me balapanko

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්

    arakku hadana kariyo kiyana katahawa balapanko
    yanne koheda malle pol uttara kariyo denne

    api bothale ganne nayata neweyne hora kariyo tika bala gattada
    kalu mitto wage newey un sudata innawa AC atule ponna ballo
    ------ Post added on Oct 2, 2024 at 4:40 PM

    පැහැදිලියි හොරුන්ගේ යාළුවො හින්ද ගෙවල නෑ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    ලංකාවේම මිනිස්සු ඔක්කොම එකතු වෙලා බීලා උන්ට බදු ගෙවන්න උදවු කරා නම් හරි. 🙂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113

    arakku hadana kariyo kiyana katahawa balapanko
    yanne koheda malle pol uttara kariyo denne

    api bothale ganne nayata neweyne hora kariyo tika bala gattada
    kalu mitto wage newey un sudata innawa AC atule ponna ballo
    ------ Post added on Oct 2, 2024 at 4:40 PM

    පැහැදිලියි හොරුන්ගේ යාළුවො හින්ද ගෙවල නෑ...

    AKD gov eke inna sarpayo tika athule thiya gaththoth system change wihiluwak thamai ithin
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවේම මිනිස්සු ඔක්කොම එකතු වෙලා බීලා උන්ට බදු ගෙවන්න උදවු කරා නම් හරි. 🙂
    pissuda ban gal botale api ganne 4000 ta kittu wenna dilane
    itin api tax eka gewalane ban
    api nikan arakku bila nane
    mun e tax salli rajayta gewala na ne ?
    AKD gov eke inna sarpayo tika athule thiya gaththoth system change wihiluwak thamai ithin
    ow ban
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,784
    6,209
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ ඕන එකෙක්ට පුල්වන්ද ? අලුත් distillery එකක් tobacco products (importing or manufacturing ) local market එකට sell කරන පටන් ගන්න පුලුවන්ද?

    ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංගනය කිරීමක් වෙනවා නේද එතනම වෙනම සෙට් එකකට විතරක් අවසර දෙන එක .

    එකෙක් කතා කරනවද ඒවාට මුන්ගේ ඒකාධිකාරිය රජයෙන් නීතියෙන් හදලම දීලා තියෙන එක .

    ලංකාවට පාන්පිටි import කරන්න අවුරුදු 50+ කාලයක් අවසර දීල තිබුනේ companies දෙකකට .

    permit ලිමිට් එකක් නැතුව දෙන්න ඕන ,කෙහෙම්මල් ආගමික ඉස්තාන නම් වැඩක් නැහැ එත් ඉස්කෝල ළඟ දාන්න බැහැ 10 ට වහන්න ඕන වගේ නීති එක්ක ඕන එකෙට permit ගන්න පුළුවන් වෙන්න.

    permit වලින් වෙන්නේ ඡන්ද වලට වියදම් කරන්න උන් ටිකක් හැදෙන එක + ඒකාධිකාරියක් හදල දෙන එක

    1.permit දෙන ලිමිට් එක අයින් කරන්න ඕන .
    2.තව අලුත් distilleries ඕන තරම් දාන්න අවසර දෙන්න ඕන

    අනිවා ලංකවේ ඕක කරන්නේ නැහැ 2.50 කාලකන්නි නීති හදන්න රටේ හරක් ඡනදෙන් යවන
     
    • Like
    Reactions: RATHUHAAMI