https://poiasl.com/news-details-12.php
jhmtissera Well-known member Aug 21, 2008 2,508 213 83 Dickwella Jul 25, 2021 #1 https://poiasl.com/news-details-12.php Reactions: EVC
Voltage Well-known member Feb 6, 2012 21,728 1 15,131 113 Jul 25, 2021 #2 දැන් එහෙමද කියන්නේ... තහනම් කරනවා කියලා කිව්වා වගේ මතකයි... හරි හරි ඕකත් රිවස් කරලා දාපන්... අපි යක්කු බොලව්.. මිත්‍යා මත වලින් බැහැර වෙන්න ඕන Reactions: Bart_Allen
දැන් එහෙමද කියන්නේ... තහනම් කරනවා කියලා කිව්වා වගේ මතකයි... හරි හරි ඕකත් රිවස් කරලා දාපන්... අපි යක්කු බොලව්.. මිත්‍යා මත වලින් බැහැර වෙන්න ඕන
Heshan Daminda Well-known member Mar 13, 2009 46,113 1 100,812 113 34 Kalutara Jul 25, 2021 #3 සයිට් එකේ නමම පොයිය එස්එල්. ඉතින් කොහෙද ඕකෙ ඇත්ත කියන්නෙ. බොරු පොයිය ඕකුන්ගෙ. Reactions: Bart_Allen, RideYourParty and Los pollos hermanos
Bart_Allen Well-known member Jan 23, 2018 2,545 3,896 113 Speed force Jul 25, 2021 #4 Voltage said: දැන් එහෙමද කියන්නේ... තහනම් කරනවා කියලා කිව්වා වගේ මතකයි... හරි හරි ඕකත් රිවස් කරලා දාපන්... අපි යක්කු බොලව්.. මිත්‍යා මත වලින් බැහැර වෙන්න ඕන Click to expand... පහුගිය සති වල නම් පත්තර කීපයක ඔය add එකම දාලා තිබ්බ full page අරන්.
Voltage said: දැන් එහෙමද කියන්නේ... තහනම් කරනවා කියලා කිව්වා වගේ මතකයි... හරි හරි ඕකත් රිවස් කරලා දාපන්... අපි යක්කු බොලව්.. මිත්‍යා මත වලින් බැහැර වෙන්න ඕන Click to expand... පහුගිය සති වල නම් පත්තර කීපයක ඔය add එකම දාලා තිබ්බ full page අරන්.
Voltage Well-known member Feb 6, 2012 21,728 1 15,131 113 Jul 25, 2021 #5 Bart_Allen said: පහුගිය සති වල නම් පත්තර කීපයක ඔය add එකම දාලා තිබ්බ full page අරන්. Click to expand... හරි නේ බං ඉතින් දැන් කියයි මිත්‍යා මත කියලා palm oil හොඳයි කියලා කියයි
Bart_Allen said: පහුගිය සති වල නම් පත්තර කීපයක ඔය add එකම දාලා තිබ්බ full page අරන්. Click to expand... හරි නේ බං ඉතින් දැන් කියයි මිත්‍යා මත කියලා palm oil හොඳයි කියලා කියයි