MDF / Shutter / Plywood / Echo Board

boralugoda236

Junior member
  • Dec 16, 2013
    52
    4
    8
    NIkan inna welawata gedarata uwamana cuboard wagayak gahanna hithuwa. monada hoda board wadeta.
    wadiya tools nam ne. Circular saw, Impact Drill wage item tikak tiyenawa.

    Laga hardware eke Shutter Board kiyala board ekak tiyenawa. patta barai. dennektath ussanna amarui. Kalu patai. Marbok Melamine kiyala gahala tiyenawa.

    Tawa Echo board ekak set una. eka nam taniyen unath handle karanna puluwan. screw danna onada glu danna onada kiyala idea ekak ne.

    lesiyen wade karaganna puluwan board monada?(kal pawathma tiyenna ona) screw danawanam monada ganna ona sizes. glu wage ewa. danna kenek innawanam help ekak denna.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඔව් PVC ඒ උනාට හොයන්න බැහැ ලි එක වගේම තමා . වතුරෙන් අවුලක් නැහැ
    anton ලගේ Griffin Board කියලා එකක් තියෙනවා , ඒක හොඳයි ද ? නැත්නම් මොනවද හොඳ brands ?
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,188
    113
    මාලඹේ
    anton ලගේ Griffin Board කියලා එකක් තියෙනවා , ඒක හොඳයි ද ? නැත්නම් මොනවද හොඳ brands ?
    ඔව් මේක හොදයි මචං
    Oka bathrooms walata use karannath puluwan da machan?
    Tile walata replacement ekak wage?
    බැහැ ලි වෙනුවට used කරන්න පුළුවන් .Tile වෙනුවට බැහැ ☹️
     
    • Like
    Reactions: NRTG and RLT4U

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඔව් PVC ඒ උනාට හොයන්න බැහැ ලි එක වගේම තමා . වතුරෙන් අවුලක් නැහැ

    machan dan panty cupboard gahannath me board ekada ganne? dan modern widiyata gahanna
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඔව් මේක හොදයි මචං

    බැහැ ලි වෙනුවට used කරන්න පුළුවන් .Tile වෙනුවට බැහැ ☹
    Glue සහ screw මොනවද පාවිච්චි කරන්න ඕන වර්ග මචං ?

    පැන්ට්‍ර් කබඩ් එකක් වගේ ගහන පාවිච්චි කරන්න පුලුවන්ද ? ඒ වගේ වැඩකට ගන්නවා නම් thickness එක මිලි කියද ගන්න ඕන ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,188
    113
    මාලඹේ
    Wood Glue එක දාන්න . ඇන නම් අගල් 1 හරි එකහා මාර හරි බලලා ගන්න . board එකේ ගනකම අනුව වෙනස් කරගන්න . ඇන් තද කරන්න Cored less screw driver එක used කරන්න . ලොකුවට ඇණ දාන්න ඕනේ නැහැ Glue දාන නිසා
     
    • Like
    Reactions: NRTG

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Wood Glue එක දාන්න . ඇන නම් අගල් 1 හරි එකහා මාර හරි බලලා ගන්න . board එකේ ගනකම අනුව වෙනස් කරගන්න . ඇන් තද කරන්න Cored less screw driver එක used කරන්න . ලොකුවට ඇණ දාන්න ඕනේ නැහැ Glue දාන නිසා
    Wood Glue මොනවද ගැලපෙන්නේ ? epifix ? chemifix? or ?
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    ලංකාවේ ගෙවල් වල ඇතුල් බිත්ති. කාමර වල බිත්ති වලට වලට ඇයි බැරි MDF PVC බෝඩ් පාවිච්චි කරන්න. වෙන රටවල නම් plaster බෝඩ් ( dry wall ) use කරනවා.

    එහෙම කලොත් ගෙවල් හදන මිල සැහෙන්න අඩු කරගන්න පුළුවන් නේද? ලි දොරවල් ජනෙල් වෙනුවට ඇලුමිනියම්/විදුරු දොර ජනෙල use කිරම ත් ලාබ දායි නේද ?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    man gatte epifix. hariyata mix karagatta nam supiriyata alawenawa.
    මොනවටද පාවිච්චි කලේ මචන් ? MDF or PVC වලටද ?

    Oka bathrooms walata use karannath puluwan da machan?
    Tile walata replacement ekak wage?

    මචං griffin කියලා product එකක් තියෙනවා , ඒගැන හොයලා බලන්න
    https://griffin.lk/

    me dawas wala eco board kiyala ekakin pantry gahanawa neda?
    https://www.facebook.com/ecoboardlanka/

    kawurut use karala tiyanawada?

    මචන් griffin board පාවිච්චි කරලා අපිටම හදාගන්න පුළුවන් වගේ

     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    මොනවටද පාවිච්චි කලේ මචන් ? MDF or PVC වලටද ?



    මචං griffin කියලා product එකක් තියෙනවා , ඒගැන හොයලා බලන්න
    https://griffin.lk/



    මචන් griffin board පාවිච්චි කරලා අපිටම හදාගන්න පුළුවන් වගේ



    shutter board ekata tamai epifix use kare.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,356
    19,455
    113
    Colombo
    ලංකාවේ ගෙවල් වල ඇතුල් බිත්ති. කාමර වල බිත්ති වලට වලට ඇයි බැරි MDF PVC බෝඩ් පාවිච්චි කරන්න. වෙන රටවල නම් plaster බෝඩ් ( dry wall ) use කරනවා.

    එහෙම කලොත් ගෙවල් හදන මිල සැහෙන්න අඩු කරගන්න පුළුවන් නේද? ලි දොරවල් ජනෙල් වෙනුවට ඇලුමිනියම්/විදුරු දොර ජනෙල use කිරම ත් ලාබ දායි නේද ?

    වෙන රටවල ගෙවල් ගොඩක් වෙලාවට ලි වලින් එහෙම නේ හදලා තියෙන්නෙ, බිත්ති drywall, ඒ රටවල තනියම ගෙයක් අයිති කරගෙන නෙමයි තියෙන්නෙ ගොඩක් අය රෙන්ට් කරලා නේ, ඒක නිසා ඒව අවුලක් නැහැ
    ලංකාවෙ ගෙයක් කියන්නෙ පරම්පරා ගානක් පවතින්න හදන ස්ථිර දෙයක්නේ ඒක නිසා මේ සිමෙන්තියෙන් හදන එක දීර්ඝ කාලීනව පට්ටම ලාබයි. මේන්ටනන්ස් කියන්නෙ පේන්ට් ටිකක් ගාන එක විතරයි
    ඩ්‍රයිවෝල් එහෙම බැහැ, ලේසියෙන් ඩැමේජ් වෙනවා ඒව රෙපෙයාර් කරන්න ඕන, හයිය නැහැ ඒ වගේ අවාසි තියනවා. වියදමත් මහා ලොකුවට අඩුවක් නැහැ, මොකද රස්නෙ එන නිසා වෝල් එක ඇතුල හීට් ඉන්සුලේශන් මැටීරියල් එකකින් ෆිල් කරලා එහෙම තියෙන්නෙ හැබැයි මාර ඉක්මනට හදන්න පුලුවන්

    ඇත්තටම ඇලුමිනියම් වියදම් වැඩියි.
    වැඩ කුලිය එහෙම ටිකක් වැඩියි. හැබැයි තමන්ම කරගන්නවා නම් ඇලුමිනියම් පට්ට ලාබයි. Mitersaw එකයි ඩ්‍රිල් එකයි, රිවට් ගන් එකයි විතරයි ඕන. ලොකු සංකීර්ණ සීන් නැහැ කැපුවා හයි කරා. සේරම ජොයින්ට් වලට ඇතුලට සෙට් වෙන, වෙන වෙන බාර් වර්ග තියෙන්නෙ ඒව පර්ෆෙක්ට්ලි සෙට් වෙනවා
    ලී වැඩ වලදි කරදරේ තමයි, ෆිනිශින් වෙනම කරන්න ඕන, එක්ස්පීරියන්ස් නැත්නම් කොහොමවත් තනියම කරන්න බැහැනේ. තනියම කරන්න හැදුවත් සෑහෙන්න ටූල්ස් එහෙම ඕන වෙනවා
    ඇලුමිනියම් වැඩේ ඕන නම් තනියම කරන්නත් පුලුවන්. හැම ඇලුමිනියම් බාර් හදන කම්පැනියක් වගේම උන්ගෙ බාර් ෆිට් වෙන හැටි හෑන්ඩ්බුක් එකක් දීල තියනවා. ඒකෙන් විතරක් වැඩේ ගොඩ දාන්නත් පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: NRTG and sunlog