mchn prashneka inne

kitsooftlk

Well-known member
  • Mar 11, 2011
    496
    341
    63
    Home
    kitsooftlk.blogspot.com
    ahmko,man slli wgyk ekhtu karn gmn htye mac ekak gnn, saha mage issrh eka dathk deke eka dthk nikn issrht awith wge mada hidsk tye, srlw unattractive mchn, mata wayasa 20i dan, uba me thana htynm mkd krnne, man dathata wiydn kroth mata lapa ganna eka masa 2-3kn prku krn weno, ane mnd bn mata dathe seen ek klin hithunna, eeth dan tik dwsk idn dawasa puram eke gana hithenne, ubl unanam mokadda krnne???? blpnko lap ekt slli ekthu krl iwr wen lan weddimi ara hhttath eka partm mthk une, hby eka nohada innth ba bn :/ sirawta mata wada wayasin wadi aya hitl uttryk denkooo, aaaaaaaah fuck
    Hariyata kiyapan….. umbata datha hadaganna one mokatada? Lap eka mokatada?
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ලැප් එක ගන්න මාසයක් 2ක් පහු වෙන එක හොද වෙයි. ඩොලර් අඩුවෙන නිසා. උබට ලොකුම හිතේ අවුල තියෙන්නෙ දතේ සීන් එක හින්ද ඒක ඉස්සෙල්ල කරන එක හොදයි.
     
    • Love
    Reactions: olutanji

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206
    113
    ඔය දතේ අවුල ආය දවස් දෙකකින් උබට අමතක වෙනව, ලැප ගනින් ඒ හින්ද. ආය සල්ලි ටික එකතු වෙනකන් කන්නාඩි වලින් මූන බලන් නැතුව හිටපන්
     
    • Love
    Reactions: olutanji

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,516
    113
    kali talk krn newe naki pakune datha hdgnne mata awl nisa

    Staring Episode 2 GIF by The Office

    Awkward Season 2 GIF by The Office

    ------ Post added on Apr 7, 2024 at 10:31 PM
    උබ ගාල්ල මාතර පැත්තේ නේ.

    දතෙ වැඩේට මෙහෙම කරපං.dental පලයන් මුලින් පෙන්නලා අහපන් වැඩේට යන ගාන. ලොකු ගානක් නන් අහපන් එක අවුරුද්දක් දෙකක් කල් දැම්මොත් අවුල්ද කියල. එහෙම අහල අවුල් නැත්තං මැක් එක ගත්ත හම්බ කරා දත හැදුවා අවුල් නන් දත කලින් හදලා ආයේ මැක් එක ගන්න.
     
    • Love
    Reactions: olutanji

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    උබ ගාල්ල මාතර පැත්තේ නේ.

    දතෙ වැඩේට මෙහෙම කරපං.dental පලයන් මුලින් පෙන්නලා අහපන් වැඩේට යන ගාන. ලොකු ගානක් නන් අහපන් එක අවුරුද්දක් දෙකක් කල් දැම්මොත් අවුල්ද කියල. එහෙම අහල අවුල් නැත්තං මැක් එක ගත්ත හම්බ කරා දත හැදුවා අවුල් නන් දත කලින් හදලා ආයේ මැක් එක ගන්න.
    ow math ema tama krn blwe, thnks boss
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,155
    8,545
    113
    ahmko,man slli wgyk ekhtu karn gmn htye mac ekak gnn, saha mage issrh eka dathk deke eka dthk nikn issrht awith wge mada hidsk tye, srlw unattractive mchn, mata wayasa 20i dan, uba me thana htynm mkd krnne, man dathata wiydn kroth mata lapa ganna eka masa 2-3kn prku krn weno, ane mnd bn mata dathe seen ek klin hithunna, eeth dan tik dwsk idn dawasa puram eke gana hithenne, ubl unanam mokadda krnne???? blpnko lap ekt slli ekthu krl iwr wen lan weddimi ara hhttath eka partm mthk une, hby eka nohada innth ba bn :/ sirawta mata wada wayasin wadi aya hitl uttryk denkooo, aaaaaaaah fuck
    issella me hutte language ek hadagnin