Me ara podi eka bung..Mata jeewithe epa wenawa mawa dakiddi

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,747
    1
    8,944
    113
    බලපන් කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන්නෙ උන්ගෙ ආගමේ හැටියට ගෞරව කරන මොකක් හරි වචනයක් විතරයි.
    නිකමට හිතපන් ළමයා සිංහල ළමයෙක් වෙලා දොස්තර මුස්ලිම් උනා නම් කමෙන්ට් සෙක්ෂන් එක කොහොම වෙයිද?
    කමෙන්ට් සෙක්ෂන් එක නෙවෙයි මුලු රටේම ප්‍රතිචාරය කොහොම වෙයිද