Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Me feeling disappointed with Lasith Malinga and EK Members
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම කියන්නත් බෑ බන්. වාස්ව එක මැච් එකකින් විතරයි අයින් කරලා තිබ්බේ. වාස් ඉල්ලා අස් වුනා ඒ එක්කම වගේ. ඒ කාලේ හිටපු senior batters ලා retire වෙද්දී senior bowlers ලට captaincy එක නොදී අලුත් battersලට captaincy දෙන එක ගැන වාසුයි මුරලියි upset එකේ හිටියේ. ඒ ගැන එයාල නිව්ස් පේපර්ස් වලටත් කියලා තිබුනා තේරීම් කමිටුව නායකත්වය දෙද්දී පන්දුයවන්නන් ගැන නොසිතා පිතිකරුවන් ගැන පමණක් හිතීම ගැන කනස්සලු වෙනවා කියලා.

ලංකා ටීම් එකේ bowling coachට ඉල්ලුම් පත් කැඳවද්දී මුරලි නොමිළේ කරන්නන් කියලා කියද්දී වාස් ලක්ෂ 35ක් ද කොහේ ඉල්ලලා තිබුනා ඒ පෝස්ට් එකටම.

අනික හැකියාවන්ගෙනුත් වාසුයි මාලින්ගයි ගත්තොත් ලොකු වෙනසක් නෑ. පිටරට වල ඉන්න ගොඩක් අය කියයි මාලිංග වාස්ට වඩා දක්ෂයි කියලා. ලංකාවේ ගොඩක් අය කියයි වාස් මාලිංගට වඩා දක්ෂයි කියලා. මොකද ඒ කාලේ අන්තර්ජාතික වශයෙන් ටොප් ලෙවල් වැඩ පෙන්නන pacers ලා අපිට හිටියේ නෑ. වාස් තමයි ලංකාවෙන් බිහිවුණු පළවෙනියා. ඒ නිසා කවුරුවත් නැති කාලේ වාස් කරපු දේවල් ලංකාවේ මිනිස්සුන්ට වැඩියෙන් කැපිලා පෙනුනා. ඒ කාලේ ලෝකේ ඉන්න හොඳම fast bowler වාස් කියලා කවුරුවත් කිව්වේ නෑ. කිව්වේ හොඳම අයගෙන් එක්කෙනෙක් කියල විතරයි. මොකද වසීම් අක්රම්ලා, වකාල, බ්‍රෙට් ලීලත් ඒ කාල් හිටපු නිසා. ඒත් මාලිංග ආවම කොච්චර හොඳ pacersලා හිටියත් දැන් ඉන්න අයගෙන් මාලිංග තමයි හොඳම fast bowler කියලා ගොඩක් අය කිව්වා.

Dwayne Bravo දැන් දවස් දෙක තුනකට කලින් මාලිංගට තිබුණ වැඩිම t20 wicket ලෝක වාර්තාව කඩපු වෙලාවෙ interview එකේදීත් Bravo කිව්වේ මාලිංග තමයි කියලා අද ලෝකේ හොඳම බෝලර් කියලා, "Malinga is the world's best bowler today. There's noway I can class myself next to him".

gossip.hirufm.lk/9227/2016/04/dwayne-bravo-interview.html

England captain කුකුත් ඔය කතාවම කිව්වා ගිය අවුරුද්දේදී. Malinga world's best pacer කියලා ගොඩක් අය කියලා තියෙනවා. ඒත් ලෝකෙන් ලැබෙන පිළිගැනීම මාලිංගට ලංකාවෙන් ලැබෙන් නෑ. ඒකට ඉතින් මාලිගන්ගෙත් රත්ගම උන්ගේ වගේ දොඩවන දෙඩවිල්ල හේතුවෙන්න ඇති. හොඳ වෙලාවට වැඩිය ඉංග්‍රීසි බැරි වුනේ  හැබැයි වර්ල් කප් එක තමන්ගේ කැමැත්තෙන් නොගහ හිටියා කියල මන් නං හිතන්නේ නෑ. ඕනෑම ක්‍රීඩකයෙක් වර්ල්ඩ්කප් ටීම් එකකට ඇතුලත් වෙන්න පුළුවන් උපරිමේම මහන්සි වෙනවා. මාලින්ගත් දවසට එක ගානේ මාසයක්ම ඉන්ජෙක්ෂන් 30ක් ගගහ ට්‍රයි කරා කකුල හදා ගන්න. ඒත් හරි ගියේ නෑ.

[QUOTE="Game of Thrones, post: 20001264, member: 536815"] [SIZE=3]එහෙම කියන්නත් බෑ බන්. වාස්ව එක මැච් එකකින් විතරයි අයින් කරලා තිබ්බේ. වාස් ඉල්ලා අස් වුනා ඒ එක්කම වගේ. ඒ කාලේ හිටපු senior batters ලා retire වෙද්දී senior bowlers ලට captaincy එක නොදී අලුත් battersලට captaincy දෙන එක ගැන වාසුයි මුරලියි upset එකේ හිටියේ. ඒ ගැන එයාල නිව්ස් පේපර්ස් වලටත් කියලා තිබුනා තේරීම් කමිටුව නායකත්වය දෙද්දී පන්දුයවන්නන් ගැන නොසිතා පිතිකරුවන් ගැන පමණක් හිතීම ගැන කනස්සලු වෙනවා කියලා. ලංකා ටීම් එකේ bowling coachට ඉල්ලුම් පත් කැඳවද්දී මුරලි නොමිළේ කරන්නන් කියලා කියද්දී වාස් ලක්ෂ 35ක් ද කොහේ ඉල්ලලා තිබුනා ඒ පෝස්ට් එකටම. අනික හැකියාවන්ගෙනුත් වාසුයි මාලින්ගයි ගත්තොත් ලොකු වෙනසක් නෑ. පිටරට වල ඉන්න ගොඩක් අය කියයි මාලිංග වාස්ට වඩා දක්ෂයි කියලා. ලංකාවේ ගොඩක් අය කියයි වාස් මාලිංගට වඩා දක්ෂයි කියලා. මොකද ඒ කාලේ අන්තර්ජාතික වශයෙන් ටොප් ලෙවල් වැඩ පෙන්නන pacers ලා අපිට හිටියේ නෑ. වාස් තමයි ලංකාවෙන් බිහිවුණු පළවෙනියා. ඒ නිසා කවුරුවත් නැති කාලේ වාස් කරපු දේවල් ලංකාවේ මිනිස්සුන්ට වැඩියෙන් කැපිලා පෙනුනා. ඒ කාලේ ලෝකේ ඉන්න හොඳම fast bowler වාස් කියලා කවුරුවත් කිව්වේ නෑ. කිව්වේ හොඳම අයගෙන් එක්කෙනෙක් කියල විතරයි. මොකද වසීම් අක්රම්ලා, වකාල, බ්‍රෙට් ලීලත් ඒ කාල් හිටපු නිසා. ඒත් මාලිංග ආවම කොච්චර හොඳ pacersලා හිටියත් දැන් ඉන්න අයගෙන් මාලිංග තමයි හොඳම fast bowler කියලා ගොඩක් අය කිව්වා. Dwayne Bravo දැන් දවස් දෙක තුනකට කලින් මාලිංගට තිබුණ වැඩිම t20 wicket ලෝක වාර්තාව කඩපු වෙලාවෙ interview එකේදීත් Bravo කිව්වේ මාලිංග තමයි කියලා අද ලෝකේ හොඳම බෝලර් කියලා, "Malinga is the world's best bowler today. There's noway I can class myself next to him". [/SIZE] [SIZE=3][SIZE=2]gossip.hirufm.lk/9227/2016/04/dwayne-bravo-interview.html [/SIZE]England captain කුකුත් ඔය කතාවම කිව්වා ගිය අවුරුද්දේදී. Malinga world's best pacer කියලා ගොඩක් අය කියලා තියෙනවා. ඒත් ලෝකෙන් ලැබෙන පිළිගැනීම මාලිංගට ලංකාවෙන් ලැබෙන් නෑ. ඒකට ඉතින් මාලිගන්ගෙත් රත්ගම උන්ගේ වගේ දොඩවන දෙඩවිල්ල හේතුවෙන්න ඇති. හොඳ වෙලාවට වැඩිය ඉංග්‍රීසි බැරි වුනේ :P හැබැයි වර්ල් කප් එක තමන්ගේ කැමැත්තෙන් නොගහ හිටියා කියල මන් නං හිතන්නේ නෑ. ඕනෑම ක්‍රීඩකයෙක් වර්ල්ඩ්කප් ටීම් එකකට ඇතුලත් වෙන්න පුළුවන් උපරිමේම මහන්සි වෙනවා. මාලින්ගත් දවසට එක ගානේ මාසයක්ම ඉන්ජෙක්ෂන් 30ක් ගගහ ට්‍රයි කරා කකුල හදා ගන්න. ඒත් හරි ගියේ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom