Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Me feeling disappointed with Lasith Malinga and EK Members
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මිනිස්සු මට බනින්නේ ඇත්ත කතාව නොදැන. ඇත්ත කතාව මම තරම් කවුරුත් මට ආදරේ නෑ. මට දෙයක් වෙනකොට ඔය කවුරුත් නෑ. - ලසිත් මාලිංග"

මාලිංග මේ කතාව කිව්වේ ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමේ මාධ්‍ය සාකච්ඡාව අවසානයේ මාත් Hasitha Akalanka ත් සමග පෞද්ගලිකව කතා බහට එක් වෙමිනි. ( මට මතක ලෙස ඒ 2010 විය යුතුය.) ඒ වනවිට ක්‍රියාත්මක එංගලන්ත ටෙස්ට් තරගාවලියට පෙරාතුව සමුගැනීම සටහන් කරන මාලිංග ඒ ක්‍රියාමාර්ගය ගන්නේ අයි.පී.එල් තරගාවලියට සහභාගී වීමට බව ඇතැමුන් චෝදනා කර තිබිණ. මාලිංග ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්වූයේ එවැනි පසුබිමකදීය.

2008 වසරේ දී පාදයේ ආබාධයකට මුහුණ දුන් මාලිංග මට මතක ආකාරයට සිය නිවසේ තරප්පු පෙලින් බැස ගැනීමට නොහැකි තරමේ අර්බුදයකට පත්ව සිටියේය.

ක්‍රිකට් අතුරු පාලනයේ සිටි අර්ජුන රණතුංගට තමාගේ කොණ්ඩ විලාසිතාව වෙනස් කිරීමට වූ උනන්දුව එම මොහොතේ තමන්ගේ පාදය සුව කිරීමට නොතිබූ බවට මාලිංග චෝදනා කලේය. තමන්ගේ ජීවන වෘත්තිය වන ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පාදය ආබාධයකට ලක්ව ඇති මොහොතක තමා ක්‍රීඩක කොන්ත්‍රාත්තුවෙන් පවා ඉවත් කෙරුණු බව ඔහු සිහිපත් කළේ කලකිරීමෙනි. අන් කවරදාටත් වඩා තමා මානසිකව ඇද වැටුණ බවත්, අනාගත ජීවිතයේ තමන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් තමා බලාගැනීමට කිසිවෙකුත් නොමැති බව තමන්ට එහිදී පැහැදිලි වූ බවත් මාලිංග කියා සිටියේය.

රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අද මාලිංගට බල කරන ඇතැම් මහත්වරුන් මාලිංගට සැලකූ ආකාරය සම්බන්ධයෙන් ඔහු තුල වූ කලකිරීම, මාලිංග සම්බන්ධයෙන් මා තුල තිබූ විරෝධාකල්පය තරමත් දුරට සමහන් කිරීමට හේතු වූ බව කිව යුතුය. මේ මොහොතේ ද සිහිපත් කළ යුතුව ඇත්තේ අද මාලිංගට රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බල කරන මහත්වරුන් එදා රට වෙනුවෙන් ක්‍රීඩා කල මාලිංග නිවසේ තරප්පු පෙල බැස ගැනීමට නොහැකි තරමට අපහසුතාවට ලක් වූ මොහොතේ අහක බලා ගත් බවය. කොන්ත්‍රාත්තුවෙන් පවා ඉවත් කල බවය.

“මචං කියපං. අපිට කියන්නේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ කියලා. සාමාන්‍ය මිනිහෙක් වෙඩින් එකකට ගිහිල්ලා රුපියල් 2000 ක් ලියුම් කවරයක දාලා දීලා ආපුවාම හරි. සාමාන්‍ය කඩේකට ගිහිල්ලා ඇදුමක් ගන්න ඒ මිනිහට පුළුවන්. ඒත් මම වෙඩින් එකකට ගිහිල්ලා රුපියල් 2000 ක් දීලා ආවොත් මිනිස්සු මට කියං අපෝ මුට සල්ලි තිබිලත් කුණුකම කියලා. වියදම් අධිකයි කියලා මට හෙට මරුටියක යන්න බෑ බං. පොඩි කඩේකින් අදින ඇදුම ගන්නත් බෑ. ඒ තත්ත්වය පවත්වාගෙන යන්න සල්ලි ඕනේ. අනික මෙච්චර කල් ලස්සනට ජීවත් වුණා වගේ ඉස්සරහටත් එහෙම ජීවත් වෙන්න මම ආසයි. කකුල කොරවෙලා හිටපු වෙලාවේ මා ගැන විශ්වාසය තිබ්බේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම. ජාතික කණ්ඩායමට මම ආයේ ආවේ අයි.පී.එල් ගහලා මට තාම පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නලා. ඒකට මට වේදිකාව හදලා දුන්නේ අයි.පී.එල් එක. ඉතිං මේ මිනිස්සු හිතන් ඉන්නවා අයි.පී.එල් එක ගැන මගේ උනන්දුව මේ සල්ලි නිසා විතරයි කියලා. නෑ එහෙම නෑ. මට කවුරුත් නැති වෙලාවේ, ඔවුන් මාව විශ්වාස කරලා ක්‍රීඩක කොන්ත්‍රාත්තුව දුන්නේ නැත්තං මට මොකද වෙන්නේ? මේවා මුකුත්ම ගැන දන්නේ නැති මිනිස්සු උඩ දාගෙන මට ගහනවා. ”

එබැවින් මහත්වරුනි, කරුණු නොදැන නිකරුනේ මිනිසුන්ට එලව එලවා පහරදීමෙන් වලකින්න. මේ රටේ කරුමයක් තිබේ. එනම් තමන් ඇදේට යන ගමන් අනික් උන්ට නිවැරදි වන්නැයි බල කරන මිනිසුන්ගෙන් මේ රට පිරී තිබීමයි. අපේ මිනිසුන්ට කිසිම කරුණක් සොයා නොබලා කෙනෙකු තලා පෙලීමට, හෙලා දැක කතා කිරීමට ඇති හැකියාව වෙනත් කිසිම රටක මිනිසෙකුට තිබෙන්නට නොහැකිය. අපි ඒ අතින් කප් ගසා ඇති බව පසුගියදා කෙල්ලක් විසින් බුකියේ කල නාඩගම යලි යලිත් ලෝකයට ඔප්පු කර පෙන්වූයේය. කිසියම් පුද්ගලයෙකු තමන්ගේ අතිශය පෞද්ගලික කරුණක් අරඹයා ගන්නා තීන්දු විනිශ්චය කිරීමේ පාහර අයිතිය තමන්ට නොමැති බව මේ විවේචකයින් මතක තබා ගත යුතුය.

මාලිංග රට වෙනුවෙන් තමන්ගේ වගකීම නොකරන්නේ යැයි උපහාසාත්මකව පෝස්ට් පල කර තිබූ මගේ හිතවත් මහත්මයෙකුගේ මව වෙසෙන්නේ මහළු නිවාසයකය. ඒ මහතා රටට සැලකීමට අනෙකෙකුට කියා දීමට පෙර මවට සලකන්නේ නම් යහපති. තවත් අයෙකු රටට සේවය කිරීම පසෙකලා විදෙස්ගතවී ඉහල රැකියාවක නිරත වෙමින් සිටින්නේය. තවත් අයෙකු පාසල් ගුරුවරයෙකු වී ඇතැම් පාසල් දින පවා තමාගේ පෞද්ගලික ටියුෂන් පන්තිය වෙනුවෙන් කැප කරන අයෙකි.

එබැවින් තමන් වැරදි නැත්නම්, මාලිංග වැරදි වීමට කොහෙත්ම ඉඩක් නැත.

[QUOTE="Butter Gel, post: 19982767, member: 520967"] [SIZE="5"]"මිනිස්සු මට බනින්නේ ඇත්ත කතාව නොදැන. ඇත්ත කතාව මම තරම් කවුරුත් මට ආදරේ නෑ. මට දෙයක් වෙනකොට ඔය කවුරුත් නෑ. - ලසිත් මාලිංග" මාලිංග මේ කතාව කිව්වේ ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමේ මාධ්‍ය සාකච්ඡාව අවසානයේ මාත් Hasitha Akalanka ත් සමග පෞද්ගලිකව කතා බහට එක් වෙමිනි. ( මට මතක ලෙස ඒ 2010 විය යුතුය.) ඒ වනවිට ක්‍රියාත්මක එංගලන්ත ටෙස්ට් තරගාවලියට පෙරාතුව සමුගැනීම සටහන් කරන මාලිංග ඒ ක්‍රියාමාර්ගය ගන්නේ අයි.පී.එල් තරගාවලියට සහභාගී වීමට බව ඇතැමුන් චෝදනා කර තිබිණ. මාලිංග ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්වූයේ එවැනි පසුබිමකදීය. 2008 වසරේ දී පාදයේ ආබාධයකට මුහුණ දුන් මාලිංග මට මතක ආකාරයට සිය නිවසේ තරප්පු පෙලින් බැස ගැනීමට නොහැකි තරමේ අර්බුදයකට පත්ව සිටියේය. ක්‍රිකට් අතුරු පාලනයේ සිටි අර්ජුන රණතුංගට තමාගේ කොණ්ඩ විලාසිතාව වෙනස් කිරීමට වූ උනන්දුව එම මොහොතේ තමන්ගේ පාදය සුව කිරීමට නොතිබූ බවට මාලිංග චෝදනා කලේය. තමන්ගේ ජීවන වෘත්තිය වන ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පාදය ආබාධයකට ලක්ව ඇති මොහොතක තමා ක්‍රීඩක කොන්ත්‍රාත්තුවෙන් පවා ඉවත් කෙරුණු බව ඔහු සිහිපත් කළේ කලකිරීමෙනි. අන් කවරදාටත් වඩා තමා මානසිකව ඇද වැටුණ බවත්, අනාගත ජීවිතයේ තමන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් තමා බලාගැනීමට කිසිවෙකුත් නොමැති බව තමන්ට එහිදී පැහැදිලි වූ බවත් මාලිංග කියා සිටියේය. රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අද මාලිංගට බල කරන ඇතැම් මහත්වරුන් මාලිංගට සැලකූ ආකාරය සම්බන්ධයෙන් ඔහු තුල වූ කලකිරීම, මාලිංග සම්බන්ධයෙන් මා තුල තිබූ විරෝධාකල්පය තරමත් දුරට සමහන් කිරීමට හේතු වූ බව කිව යුතුය. මේ මොහොතේ ද සිහිපත් කළ යුතුව ඇත්තේ අද මාලිංගට රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බල කරන මහත්වරුන් එදා රට වෙනුවෙන් ක්‍රීඩා කල මාලිංග නිවසේ තරප්පු පෙල බැස ගැනීමට නොහැකි තරමට අපහසුතාවට ලක් වූ මොහොතේ අහක බලා ගත් බවය. කොන්ත්‍රාත්තුවෙන් පවා ඉවත් කල බවය. “මචං කියපං. අපිට කියන්නේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ කියලා. සාමාන්‍ය මිනිහෙක් වෙඩින් එකකට ගිහිල්ලා රුපියල් 2000 ක් ලියුම් කවරයක දාලා දීලා ආපුවාම හරි. සාමාන්‍ය කඩේකට ගිහිල්ලා ඇදුමක් ගන්න ඒ මිනිහට පුළුවන්. ඒත් මම වෙඩින් එකකට ගිහිල්ලා රුපියල් 2000 ක් දීලා ආවොත් මිනිස්සු මට කියං අපෝ මුට සල්ලි තිබිලත් කුණුකම කියලා. වියදම් අධිකයි කියලා මට හෙට මරුටියක යන්න බෑ බං. පොඩි කඩේකින් අදින ඇදුම ගන්නත් බෑ. ඒ තත්ත්වය පවත්වාගෙන යන්න සල්ලි ඕනේ. අනික මෙච්චර කල් ලස්සනට ජීවත් වුණා වගේ ඉස්සරහටත් එහෙම ජීවත් වෙන්න මම ආසයි. කකුල කොරවෙලා හිටපු වෙලාවේ මා ගැන විශ්වාසය තිබ්බේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම. ජාතික කණ්ඩායමට මම ආයේ ආවේ අයි.පී.එල් ගහලා මට තාම පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නලා. ඒකට මට වේදිකාව හදලා දුන්නේ අයි.පී.එල් එක. ඉතිං මේ මිනිස්සු හිතන් ඉන්නවා අයි.පී.එල් එක ගැන මගේ උනන්දුව මේ සල්ලි නිසා විතරයි කියලා. නෑ එහෙම නෑ. මට කවුරුත් නැති වෙලාවේ, ඔවුන් මාව විශ්වාස කරලා ක්‍රීඩක කොන්ත්‍රාත්තුව දුන්නේ නැත්තං මට මොකද වෙන්නේ? මේවා මුකුත්ම ගැන දන්නේ නැති මිනිස්සු උඩ දාගෙන මට ගහනවා. ” එබැවින් මහත්වරුනි, කරුණු නොදැන නිකරුනේ මිනිසුන්ට එලව එලවා පහරදීමෙන් වලකින්න. මේ රටේ කරුමයක් තිබේ. එනම් තමන් ඇදේට යන ගමන් අනික් උන්ට නිවැරදි වන්නැයි බල කරන මිනිසුන්ගෙන් මේ රට පිරී තිබීමයි. අපේ මිනිසුන්ට කිසිම කරුණක් සොයා නොබලා කෙනෙකු තලා පෙලීමට, හෙලා දැක කතා කිරීමට ඇති හැකියාව වෙනත් කිසිම රටක මිනිසෙකුට තිබෙන්නට නොහැකිය. අපි ඒ අතින් කප් ගසා ඇති බව පසුගියදා කෙල්ලක් විසින් බුකියේ කල නාඩගම යලි යලිත් ලෝකයට ඔප්පු කර පෙන්වූයේය. කිසියම් පුද්ගලයෙකු තමන්ගේ අතිශය පෞද්ගලික කරුණක් අරඹයා ගන්නා තීන්දු විනිශ්චය කිරීමේ පාහර අයිතිය තමන්ට නොමැති බව මේ විවේචකයින් මතක තබා ගත යුතුය. මාලිංග රට වෙනුවෙන් තමන්ගේ වගකීම නොකරන්නේ යැයි උපහාසාත්මකව පෝස්ට් පල කර තිබූ මගේ හිතවත් මහත්මයෙකුගේ මව වෙසෙන්නේ මහළු නිවාසයකය. ඒ මහතා රටට සැලකීමට අනෙකෙකුට කියා දීමට පෙර මවට සලකන්නේ නම් යහපති. තවත් අයෙකු රටට සේවය කිරීම පසෙකලා විදෙස්ගතවී ඉහල රැකියාවක නිරත වෙමින් සිටින්නේය. තවත් අයෙකු පාසල් ගුරුවරයෙකු වී ඇතැම් පාසල් දින පවා තමාගේ පෞද්ගලික ටියුෂන් පන්තිය වෙනුවෙන් කැප කරන අයෙකි. එබැවින් තමන් වැරදි නැත්නම්, මාලිංග වැරදි වීමට කොහෙත්ම ඉඩක් නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom