Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Me feeling disappointed with Lasith Malinga and EK Members
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතන මාලිංග IPL ගහනවට විරුද්ධව කතා කරන අය ඇති ...එත් සාමාන්‍ය ජනතාවගෙන් 0.001% වගේ වෙන්න පුළුවන් ...සාමාන්‍ය මිනිහට මාලිංග IPL ගහනවද නැද්ද කියන එක වැඩක් නෑ.එත් බහුතරය ( මාත් ඇතුළුව ) කැමති මාලිංග IPL ගහනවට ..හැමදාම මුම්බායි ඉන්දියන්ස් match එකක් තිබ්බා නම් මම බලනවා මාලි විකට් කියක් ගත්තද කියලා ...බහුතරය අපේ මිනිස්සු එහෙමයි..කුහක නෑ

නමුත් අපි අසාවෙන් බලන ලෝක කුසලානය සෙල්ලම් කරන එක " බොරුවක් " කරලා මගහැරියා නම් IPL වෙනුවෙන් එකයි බලුකම. ඔප්පු නොවුනත් පෙනෙන ,කියන දේවල් අනුව මාලිංග එහෙම අදහසකින් වැඩ කළා කියල තමයි පෙන්නේ ..එකයි මිනිස්සු බනින්නේ ..නැතිව IPL ගහනවට නෙවෙයි ...එත් මිනිස්සුන්ගේ මේ විරෝධය එක්ක නිලධාරීන් මාලිංග IPL සෙල්ලම් කරලා සල්ලි හොයනවට ඉරිසියාවෙන් මේ ප්‍රශ්නේ තව අවුලන එක කරනවා ..එක ඇත්ත ..

අපිට IPL වලට වඩා ලංකාවේ තරගාවලියක් වටිනවා.අපිට IPL වලින්වත් , ලංකාවේ තරග වලින්වත් රුපියලක්වත් ලැබෙන්නේ නෑ .අපිට ලැබෙන්නේ සල්ලි වලින් ගන්න බැරි සතුට..එක දෙන්න තමයි ක්‍රීඩකයන්ට මිලයන වලින් ගෙවීම් කරන්නේ...මාලිංග වගේ ක්‍රීඩකයෝ ජිවත් වෙන්නේ,ජනප්‍රිය වෙන්නේ අපි පිස්සුවෙන් වගේ match බලන නිසා ..මොන තරම් පැරදුනත් ඊලග එක දිනයි කියලා බලනවා එහෙම බලන ප්‍රේක්ෂකයන්ට කොකා පෙන්නලා world cup තගවලියේදී අබාධිතයි කියලා බොරු මවාපෑමක් කරලා IPL සෙල්ලම් කරන්න විවේක ගත්තා නම් එක කුහකකම ...සත්‍ය අපි දන්නේ නෑ ..නමුත් කියන ,කරන දේවල් වලින් පෙන්නේ ඒ වගේ දෙයක් ..

[QUOTE="sp4chamara, post: 19987985, member: 121416"] [SIZE="3"]ඔතන මාලිංග IPL ගහනවට විරුද්ධව කතා කරන අය ඇති ...එත් සාමාන්‍ය ජනතාවගෙන් 0.001% වගේ වෙන්න පුළුවන් ...සාමාන්‍ය මිනිහට මාලිංග IPL ගහනවද නැද්ද කියන එක වැඩක් නෑ.එත් බහුතරය ( මාත් ඇතුළුව ) කැමති මාලිංග IPL ගහනවට ..හැමදාම මුම්බායි ඉන්දියන්ස් match එකක් තිබ්බා නම් මම බලනවා මාලි විකට් කියක් ගත්තද කියලා ...බහුතරය අපේ මිනිස්සු එහෙමයි..කුහක නෑ නමුත් අපි අසාවෙන් බලන ලෝක කුසලානය සෙල්ලම් කරන එක " බොරුවක් " කරලා මගහැරියා නම් IPL වෙනුවෙන් එකයි බලුකම. ඔප්පු නොවුනත් පෙනෙන ,කියන දේවල් අනුව මාලිංග එහෙම අදහසකින් වැඩ කළා කියල තමයි පෙන්නේ ..එකයි මිනිස්සු බනින්නේ ..නැතිව IPL ගහනවට නෙවෙයි ...එත් මිනිස්සුන්ගේ මේ විරෝධය එක්ක නිලධාරීන් මාලිංග IPL සෙල්ලම් කරලා සල්ලි හොයනවට ඉරිසියාවෙන් මේ ප්‍රශ්නේ තව අවුලන එක කරනවා ..එක ඇත්ත .. අපිට IPL වලට වඩා ලංකාවේ තරගාවලියක් වටිනවා.අපිට IPL වලින්වත් , ලංකාවේ තරග වලින්වත් රුපියලක්වත් ලැබෙන්නේ නෑ .අපිට ලැබෙන්නේ සල්ලි වලින් ගන්න බැරි සතුට..එක දෙන්න තමයි ක්‍රීඩකයන්ට මිලයන වලින් ගෙවීම් කරන්නේ...මාලිංග වගේ ක්‍රීඩකයෝ ජිවත් වෙන්නේ,ජනප්‍රිය වෙන්නේ අපි පිස්සුවෙන් වගේ match බලන නිසා ..මොන තරම් පැරදුනත් ඊලග එක දිනයි කියලා බලනවා එහෙම බලන ප්‍රේක්ෂකයන්ට කොකා පෙන්නලා world cup තගවලියේදී අබාධිතයි කියලා [COLOR="Red"]බොරු මවාපෑමක් කරලා IPL සෙල්ලම් කරන්න විවේක ගත්තා නම්[/COLOR] එක කුහකකම ...සත්‍ය අපි දන්නේ නෑ ..නමුත් කියන ,කරන දේවල් වලින් පෙන්නේ ඒ වගේ දෙයක් .. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom