මූ චනුක්ස් බ්‍රො ගෙ පාර්ට් 2 ද කොහෙද ?
දෙන්නාම එක වගෙ නෙ ?
දෙන්නාගෙම හිස්ටරි එක හොඳ නැහැ
අනෙ මන්දා බන්. මට නම් උ ඔය මාටින් වික්‍රමසිංහ ගැන කියන වීඩියො එකෙන්ම එපා උනා.
ඌ නිකන් පඩයා වගෙ ටොක්ස් දෙන්නෙ.
එත් සොෂල් මීඩියාස් වල මිනිහා හෙන සෙන්සේෂන් එකක් උනා කාලයක්