mchnla IT company wl

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,055
    9,299
    113
    ෆොරින් ක්ලයන්ට්ස් ල ඉන්නව නං කඩ්ඩෙං
    උං ඉන්නකොට සිංහලු දෙන්නෙක් අතර කතා කරන්නෙත් කඩ්ඩෙං, නැත්තං ඒක එතිකල් නෑ
    ලංකාවෙ අඩුකුළේ උං විතරක් නං හෙළ බස පාවිච්චි කරනව, සුද්ද සිංහල වචන උනත් යොදනව අවශ්‍ය අවස්තා වලදී.
     
    • Like
    Reactions: Asmodeus

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    ඉන්න උන්ට සිංහල තෙරෙනවා නම්, උබට කියාගන්න අමාරු එක සිංහලෙන් කියපන්. නැත්නම් වැඩ කරපු එකාට වඩා මෙලො ලබ්බක් නොකර කඩ්ඩෙන් පච කියන එකාට තැන
     
    • Like
    Reactions: csoftlanka

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,357
    7,665
    113
    Matath thiyena awulak ban oooka.. Kadda Hira unoth Kohomada Noondi neda ? Suddo ekka Meeting ekedi..

    Anika Mama danna Malli kenek innawa, unge Ude patan gaddith meeting Hawasa yaddith Meeting.... Puka erenawa kiyapanko.....

    Poddak Senior SE lata tika kiyannako kohomada Kadda improve kara ganne kiyala....