටත් ආස ඇති කෙල්ල එක්ක MC donals ගිහින් කෑම කන්න, එත් එක හැමෝම කරනවා කියල උබ කරන්න ඕනි නැහැ නේ බන්. උබ උබට පුළුවන් විදිහට කරපන්. උබ එක දවසක් කෙල්ලව MC donals ගිහින් කෑම කන්න දීල පුරුදු කර ගත්තොත් එකිත් අයේ හැමදාම උබව බලන්න එන්නේ MC donals යන්න හිතාගෙන.  කෙල්ලෝ එහෙම තමා.

අනිත් එක rs 500 කියන් MC donal ගිහින් ලෙවකන්න තමා වෙන්නේ. ඔකේ දෙන චුට්ටන්කිතර burger එක කෑවා කියල උබෙවත් උබේ කෙල්ලගේවත් බඩ පිරෙන්න නැහැ බන්. අඩුම ගානේ 1500ක් වත් අරන් යන්න ඕනි බඩ කට පිරෙන්න කන්න. අනිත් එක තමා උබ ඕවට ගිහින් දැන්ම ඉදල පුරුදු කර ගත්තොත් ටික දවසක් යන කොට උබට කෙල්ල බලන්න යනකොට 500 ක් නෙමේ 1000 ක් අරන් යන්න වෙනවා, ඊට පස්සේ 2000ක් ඊට පස්සේ 3000ක් ඊට පස්සේ 4000ක් ඕක එන්න වැඩි වෙනවා. Mc donal ගිය උබල දෙන්න, KFC, SUBWAY, DineMore, Burgers King ඔය හැම තැනම යනවා. ඕක තමා වෙන්නේ.

එක හින්ද උබ උබට පුළුවන් වියදමක් දරපන්. උබට පුළුවන් විදහට වියදන් කරපන්. කෙල්ලට ආදරෙන් කියපන් " පැටියෝ මම ලගනම් වැඩි පුර සල්ලි නැහැ, 500ක් විතර තියන්නේ කියල " ඕක උබේ කෙල්ලට ආදරේ කරන පලවෙනි දවසේ ඉදලම කියන්න පටන් ගනින්. උබ ඕක කියන්නේ නැතිව Mc dondal වගේ තැන් වලින් කෑම කන්න පුරුදු කර ගත්තිත් අන්තිමට උබට උබේ වකුගඩුවක් තියෙල තමා සල්ලි ගෙන්න වෙන්නේ. කෙල්ල උබට ඇත්තටම ආදරේ නම් උබත් එක්ක ඉදි. එකී උබේ සල්ලි වලට ආදරේ නම් උබව දාල යයි. ලස්සන මුණක්, සුපිරි කදක් නෙමේ ලස්සන හදවතක් තියෙන කෙල්ලෙක් ව හොයා ගනින් සහෝ. ජය වේවා

[QUOTE="kevin37, post: 17127879, member: 313439"] [CENTER][FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Navy"]උබ 500ක් අරන් යනවා කියන්නේ උබ තාම හරියට job එකක් වත් කරන්නේ නැති තාම school යන හරි ගෙදරට වෙලා නිකන් ඉන්න හරි කොල්ලෙක් නේ ද. ඔය 500ත් උබ අමාරුවෙන් හොයා ගත්ත එකක් වෙන්න ඇති නේ. මෙහෙමයි මචං මට උබ ඉන්න තත්වේ තේරෙනවා. හැම love කරන couple එකම MC donalas, KFC ගියා කියල උබ යන්න ඕනි නැහැ බන්. උබ උබේ කෙල්ලට ආදරේ නම් ඒ හොදටම ඇති. උබටත් ආස ඇති කෙල්ල එක්ක MC donals ගිහින් කෑම කන්න, එත් එක හැමෝම කරනවා කියල උබ කරන්න ඕනි නැහැ නේ බන්. උබ උබට පුළුවන් විදිහට කරපන්. උබ එක දවසක් කෙල්ලව MC donals ගිහින් කෑම කන්න දීල පුරුදු කර ගත්තොත් එකිත් අයේ හැමදාම උබව බලන්න එන්නේ MC donals යන්න හිතාගෙන. :dull::dull: කෙල්ලෝ එහෙම තමා. :baffled::baffled: අනිත් එක rs 500 කියන් MC donal ගිහින් ලෙවකන්න තමා වෙන්නේ. ඔකේ දෙන චුට්ටන්කිතර burger එක කෑවා කියල උබෙවත් උබේ කෙල්ලගේවත් බඩ පිරෙන්න නැහැ බන්. අඩුම ගානේ 1500ක් වත් අරන් යන්න ඕනි බඩ කට පිරෙන්න කන්න. අනිත් එක තමා උබ ඕවට ගිහින් දැන්ම ඉදල පුරුදු කර ගත්තොත් ටික දවසක් යන කොට උබට කෙල්ල බලන්න යනකොට 500 ක් නෙමේ 1000 ක් අරන් යන්න වෙනවා, ඊට පස්සේ 2000ක් ඊට පස්සේ 3000ක් ඊට පස්සේ 4000ක් ඕක එන්න වැඩි වෙනවා. Mc donal ගිය උබල දෙන්න, KFC, SUBWAY, DineMore, Burgers King ඔය හැම තැනම යනවා. ඕක තමා වෙන්නේ. එක හින්ද උබ උබට පුළුවන් වියදමක් දරපන්. උබට පුළුවන් විදහට වියදන් කරපන්. කෙල්ලට ආදරෙන් කියපන් " පැටියෝ මම ලගනම් වැඩි පුර සල්ලි නැහැ, 500ක් විතර තියන්නේ කියල " ඕක උබේ කෙල්ලට ආදරේ කරන පලවෙනි දවසේ ඉදලම කියන්න පටන් ගනින්. උබ ඕක කියන්නේ නැතිව Mc dondal වගේ තැන් වලින් කෑම කන්න පුරුදු කර ගත්තිත් අන්තිමට උබට උබේ වකුගඩුවක් තියෙල තමා සල්ලි ගෙන්න වෙන්නේ. කෙල්ල උබට ඇත්තටම ආදරේ නම් උබත් එක්ක ඉදි. එකී උබේ සල්ලි වලට ආදරේ නම් උබව දාල යයි. ලස්සන මුණක්, සුපිරි කදක් නෙමේ ලස්සන හදවතක් තියෙන කෙල්ලෙක් ව හොයා ගනින් සහෝ. ජය වේවා [/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom