Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
me balanla macahn muhe kathawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ඔබ ඉන්නේ දුකින්...

කොහොමද ඒ දුක නැතිකර ගන්නේ?

ලියාගන්න...

මර්වින් සිල්වාට

ඔබින ක්‍රමයකින්...

- මහජන සම්බන්ධතා ඇමති

කොලු කාලේ ගහගත්තේ නැත්නම්, ඒ කියන්නේ... අසනීප තියෙන ළමයි. ඒ වගේ ළමයින් ඉන්නවා. මන්ද බුද්ධික ළමයි ඉන්නවා. කොල්ලෝ මෙහෙම තමයි. පොන්න ළමයි එහෙම නැහැ... මම මේ ලෝකෙට පොන්න ළමයි ජාතක කරලා නෑනේ...

අපි ඔබ ඉන්නේ දුකින්...

කොහොමද ඒ දුක නැතිකර ගන්නේ?

ලියාගන්න... මර්වින් සිල්වාට ඔබින ක්‍රමයකින්...

- මහජන සම්බන්ධතා ඇමති

පසුගිය 29 වැනිදා ස`ඳුදා මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සිය මෙරුන් පැහැති පෝර්ෂෙ රථයෙන් කොළඹ පුරහල අසල පිහිට ඔඩෙල් සාප්පුවට පැමිණේ. මාලක එන්නේ ඔහුගේ පෙම්වතියත් සමගය. කලකට පෙර මාලකම මාධ්‍යයට පවසා තිබු ආකාරයට ඔහුට පෞද්ගලික ආරක්ෂකයෝ හය දෙනෙක් වෙති. එහෙත් එදා ඔහු පැමිණෙන්නේ ආරක්ෂකයන් නැතිවය. මාලක පෙම්වතියත් සමග පැය දෙකක් සාප්පුව තුළ හිඳී. මේ අතර අලුත්ම අලුත් ඩිෙµන්ඩරයකින් පැමිණෙන දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාලක එනතුරු ඔඩෙල් සාප්පුවේ රථගාලේ බලා හිඳී. දෙපැයකින් සිය රථයට පැමිණෙන මාලකට මේ පිරිස එපා නොකියන්න පහර දෙති. මාලක නවලෝක රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කෙරේ. අනතුරුව සිද්ධිය සොයා බැලිනි. පහර දුන් පිරිස පැමිණ තිබුණ වාහනයේ අංකයට අනුව එම වාහනය ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේය. එහෙත් කරුමය කියන්නේ ඒ අංකය සහිත වාහනය මාස ගණනාවක් තිස්සේ කොට උඩ දමා එහි ගරාජයක මුල්ලේ තිබීමය. වෙනදා සීසීටීවී කැමරාවල සිදුවීම් පටිගත වුවත් පුදුමාකාර කරුමය වන්නේ ඒ සීසීටීවීවල පටිගතවු සිදුවීම් අපහැදිලි බව පොලීසිය කීමය. කෙසේ වුණත් මේ සිද්ධියෙන් කම්පාවට පත්වූ තාත්තා කෙනෙක් ඉන්නේය. ඒ තාත්තා මර්වින් සිල්වාය. මර්වින් සිල්වා තාත්තාට කියන්න ඇති කතාව අසන්නට අප ඔහු සොයා ගියේය. මේ ඒ තාත්තා අපට කී කතාවය.

ප්රශ්නය - ඔබගේ පුතාට ප්‍රහාරයක් එල්ල වීම ගැන සමාජයේ විශාල ආන්දොaලනයක් ඇති වුණා. ඒ එක්කම සමහරු කියන්න ගත්තා, දිට්ඨ ධම්මවේදනීය කර්මයද මේ, මාලක සිල්වාට පළ දුන්නේ කියලා... අපි කතාව එතැනින් පටන් ගත්තොත්...

(ඉවත බලාගෙන පිළිතුරු දෙමින්)

පිළිතුර - ඒක ඒ කට්ටියගෙන්ම අහගන්න.

ඒ ක්‍රියාමාර්ගය ගත්තාම මගේ දුක තුනී වෙනවා.

ප්රශ්නය - මෙම පහරදීම සම්බන්ධයෙන් තාත්තා කෙනෙක් වශයෙන් ඔබට ඇති වුණ හැඟීම කිව්වොත්..

පිළිතුර - ප්‍රේමදාස මහත්තයා කිව්වනේ... මම තෙම්පරාදු වෙලා ඉන්නේ කියලා. මේ මහ පොළව යට මගේ පවුලේ තුන් දෙනෙක් මිහිදන් කරලා තියෙනවා. දේශපාලනය කරපු නිසා. මගේ මල්ලියි, නංගියි, මස්සිනයි.

ප්රශ්නය - කොයි කාලෙද?

පිළිතුර - 1989 දී. තිස්සමහරාමයේදී. ජේ.වී.පී. එක තහංචි දාලා තියෙන කොට, හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාමයේ රැස්වීම් තිබ්බේ මම. මගේ ගෙදරට ඇවිල්ලා මට වෙඩි තිබ්බා. මේ කකුලේ තිබෙන තුවාල, කකුල් දෙකේම විලුඹ හා දනහිස අතර ප්‍රදේශ පෙන්වමින්) මේ වෙඩි... මේ වෙඩි....

මගේ මල්ලි පැන්නා මාව බේරගන්න, ඒ වෙඩි වරුසාවෙන් මල්ලි එතැනම මැරිලා වැටුණා. ඔන්ද ස්පොට්, හිටපු නව දෙනකුට තුවාලයි. මගේ යාළුවෙක් මැරුණා. මල්ලිගේ මිනියයි, යාළුවගේ මිනියයි දෙකම දාගෙන මගේ බෙන්ස් කාර් එක එලවගෙන, මම ආවා තිස්සමහාරාම හොස්පිටල් එකට. ලේ පෙරෙනවා. සුදු සරම රතු වෙලා. වෙඩි බොඩි දෙක හොස්පිටල් එකකට මම බාර දුන්නා. ඇම්බියුලර්ස් දෙකක් ගෙන්න ගත්තා. බොඩීස් දෙකත් අරගෙන යනකොට මේක ආරංචි වෙලා ජනාධිපතිතුමා තංගල්ලේ මහ පාරට ඇවිල්ලා වාහනේ නවත්තලා "මර්වින් මේවා මං බලා ගන්නම්, ඔයා ඔහොම හොස්පිටල් එකට යන්න" කියලා කිව්වා. මං එතුමාට කියන්නේ මහින්ද හාමු කියලා. මම කිව්වා මහින්ද හාමු මහත්තයා, මගේ මල්ලි මැරුණා කියලා. එතුමා කිව්වා "ඔව් මට ආරංචියි කියලා... මං කිව්වා ඔබතුමා මාව බලාගන්න කියලා..." මම හොස්පිටල් එකට ගියා. ඊට පස්සේ මගේ මිත්‍රයෙක් වුණ ගාමිණී දිසානායක ඇමැතිතුමා මගේ ආරක්ෂාවට හමුදාව එවලා තිබුණා. ඊට දින තුන හතරකට පස්සේ මගේ නංගියි, මස්සිනයි දරුවෝ දෙන්නා තුරුල් කරගෙන ඉඳිද්දී දරුවෝ දෙන්නාව පැත්තකට ඇදලා දාලා වෙඩි තියලා මැරුවා. ඒ ශෝකයෙන් මගේ තාත්තා මැරුණා. (අතේ ඇඟිලි නවමින්) හතරයි. එහෙම වෙච්ච මට ජාතික රූපවාහිනියේදී සෙට් කරලා ගැහැව්වා. ඒකටත් මම මුහුණ දුන්නා.

පුතෙකුට, දරුවකුට ගැහැව්වාම දුකයි. ඒ දුක තුනී කරගන්න මාර්ගයක් මගේ ඔලුවේ තියනවා... ඒ ක්‍රියාමාර්ගය ගත්තාම මගේ දුක තුනී වෙනවා...

ප්රශ්නය - ඔබගේ දුක තුනී වෙන ක්‍රියාමාර්ගය මොකක්ද?

පිළිතුර - මර්වින් සිල්වාට ඔබින ක්‍රියාමාර්ග, කියලා ලියා ගන්න. මේක මම වෛරයෙන් කරන ප්‍රකාශයක් නෙමෙයි. එදා අපිට වෙඩි තියපු අයටත් ඒ ක්‍රියාමාර්ග වුණා.

ප්රශ්නය - ඔබට හා පවුලේ අයට එදා වෙඩි තියපු අය දැන් ජීවතුන් අතර ඉන්නවාද?

පිළිතුර - නැහැනේ... නැහැ...

ප්රශ්නය - තව ටික කාලෙකින් ඔබගෙන් කවුරු හරි ඇහැව්වොත් "මාලකට ගහපු අයට මොකද වුණේ" කියලා... "නැහැනේ... නැහැ... කියලා උත්තරයක් දෙන්න ඔබට පුළුවන් වේවිද?

පිළිතුර - මම දන්නේ නැහැ.. දෙවියන්ගේ කැමැත්ත තමයි ඒක...

ප්රශ්නය - මේ සිද්ධිය වෙලා, ස්වල්ප මොහොතකින්... ඔබ මාධ්‍යයට ප්‍රකාශ කළා. "මේ ප්රශ්නය විසඳන්න පොලිසිය ඕනේ නැහැ.. මං බලා ගන්නම්" කියලා...

පිළිතුර - (හීං හඬින්..) පොලිසියට කරදර කරන්නේ මොකටද? මම දකුණේ, රුහුණේ මිනිහෙක්නේ...

ප්රශ්නය - ඔබ රුහුණු මිනිහෙක් වෙන්න පුළුවන්. ඔබ මේ ආණ්ඩුවේ මහජන උපයෝගිතා ඇමැතිවරයා.. මෙවැනි ක්රියාමාර්ගයකින් ප්රශ්නය විස¹ගන්න යැම නිවැරැදියි කියා ඔබ හිතනවාද?

පිළිතුර - (උස් හඬින්) ඇමැතිකම තියෙන්නෙ පුටුවෙනේ... මම දැන් නිකම්ම මර්වින් සිල්වානේ.. මොකෝ මම ලබන ආත්මෙ නිවන් දකින්න හිතන් ඉන්නවයෑ... මට තව ඉපදෙන්න ඕනේ...

ප්රශ්නය - තව ඉපදෙන්න ඕනේ කියලා..ඔබ හිතන්නේ ඇයි...?

පිළිතුර - ජනතාවට සේවය කරන්න ඕනේ... නිවැරැදි මඟ යන්න ඕනේ...

ප්රශ්නය - මාලකගේ සිද්ධියට දින දෙක තුනකට පෙර ඔබ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.. ඔබ පන්සිල් රකින කෙනෙක් කියලා. ඔබගේ කලින් ප්‍රකාශයයි, ඒ ප්‍රකාශයයි, පරස්පරයි....

අපි නැත්නම් පත්තර කන්තෝරු වහලා

පිළිතුර - ඕක අංගුලිමාලගෙන් ඕගොල්ලෝ ඇහැව්වා නම්.. මොකද අංගුලිමාල කියන්නේ... නවසිය අනූනවයක් මරලා ඇඟිලි කැපුවට, අංගුලිමාල රහත් වුණානේ...

පන්සිල් පද පහ රකිනවා කියලා, අර තාපසයා ළඟ හිටපු නයාට වෙච්ච දේ කර ගන්න, මං කැමති නැහැ. මට වෛර ෙච්තනාවක් නැහැ. හැබැයි ඒක ළමයකුට දොළහක් එකතු වෙලා ගහන කොට ඒක මහා අපරාධ වැරැද්දක්නේ... මොකෝ එයා ඇවිල්ලා දසමහා යෝධයෙක් යැ..

ප්රශ්නය - නමුත් ඔබතුමාගේ පුතා සම්බන්ධ වෙලා මේ වගේම සිද්ධි මීට පෙර ඇති වුණා. ඔබ දෙයාකාරයේ පිළිතුරු ඒ පාර්ශ්වත් දෙනවා නම්... මොකද කරන්නේ.. මාලකට දුන්නෙත් ඒ වර්ගයේම පිළිතුරක් කියලා හිතන්න බැයිද?

පිළිතුර - මම ඒක දන්නේ නැහැනේ.. ඒ තැන හොයන්න, පොලිසියට බාර දීලනේ තියෙන්නේ. ලංකාවේ පොලිසිය බොහොම දක්ෂයි. ඒ අනුව ඒ ගොල්ලෝ ක්‍රියාත්මක වෙයි.

ප්රශ්නය - මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබ සැක හිතන්නේ කවුරු ගැනද?

පිළිතුර - නොයෙක් විදිහේ ආරංචි එනවා. එහෙම ආරංචි පස්සේ දුවන මිනිහෙක් නෙමෙයි මම. මම දුවන්නං වාලේ දුවන්නේ නෑ. තව ටිකක් හොයලා බලනවා.

ප්රශ්නය - මේ ප්‍රහාරයට ආරක්ෂක අංශ සම්බන්ධයි කියලා කතාවකුත් තියෙනවා...

පිළිතුර - මාත් දැක්කා පත්තරේ තියෙනවා. මෙහෙමයි... සාමය උදාවෙච්ච රටක, මේ වගේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයෙක් රාජ්‍ය කරන අවස්ථාවක, මේ වගේ දේවල්වත් නොවිය යුතුයි කියලයි මගේ අදහස.

ආරක්ෂක අංශවලට මං ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඒ මොකද, ඒ උදවියට මේ වගේ දෙයක් කරන්න තියෙන වුවමනාව මොකක්ද?

ප්රශ්නය - මේජර්වරයෙක් හා මාලක අතර ගැටුමක් ඇති වුණා. ඒක රටේ විශාල ආන්දොaලනයක් ඇති කළා...

පිළිතුර - (ප්රශ්නය අසා නිමවීමට පෙර පිළිතුරු දෙයි) ඒක ලොකු වුනේ මාධ්‍යයට. පත්තර විකුණ ගන්නයි. නිව්ස් බලවන්නයි... ඒ ෙµdටෝ අරන් බැලුවම... ඉහළ අයත් පිළිගත්තා, පුතා නිවැරැදියි කියලා... පුතා කාටවත් පහර දුන්නේ නැහැ. එයාගේ මිත්‍රයෙක් දෙන්නෙක් තමයි ඒකට සම්බන්ධ වුණේ. නමුත් පුතා ඒ කාටවත් පහර දුන්නේ නැහැ. පුතා රිමාන්ඩ් එකෙත් හිටියා... සත්‍ය ජය ගත්තා. නඩුවෙන් නිදොස් වුණා. ඒ මේජර්වරයත් දන්නවා. එයාට පුතා පහර දුන්නේ නැහැ කියලා...

අපි නැත්නම් මෙලහකට පත්තර කන්තෝරු වහලා... ඒකත් ලියාගන්න. විද්‍යුත් මාධ්‍යයත් වහලා. බලන්න දෙයක් නැහැ...

ප්රශ්නය - මෙතැන ප්රශ්නය තියෙන්නේ, ඇමැතිවරයකුගේ පුතෙක් මෙහෙම හැසිරෙන එකනේ...

පිළිතුර - ගම්වල මේ වයසේ ළමයි ගහගන්නේ නැද්ද? ඉතින් ඒ ළමයින්ගෙයි මගේ පුතාගෙයි අතර තියෙන වෙනස මොකක්ද? අමුතු ඉන්ද්‍රියක් අපේ පුතාට නැහැනේ. අනෙක් අයට තියෙන ඉන්ද්රියමයි තියෙන්නේ. ඕකේ දිග - පළල වෙනස් ඇති. ඒ ළමයා කොලු කාලේ ගහගන්නේ නැද්ද? මමත් කොලු කාලේ ගහ ගත්තනේ.. මාව ඉස්කෝලෙන් සති දෙකකට සස්පෙන්ඩ් කළානේ.. මොකෝ... මගේ පුතා හොරකම් කළාද? කුඩු වික්කද? මගේ පුතා අපචාර සිද්ධියක් කලාද? මගේ පුතා තාත්තාගේ නම විකුණලා.. පගාව ගැහැව්වද? එහෙම එකක් නැහැනේ... පුතා කළේ ගහගත්ත එකනේ.. (හඬ උස්වෙයි)

කොලු කාලේ ගහගත්තේ නැත්නම්, ඒ කියන්නේ... අසනීප තියෙන ළමයි. ඒ වගේ ළමයින් ඉන්නවා. මන්ද බුද්ධික ළමයි ඉන්නවා. පාණ්ඩුව හැදිච්ච ළමයි ඉන්නවා.. අතපය ක්‍රියා කරන්නේ නැති ළමයි ඉන්නවා. කොල්ලෝ මෙහෙම තමයි. පොන්න ළමයි එහෙම නැහැ... මම මේ ලෝකෙට පොන්න ළමයි ජාතක කරලා නෑනේ...

ඒ අයට හොඳ නම් මට කමක් නැහැ...

ප්රශ්නය - රටේ ඉහළ තැනක කෙනෙකුගේ පුතෙක් සමග සිද්ධ වෙච්ච ගැටුම නිසා, ඒ අය තමයි ඔබේ පුතාට, ඩිෙµන්ඩර් රථ වලින් පිරිස් එවලා පහර දුන්නේ කියලා කතාවක් පැතිරෙනවා...

පිළිතුර - ඇත්තෙන්ම, මේ මොහොතෙත් මම හිතන්නේ නැහැ, ඩී. ඒ. රාජපක්ෂ මහත්තයගේ මුණුපුරාලා, වර්තමාන ජනාධිපතිතුමාගේ ළමයි බෙලිඅත්තෙන් ආපු ඒ අයට සේවය කරන, ඒ අයට ආදරය කරන, මගේ ළමයාට පහර දෙයි කියලා... ඒක මං විශ්වාස කරන්නේ නැහැ. මට විශ්වාස කරන්නත් බැහැ. ඇත්තටම මං ඒක විශ්වාස කරන්නේ නැහැ. නොයෙක් දේවල් මිනිස්සු කියනවා. හැබැයි ඒ අයට ඒක හොඳනම් මට කමක් නැහැ... ඊට වඩා මං ඒ ගැන කතා කරන්නේ නැහැ...

මොකද අපි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ රාජපක්ෂවරු නිසානේ. අපි ගොඩේ මිනිස්සු. මම ගිරුවාගම් දොළොස් දාහේ, මාගම් පත්තුවේ. අපි කළගුණ දන්නවා. යුතුකම් දන්නවා. අපිට මුල අමතක නැහැ. අද රුහුණේ හැම කෙනෙක්ම මේ තැනට ඇවිල්ලා තියෙන්නේ රාජපක්ෂවරුන්ට පිං සිද්ධ වෙන්න.

ප්රශ්නය - පුතාගේ තත්ත්වය දැන් කොහොමද?

පිළිතුර - පුතා ගියා කතරගම. එයාව බේරුවේ කතරගම දෙවියෝ, එයාට ගහපු විදිහ මම, ඔඩෙල් එකේ කැසට් එකෙන් දැක්කා. මම දන්නේ නැහැ මහා පාරේ තිබ්බ කැසට් එකට මොනවා වෙලාද කියලා. ඔඩෙල් එකේ වීඩියෝ එකේ තියෙන විදිහට, වාහනේ වට කරලා ගහලා, බිම දාලා පුතාව වට්ටලා, බූට්ස් වලින් තමයි ගැහැව්වේ. ඒ ගහපු ගැහිල්ලට පුතා බේරුනේ දේව බලයකින්. ඒ තුවාල සනීප කළේ දෙයියෝ අත තියලා. නැත්නම් ඒ තුවාල මෙච්චර ඉක්මණට සනීප වෙන්නේ නැහැ. පුතා දැන් කතරගම ඉන්නේ.

පුද්ගලිකයි, රහසිගතයි·

ප්රශ්නය - ඔඩෙල් ආයතනයේ, සී.සි.ටී.වී. කැමරා මගින් වීඩියෝ වූ දර්ශන ඔබ නැරඹුවා කියා ප්‍රකාශ කළා. එම පහරදීම කළ පිරිස ඔබ දැක්කා නම් ඒ අය හඳුනාගන්න ඔබට පුළුවන් වුණාද?

පිළිතුර - පුද්ගලිකයි, රහසිගතයි. ඒක මාරාන්තික ප්‍රහාරයක්.

ප්රශ්නය - මේ පිරිස පැමිණියේ පුතා ඝාතනය කිරීමට කියාද ඔබ ප්‍රකාශ කරන්නේ...

පිළිතුර - උස්සන් යන්නයි ආවේ, උස්සන් ගියානම් දෙයියන්ගේම පිහිsටයිනේ. එක්කෝ හොඳට ගහලා විකෘති කරලා මග දාලා යයි.

ප්රශ්නය - ඔබ කිව්වා පුතාට පහර දුන් අය බූට්ස් දාගෙන හිටියේ කියලා... සාමාන්‍ය පුද්ගලයෝ බූට්ස් දාන්නේ නැති තරම් නේද?

පිළිතුර - මේකනේ... ආරක්ෂක අංශවල නම විකුණලා, ඒ වගේ පෙනී සිටින අයටත් බූට්ස් දාන්න පුළුවන්නේ.. මොනවා වුණත් මම රාජපක්ෂවරු අත අරින්නේ නැහැ. රාජපක්ෂවරු කියන්නේ ඩී. ඒ. රාජපක්ෂ මහත්තයාලගේ පුතාලා.

පස්සෙන් යන්නේ නැහැ...

ප්රශ්නය - බැරි වෙලාවත්, රාජපක්ෂවරු විසින් ඔබව අතහැරියොත්...

(උස් හඬින් පිළිතුරු දෙමින්)

පිළිතුර - වඳින්න, වඳින්න ගහන එකත් මෝඩයා. ගහද්දී ගහද්දී වඳින එකත් මෝඩයා.. එතුමාලා මම අතහැරියොත් පස්සෙන් නම් යන්නේ නැහැ. ඒත් කවදාවත් ඒ පවුලට මගෙන් හානියක් නැහැ. ඒ මට මුල මතක තියෙන නිසා. මට හොඳ කටක් තියෙන කෙනෙක්. ශ්‍රී ල.නි.ප.යෙන් මාව එලෙව්වාම, මම යූඇන්පියෙන් ඡන්ද දෙකක් දිනුවා. මම දින්නේ යූ. ඇම්. පී. එක වැටෙන වෙලාවේ. වැටිච්ච පක්ෂයක් නැගිට්ටවන්න පුළුවන් බලයක් මට තියෙනවා.

ප්රශ්නය - මාලකට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව, ඔහු විදේශ ගත වෙන බවට කතා පැතිර යනවා. ඒක ඇත්තක්ද?....

පිළිතුර - සුන්දරී කියන සිටු දියණිය බුදු හාමුදුරුවන්ට ආදරය කළා. එතුමියගේ තාත්තා ඇවිල්ලා බුදු හාමුදුරුවන්ට කිව්වා මගේ දියණිය ඔබ වහන්සේට ආදරෙයි.. කසාඳ බඳින්න" කියලා. බුදුවරු කසාද බඳින්නේ නැහැ කියන එක, මේ මොට්ට සිටුවරයා දන්නේ නැහැ. පස්සේ බුදු හාමුදුරුවෝ ගැන, මේ ගැන වෛරයක් ඇති කරගත්තා. ඒකට දෙව්දත් තෙරත් එකතු වුණා. දැන් මේක ලොකු කරදරයක්. ඇත්තටම ඇණයක් වුණා. පස්සේ බලනකොට මේ ගෑනි නැහැ. අතුරුදන් වුණා. මිනිය හම්බු වුණා... ජේතවනාරාමේ මල්ගොඩ අස්සේ තිබිලා. මුළු පලාතේම රාවයක් ගියා.. බුදු හාමුදුරුවොයි මේක කළේ කියලා.

පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා.. බුදු හාමුදුරුවනේ අපට මහ පාරේ යන්නත් බැහැ... පිණ්ඩපාතේ හම්බු වෙන්නෙත් නැහැ. අපි මේ දේශය දාලා යමු. එතකොට බුදු හාමුදුරුවෝ අහනවා හොඳයි ආනන්ද යන දේශයේදීත් මේක වුණොත්..." එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා "අපි තව දේශයකට යමු"

"එතැනදීත් මේක වුණොත්"

"අපි තව දේශයකට යමු

"එහෙම බැහැ ආනන්ද අපි මේකට මුහුණ දෙමු" කියලා.. බුදු හාමුදුරුවෝ අන්තිමේදී කිව්වා.

බුදු සිරිත එහෙමයි. පලා යන්නේ නැහැ. එන දේකට මුහුණ දෙනවා.

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා, මුළු ලෝකයම අල්ලලා.. ඉන්දියාව අල්ලන්න යනකොට අම්මා අසනීප වුණා. අම්මා බලන්න කියලා යනකොට මඟදී එයාත් අසනීප වුණා. එයා දැනගත්තා එයා මැරෙනවා කියලා. හැමෝම මැරෙනවා. හැමෝම හිතන්න ඕනේ මැරෙනවා කියලා.

ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මොකක්ද අවසන කිව්වේ. උඹලා නෙමෙයි මගේ මිනිය උස්සන්න ඕනේ. දොස්තරලයි මගේ මිනිය උස්සන්න ඕනේ. දොස්තරලාට මාව බේරගන්න බැරිනම් ඒ ගොල්ලයි මාව උස්සගෙන යන්න ඕනේ.. දෙවැනි කාරණයට මොකක්ද කිව්වේ.. මම මං කොල්ලකාපු සියලු ධනය මගේ මිනිය ගෙන යන පාරේ අතුරපල්ලා.

තුන්වැනි එක තමයි, ලෑල්ලක, උඩුබැලි අතට මාව තියලා මගේ අත්දෙක මිනියේ දෙපැත්තෙන් තියලා, දෙඅත් උඩට හරවලා තියපල්ලා කිව්වා. ඒකෙන් පෙන්නුවේ මම ගෙනියන දෙයක් නැහැ කියලා.

සාකච්ඡා කළේ- මනෝඡ් අබයදීර, ජානක ලියනආරච්චි

ඡායාරූප- නිශාන් එස්. ප්‍රියන්ත

http://www.divaina.com/2013/08/04/politics06.html

[QUOTE="juroshan, post: 15398283, member: 71856"] අපි ඔබ ඉන්නේ දුකින්... කොහොමද ඒ දුක නැතිකර ගන්නේ? ලියාගන්න... මර්වින් සිල්වාට ඔබින ක්‍රමයකින්... - මහජන සම්බන්ධතා ඇමති කොලු කාලේ ගහගත්තේ නැත්නම්, ඒ කියන්නේ... අසනීප තියෙන ළමයි. ඒ වගේ ළමයින් ඉන්නවා. මන්ද බුද්ධික ළමයි ඉන්නවා. කොල්ලෝ මෙහෙම තමයි.[COLOR="Red"][SIZE="5"] පොන්න ළමයි එහෙම නැහැ... මම මේ ලෝකෙට පොන්න ළමයි ජාතක කරලා නෑනේ...[/SIZE][/COLOR] අපි ඔබ ඉන්නේ දුකින්... කොහොමද ඒ දුක නැතිකර ගන්නේ? ලියාගන්න... මර්වින් සිල්වාට ඔබින ක්‍රමයකින්... - මහජන සම්බන්ධතා ඇමති පසුගිය 29 වැනිදා ස`ඳුදා මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සිය මෙරුන් පැහැති පෝර්ෂෙ රථයෙන් කොළඹ පුරහල අසල පිහිට ඔඩෙල් සාප්පුවට පැමිණේ. මාලක එන්නේ ඔහුගේ පෙම්වතියත් සමගය. කලකට පෙර මාලකම මාධ්‍යයට පවසා තිබු ආකාරයට ඔහුට පෞද්ගලික ආරක්ෂකයෝ හය දෙනෙක් වෙති. එහෙත් එදා ඔහු පැමිණෙන්නේ ආරක්ෂකයන් නැතිවය. මාලක පෙම්වතියත් සමග පැය දෙකක් සාප්පුව තුළ හිඳී. මේ අතර අලුත්ම අලුත් ඩිෙµන්ඩරයකින් පැමිණෙන දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාලක එනතුරු ඔඩෙල් සාප්පුවේ රථගාලේ බලා හිඳී. දෙපැයකින් සිය රථයට පැමිණෙන මාලකට මේ පිරිස එපා නොකියන්න පහර දෙති. මාලක නවලෝක රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කෙරේ. අනතුරුව සිද්ධිය සොයා බැලිනි. පහර දුන් පිරිස පැමිණ තිබුණ වාහනයේ අංකයට අනුව එම වාහනය ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේය. එහෙත් කරුමය කියන්නේ ඒ අංකය සහිත වාහනය මාස ගණනාවක් තිස්සේ කොට උඩ දමා එහි ගරාජයක මුල්ලේ තිබීමය. වෙනදා සීසීටීවී කැමරාවල සිදුවීම් පටිගත වුවත් පුදුමාකාර කරුමය වන්නේ ඒ සීසීටීවීවල පටිගතවු සිදුවීම් අපහැදිලි බව පොලීසිය කීමය. කෙසේ වුණත් මේ සිද්ධියෙන් කම්පාවට පත්වූ තාත්තා කෙනෙක් ඉන්නේය. ඒ තාත්තා මර්වින් සිල්වාය. මර්වින් සිල්වා තාත්තාට කියන්න ඇති කතාව අසන්නට අප ඔහු සොයා ගියේය. මේ ඒ තාත්තා අපට කී කතාවය. ප්රශ්නය - ඔබගේ පුතාට ප්‍රහාරයක් එල්ල වීම ගැන සමාජයේ විශාල ආන්දොaලනයක් ඇති වුණා. ඒ එක්කම සමහරු කියන්න ගත්තා, දිට්ඨ ධම්මවේදනීය කර්මයද මේ, මාලක සිල්වාට පළ දුන්නේ කියලා... අපි කතාව එතැනින් පටන් ගත්තොත්... (ඉවත බලාගෙන පිළිතුරු දෙමින්) පිළිතුර - ඒක ඒ කට්ටියගෙන්ම අහගන්න. ඒ ක්‍රියාමාර්ගය ගත්තාම මගේ දුක තුනී වෙනවා. ප්රශ්නය - මෙම පහරදීම සම්බන්ධයෙන් තාත්තා කෙනෙක් වශයෙන් ඔබට ඇති වුණ හැඟීම කිව්වොත්.. පිළිතුර - ප්‍රේමදාස මහත්තයා කිව්වනේ... මම තෙම්පරාදු වෙලා ඉන්නේ කියලා. මේ මහ පොළව යට මගේ පවුලේ තුන් දෙනෙක් මිහිදන් කරලා තියෙනවා. දේශපාලනය කරපු නිසා. මගේ මල්ලියි, නංගියි, මස්සිනයි. ප්රශ්නය - කොයි කාලෙද? පිළිතුර - 1989 දී. තිස්සමහරාමයේදී. ජේ.වී.පී. එක තහංචි දාලා තියෙන කොට, හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාමයේ රැස්වීම් තිබ්බේ මම. මගේ ගෙදරට ඇවිල්ලා මට වෙඩි තිබ්බා. මේ කකුලේ තිබෙන තුවාල, කකුල් දෙකේම විලුඹ හා දනහිස අතර ප්‍රදේශ පෙන්වමින්) මේ වෙඩි... මේ වෙඩි.... මගේ මල්ලි පැන්නා මාව බේරගන්න, ඒ වෙඩි වරුසාවෙන් මල්ලි එතැනම මැරිලා වැටුණා. ඔන්ද ස්පොට්, හිටපු නව දෙනකුට තුවාලයි. මගේ යාළුවෙක් මැරුණා. මල්ලිගේ මිනියයි, යාළුවගේ මිනියයි දෙකම දාගෙන මගේ බෙන්ස් කාර් එක එලවගෙන, මම ආවා තිස්සමහාරාම හොස්පිටල් එකට. ලේ පෙරෙනවා. සුදු සරම රතු වෙලා. වෙඩි බොඩි දෙක හොස්පිටල් එකකට මම බාර දුන්නා. ඇම්බියුලර්ස් දෙකක් ගෙන්න ගත්තා. බොඩීස් දෙකත් අරගෙන යනකොට මේක ආරංචි වෙලා ජනාධිපතිතුමා තංගල්ලේ මහ පාරට ඇවිල්ලා වාහනේ නවත්තලා "මර්වින් මේවා මං බලා ගන්නම්, ඔයා ඔහොම හොස්පිටල් එකට යන්න" කියලා කිව්වා. මං එතුමාට කියන්නේ මහින්ද හාමු කියලා. මම කිව්වා මහින්ද හාමු මහත්තයා, මගේ මල්ලි මැරුණා කියලා. එතුමා කිව්වා "ඔව් මට ආරංචියි කියලා... මං කිව්වා ඔබතුමා මාව බලාගන්න කියලා..." මම හොස්පිටල් එකට ගියා. ඊට පස්සේ මගේ මිත්‍රයෙක් වුණ ගාමිණී දිසානායක ඇමැතිතුමා මගේ ආරක්ෂාවට හමුදාව එවලා තිබුණා. ඊට දින තුන හතරකට පස්සේ මගේ නංගියි, මස්සිනයි දරුවෝ දෙන්නා තුරුල් කරගෙන ඉඳිද්දී දරුවෝ දෙන්නාව පැත්තකට ඇදලා දාලා වෙඩි තියලා මැරුවා. ඒ ශෝකයෙන් මගේ තාත්තා මැරුණා. (අතේ ඇඟිලි නවමින්) හතරයි. එහෙම වෙච්ච මට ජාතික රූපවාහිනියේදී සෙට් කරලා ගැහැව්වා. ඒකටත් මම මුහුණ දුන්නා. පුතෙකුට, දරුවකුට ගැහැව්වාම දුකයි. ඒ දුක තුනී කරගන්න මාර්ගයක් මගේ ඔලුවේ තියනවා... ඒ ක්‍රියාමාර්ගය ගත්තාම මගේ දුක තුනී වෙනවා... ප්රශ්නය - ඔබගේ දුක තුනී වෙන ක්‍රියාමාර්ගය මොකක්ද? පිළිතුර - මර්වින් සිල්වාට ඔබින ක්‍රියාමාර්ග, කියලා ලියා ගන්න. මේක මම වෛරයෙන් කරන ප්‍රකාශයක් නෙමෙයි. එදා අපිට වෙඩි තියපු අයටත් ඒ ක්‍රියාමාර්ග වුණා. ප්රශ්නය - ඔබට හා පවුලේ අයට එදා වෙඩි තියපු අය දැන් ජීවතුන් අතර ඉන්නවාද? පිළිතුර - නැහැනේ... නැහැ... ප්රශ්නය - තව ටික කාලෙකින් ඔබගෙන් කවුරු හරි ඇහැව්වොත් "මාලකට ගහපු අයට මොකද වුණේ" කියලා... "නැහැනේ... නැහැ... කියලා උත්තරයක් දෙන්න ඔබට පුළුවන් වේවිද? පිළිතුර - මම දන්නේ නැහැ.. දෙවියන්ගේ කැමැත්ත තමයි ඒක... ප්රශ්නය - මේ සිද්ධිය වෙලා, ස්වල්ප මොහොතකින්... ඔබ මාධ්‍යයට ප්‍රකාශ කළා. "මේ ප්රශ්නය විසඳන්න පොලිසිය ඕනේ නැහැ.. මං බලා ගන්නම්" කියලා... පිළිතුර - (හීං හඬින්..) පොලිසියට කරදර කරන්නේ මොකටද? මම දකුණේ, රුහුණේ මිනිහෙක්නේ... ප්රශ්නය - ඔබ රුහුණු මිනිහෙක් වෙන්න පුළුවන්. ඔබ මේ ආණ්ඩුවේ මහජන උපයෝගිතා ඇමැතිවරයා.. මෙවැනි ක්රියාමාර්ගයකින් ප්රශ්නය විස¹ගන්න යැම නිවැරැදියි කියා ඔබ හිතනවාද? පිළිතුර - (උස් හඬින්) ඇමැතිකම තියෙන්නෙ පුටුවෙනේ... මම දැන් නිකම්ම මර්වින් සිල්වානේ.. මොකෝ මම ලබන ආත්මෙ නිවන් දකින්න හිතන් ඉන්නවයෑ... මට තව ඉපදෙන්න ඕනේ... ප්රශ්නය - තව ඉපදෙන්න ඕනේ කියලා..ඔබ හිතන්නේ ඇයි...? පිළිතුර - ජනතාවට සේවය කරන්න ඕනේ... නිවැරැදි මඟ යන්න ඕනේ... ප්රශ්නය - මාලකගේ සිද්ධියට දින දෙක තුනකට පෙර ඔබ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.. ඔබ පන්සිල් රකින කෙනෙක් කියලා. ඔබගේ කලින් ප්‍රකාශයයි, ඒ ප්‍රකාශයයි, පරස්පරයි.... අපි නැත්නම් පත්තර කන්තෝරු වහලා පිළිතුර - ඕක අංගුලිමාලගෙන් ඕගොල්ලෝ ඇහැව්වා නම්.. මොකද අංගුලිමාල කියන්නේ... නවසිය අනූනවයක් මරලා ඇඟිලි කැපුවට, අංගුලිමාල රහත් වුණානේ... පන්සිල් පද පහ රකිනවා කියලා, අර තාපසයා ළඟ හිටපු නයාට වෙච්ච දේ කර ගන්න, මං කැමති නැහැ. මට වෛර ෙච්තනාවක් නැහැ. හැබැයි ඒක ළමයකුට දොළහක් එකතු වෙලා ගහන කොට ඒක මහා අපරාධ වැරැද්දක්නේ... මොකෝ එයා ඇවිල්ලා දසමහා යෝධයෙක් යැ.. ප්රශ්නය - නමුත් ඔබතුමාගේ පුතා සම්බන්ධ වෙලා මේ වගේම සිද්ධි මීට පෙර ඇති වුණා. ඔබ දෙයාකාරයේ පිළිතුරු ඒ පාර්ශ්වත් දෙනවා නම්... මොකද කරන්නේ.. මාලකට දුන්නෙත් ඒ වර්ගයේම පිළිතුරක් කියලා හිතන්න බැයිද? පිළිතුර - මම ඒක දන්නේ නැහැනේ.. ඒ තැන හොයන්න, පොලිසියට බාර දීලනේ තියෙන්නේ. ලංකාවේ පොලිසිය බොහොම දක්ෂයි. ඒ අනුව ඒ ගොල්ලෝ ක්‍රියාත්මක වෙයි. ප්රශ්නය - මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබ සැක හිතන්නේ කවුරු ගැනද? පිළිතුර - නොයෙක් විදිහේ ආරංචි එනවා. එහෙම ආරංචි පස්සේ දුවන මිනිහෙක් නෙමෙයි මම. මම දුවන්නං වාලේ දුවන්නේ නෑ. තව ටිකක් හොයලා බලනවා. ප්රශ්නය - මේ ප්‍රහාරයට ආරක්ෂක අංශ සම්බන්ධයි කියලා කතාවකුත් තියෙනවා... පිළිතුර - මාත් දැක්කා පත්තරේ තියෙනවා. මෙහෙමයි... සාමය උදාවෙච්ච රටක, මේ වගේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයෙක් රාජ්‍ය කරන අවස්ථාවක, මේ වගේ දේවල්වත් නොවිය යුතුයි කියලයි මගේ අදහස. ආරක්ෂක අංශවලට මං ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඒ මොකද, ඒ උදවියට මේ වගේ දෙයක් කරන්න තියෙන වුවමනාව මොකක්ද? ප්රශ්නය - මේජර්වරයෙක් හා මාලක අතර ගැටුමක් ඇති වුණා. ඒක රටේ විශාල ආන්දොaලනයක් ඇති කළා... පිළිතුර - (ප්රශ්නය අසා නිමවීමට පෙර පිළිතුරු දෙයි) ඒක ලොකු වුනේ මාධ්‍යයට. පත්තර විකුණ ගන්නයි. නිව්ස් බලවන්නයි... ඒ ෙµdටෝ අරන් බැලුවම... ඉහළ අයත් පිළිගත්තා, පුතා නිවැරැදියි කියලා... පුතා කාටවත් පහර දුන්නේ නැහැ. එයාගේ මිත්‍රයෙක් දෙන්නෙක් තමයි ඒකට සම්බන්ධ වුණේ. නමුත් පුතා ඒ කාටවත් පහර දුන්නේ නැහැ. පුතා රිමාන්ඩ් එකෙත් හිටියා... සත්‍ය ජය ගත්තා. නඩුවෙන් නිදොස් වුණා. ඒ මේජර්වරයත් දන්නවා. එයාට පුතා පහර දුන්නේ නැහැ කියලා... අපි නැත්නම් මෙලහකට පත්තර කන්තෝරු වහලා... ඒකත් ලියාගන්න. විද්‍යුත් මාධ්‍යයත් වහලා. බලන්න දෙයක් නැහැ... ප්රශ්නය - මෙතැන ප්රශ්නය තියෙන්නේ, ඇමැතිවරයකුගේ පුතෙක් මෙහෙම හැසිරෙන එකනේ... පිළිතුර - ගම්වල මේ වයසේ ළමයි ගහගන්නේ නැද්ද? ඉතින් ඒ ළමයින්ගෙයි මගේ පුතාගෙයි අතර තියෙන වෙනස මොකක්ද? අමුතු ඉන්ද්‍රියක් අපේ පුතාට නැහැනේ. අනෙක් අයට තියෙන ඉන්ද්රියමයි තියෙන්නේ. ඕකේ දිග - පළල වෙනස් ඇති. ඒ ළමයා කොලු කාලේ ගහගන්නේ නැද්ද? මමත් කොලු කාලේ ගහ ගත්තනේ.. මාව ඉස්කෝලෙන් සති දෙකකට සස්පෙන්ඩ් කළානේ.. මොකෝ... මගේ පුතා හොරකම් කළාද? කුඩු වික්කද? මගේ පුතා අපචාර සිද්ධියක් කලාද? මගේ පුතා තාත්තාගේ නම විකුණලා.. පගාව ගැහැව්වද? එහෙම එකක් නැහැනේ... පුතා කළේ ගහගත්ත එකනේ.. (හඬ උස්වෙයි) කොලු කාලේ ගහගත්තේ නැත්නම්, ඒ කියන්නේ... අසනීප තියෙන ළමයි. ඒ වගේ ළමයින් ඉන්නවා. මන්ද බුද්ධික ළමයි ඉන්නවා. පාණ්ඩුව හැදිච්ච ළමයි ඉන්නවා.. අතපය ක්‍රියා කරන්නේ නැති ළමයි ඉන්නවා. කොල්ලෝ මෙහෙම තමයි. පොන්න ළමයි එහෙම නැහැ... මම මේ ලෝකෙට පොන්න ළමයි ජාතක කරලා නෑනේ... ඒ අයට හොඳ නම් මට කමක් නැහැ... ප්රශ්නය - රටේ ඉහළ තැනක කෙනෙකුගේ පුතෙක් සමග සිද්ධ වෙච්ච ගැටුම නිසා, ඒ අය තමයි ඔබේ පුතාට, ඩිෙµන්ඩර් රථ වලින් පිරිස් එවලා පහර දුන්නේ කියලා කතාවක් පැතිරෙනවා... පිළිතුර - ඇත්තෙන්ම, මේ මොහොතෙත් මම හිතන්නේ නැහැ, ඩී. ඒ. රාජපක්ෂ මහත්තයගේ මුණුපුරාලා, වර්තමාන ජනාධිපතිතුමාගේ ළමයි බෙලිඅත්තෙන් ආපු ඒ අයට සේවය කරන, ඒ අයට ආදරය කරන, මගේ ළමයාට පහර දෙයි කියලා... ඒක මං විශ්වාස කරන්නේ නැහැ. මට විශ්වාස කරන්නත් බැහැ. ඇත්තටම මං ඒක විශ්වාස කරන්නේ නැහැ. නොයෙක් දේවල් මිනිස්සු කියනවා. හැබැයි ඒ අයට ඒක හොඳනම් මට කමක් නැහැ... ඊට වඩා මං ඒ ගැන කතා කරන්නේ නැහැ... මොකද අපි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ රාජපක්ෂවරු නිසානේ. අපි ගොඩේ මිනිස්සු. මම ගිරුවාගම් දොළොස් දාහේ, මාගම් පත්තුවේ. අපි කළගුණ දන්නවා. යුතුකම් දන්නවා. අපිට මුල අමතක නැහැ. අද රුහුණේ හැම කෙනෙක්ම මේ තැනට ඇවිල්ලා තියෙන්නේ රාජපක්ෂවරුන්ට පිං සිද්ධ වෙන්න. ප්රශ්නය - පුතාගේ තත්ත්වය දැන් කොහොමද? පිළිතුර - පුතා ගියා කතරගම. එයාව බේරුවේ කතරගම දෙවියෝ, එයාට ගහපු විදිහ මම, ඔඩෙල් එකේ කැසට් එකෙන් දැක්කා. මම දන්නේ නැහැ මහා පාරේ තිබ්බ කැසට් එකට මොනවා වෙලාද කියලා. ඔඩෙල් එකේ වීඩියෝ එකේ තියෙන විදිහට, වාහනේ වට කරලා ගහලා, බිම දාලා පුතාව වට්ටලා, බූට්ස් වලින් තමයි ගැහැව්වේ. ඒ ගහපු ගැහිල්ලට පුතා බේරුනේ දේව බලයකින්. ඒ තුවාල සනීප කළේ දෙයියෝ අත තියලා. නැත්නම් ඒ තුවාල මෙච්චර ඉක්මණට සනීප වෙන්නේ නැහැ. පුතා දැන් කතරගම ඉන්නේ. පුද්ගලිකයි, රහසිගතයි· ප්රශ්නය - ඔඩෙල් ආයතනයේ, සී.සි.ටී.වී. කැමරා මගින් වීඩියෝ වූ දර්ශන ඔබ නැරඹුවා කියා ප්‍රකාශ කළා. එම පහරදීම කළ පිරිස ඔබ දැක්කා නම් ඒ අය හඳුනාගන්න ඔබට පුළුවන් වුණාද? පිළිතුර - පුද්ගලිකයි, රහසිගතයි. ඒක මාරාන්තික ප්‍රහාරයක්. ප්රශ්නය - මේ පිරිස පැමිණියේ පුතා ඝාතනය කිරීමට කියාද ඔබ ප්‍රකාශ කරන්නේ... පිළිතුර - උස්සන් යන්නයි ආවේ, උස්සන් ගියානම් දෙයියන්ගේම පිහිsටයිනේ. එක්කෝ හොඳට ගහලා විකෘති කරලා මග දාලා යයි. ප්රශ්නය - ඔබ කිව්වා පුතාට පහර දුන් අය බූට්ස් දාගෙන හිටියේ කියලා... සාමාන්‍ය පුද්ගලයෝ බූට්ස් දාන්නේ නැති තරම් නේද? පිළිතුර - මේකනේ... ආරක්ෂක අංශවල නම විකුණලා, ඒ වගේ පෙනී සිටින අයටත් බූට්ස් දාන්න පුළුවන්නේ.. මොනවා වුණත් මම රාජපක්ෂවරු අත අරින්නේ නැහැ. රාජපක්ෂවරු කියන්නේ ඩී. ඒ. රාජපක්ෂ මහත්තයාලගේ පුතාලා. පස්සෙන් යන්නේ නැහැ... ප්රශ්නය - බැරි වෙලාවත්, රාජපක්ෂවරු විසින් ඔබව අතහැරියොත්... (උස් හඬින් පිළිතුරු දෙමින්) පිළිතුර - වඳින්න, වඳින්න ගහන එකත් මෝඩයා. ගහද්දී ගහද්දී වඳින එකත් මෝඩයා.. එතුමාලා මම අතහැරියොත් පස්සෙන් නම් යන්නේ නැහැ. ඒත් කවදාවත් ඒ පවුලට මගෙන් හානියක් නැහැ. ඒ මට මුල මතක තියෙන නිසා. මට හොඳ කටක් තියෙන කෙනෙක්. ශ්‍රී ල.නි.ප.යෙන් මාව එලෙව්වාම, මම යූඇන්පියෙන් ඡන්ද දෙකක් දිනුවා. මම දින්නේ යූ. ඇම්. පී. එක වැටෙන වෙලාවේ. වැටිච්ච පක්ෂයක් නැගිට්ටවන්න පුළුවන් බලයක් මට තියෙනවා. ප්රශ්නය - මාලකට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව, ඔහු විදේශ ගත වෙන බවට කතා පැතිර යනවා. ඒක ඇත්තක්ද?.... පිළිතුර - සුන්දරී කියන සිටු දියණිය බුදු හාමුදුරුවන්ට ආදරය කළා. එතුමියගේ තාත්තා ඇවිල්ලා බුදු හාමුදුරුවන්ට කිව්වා මගේ දියණිය ඔබ වහන්සේට ආදරෙයි.. කසාඳ බඳින්න" කියලා. බුදුවරු කසාද බඳින්නේ නැහැ කියන එක, මේ මොට්ට සිටුවරයා දන්නේ නැහැ. පස්සේ බුදු හාමුදුරුවෝ ගැන, මේ ගැන වෛරයක් ඇති කරගත්තා. ඒකට දෙව්දත් තෙරත් එකතු වුණා. දැන් මේක ලොකු කරදරයක්. ඇත්තටම ඇණයක් වුණා. පස්සේ බලනකොට මේ ගෑනි නැහැ. අතුරුදන් වුණා. මිනිය හම්බු වුණා... ජේතවනාරාමේ මල්ගොඩ අස්සේ තිබිලා. මුළු පලාතේම රාවයක් ගියා.. බුදු හාමුදුරුවොයි මේක කළේ කියලා. පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා.. බුදු හාමුදුරුවනේ අපට මහ පාරේ යන්නත් බැහැ... පිණ්ඩපාතේ හම්බු වෙන්නෙත් නැහැ. අපි මේ දේශය දාලා යමු. එතකොට බුදු හාමුදුරුවෝ අහනවා හොඳයි ආනන්ද යන දේශයේදීත් මේක වුණොත්..." එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා "අපි තව දේශයකට යමු" "එතැනදීත් මේක වුණොත්" "අපි තව දේශයකට යමු "එහෙම බැහැ ආනන්ද අපි මේකට මුහුණ දෙමු" කියලා.. බුදු හාමුදුරුවෝ අන්තිමේදී කිව්වා. බුදු සිරිත එහෙමයි. පලා යන්නේ නැහැ. එන දේකට මුහුණ දෙනවා. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා, මුළු ලෝකයම අල්ලලා.. ඉන්දියාව අල්ලන්න යනකොට අම්මා අසනීප වුණා. අම්මා බලන්න කියලා යනකොට මඟදී එයාත් අසනීප වුණා. එයා දැනගත්තා එයා මැරෙනවා කියලා. හැමෝම මැරෙනවා. හැමෝම හිතන්න ඕනේ මැරෙනවා කියලා. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මොකක්ද අවසන කිව්වේ. උඹලා නෙමෙයි මගේ මිනිය උස්සන්න ඕනේ. දොස්තරලයි මගේ මිනිය උස්සන්න ඕනේ. දොස්තරලාට මාව බේරගන්න බැරිනම් ඒ ගොල්ලයි මාව උස්සගෙන යන්න ඕනේ.. දෙවැනි කාරණයට මොකක්ද කිව්වේ.. මම මං කොල්ලකාපු සියලු ධනය මගේ මිනිය ගෙන යන පාරේ අතුරපල්ලා. තුන්වැනි එක තමයි, ලෑල්ලක, උඩුබැලි අතට මාව තියලා මගේ අත්දෙක මිනියේ දෙපැත්තෙන් තියලා, දෙඅත් උඩට හරවලා තියපල්ලා කිව්වා. ඒකෙන් පෙන්නුවේ මම ගෙනියන දෙයක් නැහැ කියලා. සාකච්ඡා කළේ- මනෝඡ් අබයදීර, ජානක ලියනආරච්චි ඡායාරූප- නිශාන් එස්. ප්‍රියන්ත [url]http://www.divaina.com/2013/08/04/politics06.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom