ඕකේ තියෙන්නේ TFT screen එකක් TFT screen වැඩ කරනේ පොඩි transistors මගින් එක pixel එකකට transistors 4 ක් වෙනකම් වගේ තියෙනවා එතකොට transistors වලින් තමයි pixel වල colour එක වෙනස් කරන්නේ නමුත් transistors upset ගැහුවම එක්කෝ pixel පේන්නේ නැති වෙනවා නැත්නම් colour වෙක විකෘති වෙනවා මම හිතන්නේ transistors dead වෙලා නෑ එහෙම වුනා නම් එහෙනම් pixel පේන්නේ නැතුව කළු වෙනවා ඔතන වෙලා තියෙන්නේ transistors වල ප්රශ්ණයක් වෙලා තියෙන්නේ සමහර විට electricity එක සංසරණය වෙන එකේ ප්රශ්ණයක් තියෙන්නේ හොදම වැඩේ අළුත් එකක් දාගන්න එකයි ,battery එකත් බලන්න මොකද ඒකේ සපයන විදුලියේ ප්රශ්ණයක් වුනාමත් ඔහොම වෙන්න පුලුවන් එහෙම නැත්නම් charge කරන කොට surge (හදිසියේ වැඩිවෙන voltage එක) වුනොත් එතකොට internal circuit වලට හානි වෙලා මොකකට හරි හානි වෙන්න පුලුවන්.
mage display eke bagayak hodata wada uda tika sudu iri iri tiyanawa..ekai wela tiyenne..


