මට තේරුනා උබ ඔතනට තමයි එන්නෙ කියලා.ඒක තමයි නේද මචං, විපක්ෂේ පිස්සු කෙලින නිසා ආණ්ඩුව හොදයි නේද ? මහින්ද මහත්තයාගේ පඩේත් මාර පුසුඹයි නේද?
උබයි එරොසන්ගෙයි වෙනසක් නෑ. ඌත් ඔහොමයි බැරිම තැන තෑන්ක්ස්
එහෙනම් කොල්ලො අපි ගියා.

මට තේරුනා උබ ඔතනට තමයි එන්නෙ කියලා.ඒක තමයි නේද මචං, විපක්ෂේ පිස්සු කෙලින නිසා ආණ්ඩුව හොදයි නේද ? මහින්ද මහත්තයාගේ පඩේත් මාර පුසුඹයි නේද?

හා මචං.මට තේරුනා උබ ඔතනට තමයි එන්නෙ කියලා.
උබයි එරොසන්ගෙයි වෙනසක් නෑ. ඌත් ඔහොමයි බැරිම තැන තෑන්ක්ස්
එහෙනම් කොල්ලො අපි ගියා.![]()
![]()
![]()
![]()
Samahara pathi walin sarthakai.
Samahara pathi walin uparimetama asaarthakai. Naagena goo gaagena inne.
Awla thiyenne balaya denna wena set ekakuth na. Eka nisa anduwe kaalakanni bayath na. Ohe one one widihata palanaya karan yanawa. Eg:- Waraye case eka. Minissu monawa kiwwath unta gaanak na.
Cir hitanna natuwa ati kawadawath mehema gini gediyaka path wey kiyala
anduwath fail. vipakshe num ganda deyak na. prasna valdi hariyat minisun venuwen katha karnna konda pana nathi vipakshyak tiyenne
Bring Up My Post
ලීසිං කොම්පැනි එකේ රස්සාව මොකද උනේ? අයින් උනාද එකෙන්?
දැන් බිස්නස් කොහොමද මචංnaha bn eka thama wada thama
දැන් බිස්නස් කොහොමද මචං
ඒක තමයි කේස් එක. ලගදි ලීසිං ත්‍රෙඩ් දැක්කේ නැති නිසා මම හිතුවා බාගවෙලාවට උබ දැන් අයින් වෙලාද කියලා කොම්පැනි එකෙන්. කවුරු හරි ලීසිං ගන්නවා නං සෙට් කරන්නං උබට. එල.lokuwaata na bn sahenna awl itn wahana patta ganan ne bn ekai awla