McDonald's Gihin ??

machang laa mang McDonals gihin na:no: mekai cese 1 kella ekka yannai inne :dull: eth man dnne na gihin kema monada illanne krama scene ehema plz danna kenek kynako mata :oo: wili lajjawe ba ban meka kiyanna kenek na ubala thama inne :yes: ane macnla mata udaw karanna:love:

nugegoda Mcdonals yanna thama inne machan wadi deyak kanneth na 500kin shape wenna monada ganna thiyenne machanla plz help me !!! :dull:

ganna hati ewage names ppics mata poddak danawada ane machan loku udawwak ubalanam gihin thiynawane!! :oo: mata mthaka na mcnla ekai ane plzzzzzzzzzzzzzzz :oo:
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,578
    2
    115,416
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar466214_2.gif
     

    Lanka Redz

    Member
    Jun 21, 2013
    17
    1
    0
    සාමාන්‍යයෙන් මචං කෑම කද්දී මේ පිළිවෙලට යන්නේ.

    වෙල්කම් ඩ්‍රින්ක්
    ස්ටාර්ටර්, ඇපටයිස්ර්
    බ්‍රෙඩ්රෝල් සහ බටර්, සුප්
    මේන් කෝස්
    ඩේසර්ට්

    පිසා හට් වලත් ගොඩක් අය පිසා සහ ඩ්‍රින්ක් එකක් විතරක් බිව්වට ස්ටාර්ටර් ඩේසර්ට් තියෙනවා.
    එත් ඔයාගේ බජට් එකට ඔක්කොම කරන්න බැහැනේ. ඉතිං McDonals ගිහිං බර්ගර් හරි සබ්මැරීන් වගේ දෙයක් කළා මොනා හරි ඩ්‍රින්ක් එකක් අරන් එන්න වෙන්නේ. දෙන්නෙක්ට රුපියල් 800 වගේ යයි.

    ප.ලි - ඔය McDonals වල තියෙනවා එක එක ප්‍රොමෝෂන්. එව්වා පොඩ්ඩක් බලපාන්. එහෙම එකක් ගත්තම කෑම බිම සේරම ෆික්ස් ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. ලාබයි. සමහර වෙලාවට ඩ්‍රින්ක්ස් ෆ්‍රී. නැත්තන් ගාන අඩුයි. පොඩ්ඩක් එකත් හොයලා බලන්න.
    මගේ නං ෆෝන් එකට එනවා Pizza Hut ඒකෙන මැසේජ්,. එකේ ප්‍රොමෝෂන් තියෙන්නේ මොනාද කියලත් එයාල එවනවා.මේ දවස් වල McDonal ප්‍රොමෝෂන් නං දන්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Koalabanti

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මම කට්ටා;15179227 said:
    මචං මටනම් බන් කෙල්ලෙක් ඉඳලත් නෑ ඇත්තෙත් නෑ. ඒ වුනාට මට එක දෙයක් කියන්න හිතෙනවා.. උඹ ඒ කෙල්ලට ඇත්තටම ලව් නම් ඇයි බන් උඹ ඒකිට බොරුව දාන්නේ.. කෙල්ලට කට ඇරලා කියපන්කෝඅ තමගේ ප්‍රශ්නය.. කෙලිම කියපන්කෝ මේ අපිඅට කිව්ව ටික ඒකිට.. පිට කෙනෙක්ට නෙමේනේ තමන්ගේ කෙල්ලටනේ කියන්නේ.. එතකොට නෙමේද දෙන්නා එකිනෙකාට හොඳට අදුර ගන්නේ..

    අනේ මන්දා

    oba hari

    api nam kochara salli tibbat yanne saiwar kadekata bun.... bada kata pirena kala enawa :P
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    Hodama de oya meal ekak ganna. ethakota eke tiyanawa drink ekak, french fry and thawa mokak hari bun or rice or etc. prashne iwarai. English walin ahai baya nathuwa sinhalen katha karanna. eka awulak na. :D god luck and enjoy Mc :P

    500 kata dennekuta kanna nam amarui. 1000 wage tibboth puluwan. kella epa kiyai loku ekak ganna uba ganin aragena eki kawe nattnam ubama kapan
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    මම කට්ටා;15179227 said:
    මචං මටනම් බන් කෙල්ලෙක් ඉඳලත් නෑ ඇත්තෙත් නෑ. ඒ වුනාට මට එක දෙයක් කියන්න හිතෙනවා.. උඹ ඒ කෙල්ලට ඇත්තටම ලව් නම් ඇයි බන් උඹ ඒකිට බොරුව දාන්නේ.. කෙල්ලට කට ඇරලා කියපන්කෝඅ තමගේ ප්‍රශ්නය.. කෙලිම කියපන්කෝ මේ අපිඅට කිව්ව ටික ඒකිට.. පිට කෙනෙක්ට නෙමේනේ තමන්ගේ කෙල්ලටනේ කියන්නේ.. එතකොට නෙමේද දෙන්නා එකිනෙකාට හොඳට අදුර ගන්නේ..

    අනේ මන්දා
    :yes::yes:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මම කට්ටා;15179363 said:
    අනිවා බඩ පීරෙන්න කන්න පුලුවන්.. එහෙම නැත්නම් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කරන්න තියන හොඳම දේ.. ඩෙවෝන් එකට ගිහිල්ලා හොඳට බත් එකක් කාලා මැක් එකට ගිහිල්ලා හොඳ අයිස් ක්‍රීම් එකක් කන එක... ;);)

    ah devon ekada :D eka mama danne na ne :oo: koheda thiyenne
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    athulata giya, counter eka gawata giya, gihama ubata good afternoon sir welcome to mcdonalds kiyayai (yana welawa athuwa :P) ethkota hinawak damma :P ethanama uda thiyena menu eka baluwa, one eke name eka kiwwa. etchcharai. :D drinks one da kiyala ahanawa ita passe. 500nam tikak madi wei kollo.

    machan lunch ekata wage yanwanam mcdonalds yanna epa. eke maha loku deyak na kanna. mc eke food court wage yanna. ubata athal eke talk ekak dagena ice cream ekak kaka tikak wela innanam mcdonalds hodai. naththan therumak na. mc eka durai nam nugegoda one tharam honda places thiyenawane kanna bonna.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    ඔනෙ හුයන්නක් මල් පෙත්තක් කියල සින්හලෙන්ම ඉල්ලපන් බන් බොඩ් එකෙ තියන ගෙවන ගානට ලාබ දෙයක් . බගර් වගෙ එකක් ගනින්. පොඩ්ඩක් වෙලා බොඩ් එක දිහා බලන් හිටපන් බය නැතුව,ඔඩර් කරාම අරු අහයි ටු ගො ඔර් $^%&$^ ද මොකක්ද එකක්. එතකොට කියපන් නෑ දැන් කන්න හරි ගෙනියන්න නම් ටෙක් අවෙ කියහන් :cool: :cool: :cool:
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    Loku deyak naha machan menu eke thiyena eka balal illanna thiyenne. sinhalen illuwath awlak naha. habai umbata 500 nam madi wei dennekta kanna nam. wadipura kiyala thawa 300k wath thiya ganin.
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    Machan baya wenna epa. Mehemai seen eka mac eke full meal ekak 550/=k wenawa, Ekata burger ekai french frice ekai, coke ekai tamai hambawenne. Ubala dennek yanawane. Itin fullmeal 2kata 1100/=k yanawa. Wade amaruida, ehenam tawa option tiyenawa. Happy meal kiyala ekak tiyenawa eka mata mataka widiyata wenne 360/=k Wage eken dekak ganin.

    Eth gaana wadi nam mac ekatama yanna onenam gihilla milk shake 2k ganin. Milk shake ekak wenne 180/=i bn. Ubata 360/=i yanne wade Shape badath pirenawa,kellath kamathi wei. Nugegoda ekata newei colombo 7 race course ground eke tiyena mac ekata palayan,etananam sirama place Eka.
     

    laracom

    Member
    Apr 3, 2010
    9
    1
    0
    මෙහේ ලන්කාවේ අනිත් පැත්ත ... මෙහේ ලාබෙට කන්න ඔනේ නම් යන්නෙ McDonald's එකට තමයි. අනිත් තැන්වල, Restaurents වල ගොඩාක් මිල වැඩියි.
    එත් ඉතින් මෙහේ ලාබයි කිව්වට චූටි චීස් බර්ගර් එකක් විතරක් ලන්කාවේ සල්ලිවලින් රුපියල් 410/= විතර වෙනවා.
    ඉතින් අනිත් තැන්වල ගනන් හිතාගන්න පුලුවන් නේද?????