Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Me Kauda? Monawada karanne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදින පටන් වැඩිමල් දියණිය පියා දුටු තැන ම`ගහරින්නට වූවාය. එවිට ඔහු කළේ තමන් හා කතා කිරීමට දරුවන් ට බල කිරීමය. පහරදීමය. පසුව නිර්මලා දරුවන්ද රැුගෙන ඇයට අයත් නිවසට ගියාය. පියාත් දරුවන් හා බිරි`දත් දෙපොලක ජීවත්වීම ඇරඹුණේය. රෙදි මසා විකුණා මහන්සියෙන් ඉදිකළ හෝමාගම ජනතා මාවතේ නිර්මලාට අයත් නිවසට දිනක් රාත්‍රියේ පැමිණි චන්දන ඇමැත්තා සිය නිල රිවෝල්වරය ඇයගේ ගෙලට තබා බියවද්දා එම නිවස තමා නමට ලියා ගත්තේය. පසු දිනෙක තමන්ට හිතවත් හමුදා මිතුරන් ඇය ජීවත් වූ හෝමාගම නිවසට යවා ඇයව ¥ෂණය කරවා ඒවා වීඩියෝ පටිගත කර ගත්තේ නරුමයෙකුවක් නොකරන ආකාරයෙනි.

පසුව ඇය වෙත පැමිණි ඇමැත්තා එම පටිගත කර ගත් දර්ශණ ඇයට පෙන්වා දික්කසාදය ඉල්ලා සිටියේය. තවද ජ්‍යොතිෂ්‍ය හේතු මත තම ජීවිතයට ඇයගෙන් අපල ඇති බවද පුන පුනා කීවේය. ඇය එය ප්‍රතික්ෂේප කළ විට ඇයට අමානුෂික අන්දමින් පහර දුන්නේය. එම පහරදීම් හා බලහත්කාරකම් කලක් තිස්සේම සිදු කෙරිණ. ඇය පක්ෂයේ ශාස්තෘවරුන්ගෙන් මේ ගැන යුක්තිය අයැද සිටියාය. ඔහුගේ සහචර බලවේග සියල්ලටම කියා සිටියාය. එහෙත් ඒ කිසිවෙක් ඇය වෙනුවෙන් කථා නොකළෝය.

මේ අතර චන්දන සිය අමාත්‍යාංශයේ නිල තල වලට සිය කාම සහායකයන් පත් කර ගත්තේය. පක්ෂය ගොඩ නැ`ගීමට ඇප කැප වූ අය මෙම විපිරියාසය දැක දැක නිහ`ඩ වෙති. එහි රහස දන්නේ නිර්මලාය. කාම පිපාසිත මිතුරන් කැළ අමාත්‍යාංශයේ උපද්ශකයන් හා බලවතුන්වීම නිසා පක්ෂයේ උරුමකරුවන් ට කළ දෙයක් නොහැකිවීම ඊට හේතුවයි. දිනෙක අමාත්‍යාංශයට ගිය ඇයවද එළවා දැමීමට ක්‍රියා කළෝ ඒ කාම මිත්‍යා සහචරයෝය.

ඇයට මරණ තර්ජන වැඩිවිය. ඇගේ මව් පියන් කීවේ ඔය තිරිසනා අතැර දරුවන් දෙදෙනා ද සම`ග වෙන්වන ලෙසය. ඇය අවසානයේ එම ඉල්ලීමට එක`ග වූවාය. ඇය ඉල්ලා සිටියේ ඇය දුකසේ ඇ`දුම් මසා විකුණා උපයාගත් මුදලින් ගොඩන`ගා ගත් ඇගේම නිවස තම දරුවන් නමට ලියා දෙන මෙන්ය. නමුත් ඇයගෙන් කොල්ල කා ගත් එම නිවස පවා ඔහු දරුවන් ට ලියා දීමට අවසානයේ එක`ග වූයේ සිය ප්‍රාණ භුක්තියට යටත්වය. චන්දන ඇමැත්තෝ එතරම්ම බෞද්ධ මානව පේ‍්‍රමයෙන් ද ත්‍යාගශීලිත්වයෙන් ද යුක්ත වූහ.

රටේ අවධානය ප්රභාකරන් ගේ මරණය වෙත යොමු වී තිබූ අවස්ථාවේ ඔහු දික්කසාදය ඉල්ලා අධිකරණයට නඩුවක් ගොණු කොට සිය බිරි`ද නිර්මලාගෙන් වෙන් වීම ලබා ගත්තේය. දැන් ඔහු ජයග්රාහීය. ධනයත් නිදහසත් ඇත. අවල කෙළි කෙළින්නට බාධාවක් ද නැත. යුද්ධ ජය සමරා රටම කිරිබත් කද්දී ඔහු 16 වසරක් තමන්ව රැුකගත් සිය බිරි`දත් තම ජාන වලින් උපන් දරුවනුත් පන්නා දමා සිය ගහල දිවියට නිදහස උදාකර ගත්තේය.

ඉතින් පින්වත්නි ධර්මරාජ්යයක එක් පියවරක් එසේ අවසන් වූ වගයිි..

සාදු! සාදු!! සාදු!!!

(මෙහි එන නම් ගම් මන:කල්පිතය)

[QUOTE="urajdrlk, post: 6107432, member: 1489"] එදින පටන් වැඩිමල් දියණිය පියා දුටු තැන ම`ගහරින්නට වූවාය. එවිට ඔහු කළේ තමන් හා කතා කිරීමට දරුවන් ට බල කිරීමය. පහරදීමය. පසුව නිර්මලා දරුවන්ද රැුගෙන ඇයට අයත් නිවසට ගියාය. පියාත් දරුවන් හා බිරි`දත් දෙපොලක ජීවත්වීම ඇරඹුණේය. රෙදි මසා විකුණා මහන්සියෙන් ඉදිකළ හෝමාගම ජනතා මාවතේ නිර්මලාට අයත් නිවසට දිනක් රාත්‍රියේ පැමිණි චන්දන ඇමැත්තා සිය නිල රිවෝල්වරය ඇයගේ ගෙලට තබා බියවද්දා එම නිවස තමා නමට ලියා ගත්තේය. පසු දිනෙක තමන්ට හිතවත් හමුදා මිතුරන් ඇය ජීවත් වූ හෝමාගම නිවසට යවා ඇයව ¥ෂණය කරවා ඒවා වීඩියෝ පටිගත කර ගත්තේ නරුමයෙකුවක් නොකරන ආකාරයෙනි. පසුව ඇය වෙත පැමිණි ඇමැත්තා එම පටිගත කර ගත් දර්ශණ ඇයට පෙන්වා දික්කසාදය ඉල්ලා සිටියේය. තවද ජ්‍යොතිෂ්‍ය හේතු මත තම ජීවිතයට ඇයගෙන් අපල ඇති බවද පුන පුනා කීවේය. ඇය එය ප්‍රතික්ෂේප කළ විට ඇයට අමානුෂික අන්දමින් පහර දුන්නේය. එම පහරදීම් හා බලහත්කාරකම් කලක් තිස්සේම සිදු කෙරිණ. ඇය පක්ෂයේ ශාස්තෘවරුන්ගෙන් මේ ගැන යුක්තිය අයැද සිටියාය. ඔහුගේ සහචර බලවේග සියල්ලටම කියා සිටියාය. එහෙත් ඒ කිසිවෙක් ඇය වෙනුවෙන් කථා නොකළෝය. මේ අතර චන්දන සිය අමාත්‍යාංශයේ නිල තල වලට සිය කාම සහායකයන් පත් කර ගත්තේය. පක්ෂය ගොඩ නැ`ගීමට ඇප කැප වූ අය මෙම විපිරියාසය දැක දැක නිහ`ඩ වෙති. එහි රහස දන්නේ නිර්මලාය. කාම පිපාසිත මිතුරන් කැළ අමාත්‍යාංශයේ උපද්ශකයන් හා බලවතුන්වීම නිසා පක්ෂයේ උරුමකරුවන් ට කළ දෙයක් නොහැකිවීම ඊට හේතුවයි. දිනෙක අමාත්‍යාංශයට ගිය ඇයවද එළවා දැමීමට ක්‍රියා කළෝ ඒ කාම මිත්‍යා සහචරයෝය. ඇයට මරණ තර්ජන වැඩිවිය. ඇගේ මව් පියන් කීවේ ඔය තිරිසනා අතැර දරුවන් දෙදෙනා ද සම`ග වෙන්වන ලෙසය. ඇය අවසානයේ එම ඉල්ලීමට එක`ග වූවාය. ඇය ඉල්ලා සිටියේ ඇය දුකසේ ඇ`දුම් මසා විකුණා උපයාගත් මුදලින් ගොඩන`ගා ගත් ඇගේම නිවස තම දරුවන් නමට ලියා දෙන මෙන්ය. නමුත් ඇයගෙන් කොල්ල කා ගත් එම නිවස පවා ඔහු දරුවන් ට ලියා දීමට අවසානයේ එක`ග වූයේ සිය ප්‍රාණ භුක්තියට යටත්වය. චන්දන ඇමැත්තෝ එතරම්ම බෞද්ධ මානව පේ‍්‍රමයෙන් ද ත්‍යාගශීලිත්වයෙන් ද යුක්ත වූහ. රටේ අවධානය ප්රභාකරන් ගේ මරණය වෙත යොමු වී තිබූ අවස්ථාවේ ඔහු දික්කසාදය ඉල්ලා අධිකරණයට නඩුවක් ගොණු කොට සිය බිරි`ද නිර්මලාගෙන් වෙන් වීම ලබා ගත්තේය. දැන් ඔහු ජයග්රාහීය. ධනයත් නිදහසත් ඇත. අවල කෙළි කෙළින්නට බාධාවක් ද නැත. යුද්ධ ජය සමරා රටම කිරිබත් කද්දී ඔහු 16 වසරක් තමන්ව රැුකගත් සිය බිරි`දත් තම ජාන වලින් උපන් දරුවනුත් පන්නා දමා සිය ගහල දිවියට නිදහස උදාකර ගත්තේය. ඉතින් පින්වත්නි ධර්මරාජ්යයක එක් පියවරක් එසේ අවසන් වූ වගයිි.. සාදු! සාදු!! සාදු!!! (මෙහි එන නම් ගම් මන:කල්පිතය) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom