Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Me feeling disappointed with Lasith Malinga and EK Members
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"පොඩි කඩේකින් අදින ඇදුම ගන්නත් බෑ. ඒ තත්ත්වය පවත්වාගෙන යන්න සල්ලි ඕනේ. අනික මෙච්චර කල් ලස්සනට ජීවත් වුණා වගේ ඉස්සරහටත් එහෙම ජීවත් වෙන්න මම ආසයි."

වෘත්තීය ක්රීඩකයෙක් නෙවෙයි මොකෙක් උනත් තමාගේ හැටියට ජීවත් වෙන්න ඕනි.දැන් ඔය ඉන්න හැම ක්රිදකයෝම සුපිරි ජිවිත ගත කරන අයද ..මගේ යාලුවෙක් ඉන්නවා පොර matches පොඩ්ඩයි තාම සෙල්ලම් කලේ .IPL සෙල්ලම් කළා එක පාරක් ...එත් උන් හොදට ඉන්නේ වාහන තියාගෙන ,ගෙවල් හදාගෙන ..මේ ලගදි marry කළා ....මොකද ගිවිසුම අත්සන් කරනවනේ

මාලිංගට තියෙන්නේ IPL වලට කාලගුණ සැලකීම කියන එක නෙවෙයි ..ඇත්තම කතාව සල්ලි ...ආසියා තරගාවලියට නොයා world cup එකටම යන්න තිබ්බා ....දැන් world cup එකේදී අබාධ වෙන මාලිංග හරියටම මාසයකින් වගේ හොදටම සනීප වෙනවා ..එකයි එතන බලු වැඩේ ...අනිත් එක මාලිංග දැන් කියනවා නම් IPL උදව් කරපු නිසා යනවා කියලා එකෙන්ම තේරෙනවා මිනිහ බොරු ලෙඩක් පෙන්නලා world cup එකෙන් අයින් උනේ මේකට යන්නයි කියලා ...

මාලිංග IPL ගහනවට මම නම් පොඩ්ඩක්වත් විරුද්ධ නෑ ..ලංකාවේ බහුතරය විරුද්ධත් නෑ ..එත් විරුද්ධ තමන්ගේ රටට වෙන්න ඕනි සේවාව අමතක කරලා , ඒවා අයින් කරලා කපටිකමින් IPL සෙල්ලම් කරන්න යන එක..මාලිංගට මුල අමතකයි .මාලිංග ක්රීඩකයෙක් කියන එක අමතකයි ...soft ball ගහපු කොල්ලට අද IPL යන්න පාර හැදුනේ ලංකාවේ ක්රිකට් නිසා , නිලධාරියෝ මෙයාව දැක්ක ගමන් තෝරා ගත්ත නිසා කියන එක අමතකයි ..අද උනත් ලංකාවේ මාලිංග වගේ හොදට ක්රීඩා කරන මිනිස්සු මොන තරම් ඉන්නවා ඇතිද ..අවස්ථාවක් නැතිව ....තමන් වෙනුවෙන් ක්රීඩා කරනවා කියපු ක්රීඩකයෙක් ගැන තව මොන කතාද ....මාලිංගට 2008 දී ප්රශ්න එන්න ඇති ..එත් දැන් ඒ මිනිස්සු නෑ නේ ..නිලධාරීන් කීපදෙනෙක් ඇති කරපු ප්රශ්න වලට මුළු ලංකාවම පලිද .?...මාලිංගට පාර හදල දුන්නෙත් චම්පික රාමනායක ..කෝ එහෙනම් එකට කාලගුණ සලකනවද ..2008 දී මහින්ද උදව් කළා ..එකට කාලගුණ සලකනවද ....තව අපි කවුරුවත් නොහිතන දෙයක් කියන්නම් ..එහෙම වෙන්න එපා කියලා හිතනවා ..කාටහරි කියන්න පුළුවන් මාලිංග wolrd cup සෙල්ලම් කරන්නේ නෑ කියලා බුකි කාරයෙක් එක්ක ඔට්ටු ඇල්ලුවා කියලා ..මේ වෙන දේවල් එක්ක ..මොකද මාලිංග පැහැදිලිවම කියලා තියෙනවනේ එයාට සල්ලි ඕනි කියලා ..

[QUOTE="sp4chamara, post: 19985674, member: 121416"] [SIZE="3"]"පොඩි කඩේකින් අදින ඇදුම ගන්නත් බෑ. ඒ තත්ත්වය පවත්වාගෙන යන්න සල්ලි ඕනේ. අනික මෙච්චර කල් ලස්සනට ජීවත් වුණා වගේ ඉස්සරහටත් එහෙම ජීවත් වෙන්න මම ආසයි." වෘත්තීය ක්රීඩකයෙක් නෙවෙයි මොකෙක් උනත් තමාගේ හැටියට ජීවත් වෙන්න ඕනි.දැන් ඔය ඉන්න හැම ක්රිදකයෝම සුපිරි ජිවිත ගත කරන අයද ..මගේ යාලුවෙක් ඉන්නවා පොර matches පොඩ්ඩයි තාම සෙල්ලම් කලේ .IPL සෙල්ලම් කළා එක පාරක් ...එත් උන් හොදට ඉන්නේ වාහන තියාගෙන ,ගෙවල් හදාගෙන ..මේ ලගදි marry කළා ....මොකද ගිවිසුම අත්සන් කරනවනේ මාලිංගට තියෙන්නේ IPL වලට කාලගුණ සැලකීම කියන එක නෙවෙයි ..ඇත්තම කතාව සල්ලි ...ආසියා තරගාවලියට නොයා world cup එකටම යන්න තිබ්බා ....දැන් world cup එකේදී අබාධ වෙන මාලිංග හරියටම මාසයකින් වගේ හොදටම සනීප වෙනවා ..එකයි එතන බලු වැඩේ ...අනිත් එක මාලිංග දැන් කියනවා නම් IPL උදව් කරපු නිසා යනවා කියලා එකෙන්ම තේරෙනවා මිනිහ බොරු ලෙඩක් පෙන්නලා world cup එකෙන් අයින් උනේ මේකට යන්නයි කියලා ... මාලිංග IPL ගහනවට මම නම් පොඩ්ඩක්වත් විරුද්ධ නෑ ..ලංකාවේ බහුතරය විරුද්ධත් නෑ ..එත් විරුද්ධ තමන්ගේ රටට වෙන්න ඕනි සේවාව අමතක කරලා , ඒවා අයින් කරලා කපටිකමින් IPL සෙල්ලම් කරන්න යන එක..මාලිංගට මුල අමතකයි .මාලිංග ක්රීඩකයෙක් කියන එක අමතකයි ...soft ball ගහපු කොල්ලට අද IPL යන්න පාර හැදුනේ ලංකාවේ ක්රිකට් නිසා , නිලධාරියෝ මෙයාව දැක්ක ගමන් තෝරා ගත්ත නිසා කියන එක අමතකයි ..අද උනත් ලංකාවේ මාලිංග වගේ හොදට ක්රීඩා කරන මිනිස්සු මොන තරම් ඉන්නවා ඇතිද ..අවස්ථාවක් නැතිව ....තමන් වෙනුවෙන් ක්රීඩා කරනවා කියපු ක්රීඩකයෙක් ගැන තව මොන කතාද ....මාලිංගට 2008 දී ප්රශ්න එන්න ඇති ..එත් දැන් ඒ මිනිස්සු නෑ නේ ..නිලධාරීන් කීපදෙනෙක් ඇති කරපු ප්රශ්න වලට මුළු ලංකාවම පලිද .?...මාලිංගට පාර හදල දුන්නෙත් චම්පික රාමනායක ..කෝ එහෙනම් එකට කාලගුණ සලකනවද ..2008 දී මහින්ද උදව් කළා ..එකට කාලගුණ සලකනවද ....තව අපි කවුරුවත් නොහිතන දෙයක් කියන්නම් ..එහෙම වෙන්න එපා කියලා හිතනවා ..කාටහරි කියන්න පුළුවන් මාලිංග wolrd cup සෙල්ලම් කරන්නේ නෑ කියලා බුකි කාරයෙක් එක්ක ඔට්ටු ඇල්ලුවා කියලා ..මේ වෙන දේවල් එක්ක ..මොකද මාලිංග පැහැදිලිවම කියලා තියෙනවනේ එයාට සල්ලි ඕනි කියලා ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom