Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Me kawda Monada karanne..!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිළියගේ ගබ්සාවට ඇමති සොවින්

කලා | MAY 26, 2012 10:26 AM

Srilankamirror – ඇමතිවරයෙකු සමග සම්බන්ධතාවයක් පැවැත්වූ ජනප්රිය ටෙලි නාට්ය නිළියක් සිය තුන් මසකට මදක් වැඩි දරු ගැබක් විනාශකර දැමීම සම්බන්ධයෙන් අදාළ අමාත්යවරයා දැඩි කණස්සල්ලෙන් සිටින බව ‘ශී්ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අමාත්යවරයාගෙන් අප කල විමසීමකදී අමාත්යවරයා කියා සිටියේ තමා මේ ලෝකයේ ආදරය කරන කාන්තාවන් අතරින් වැඩියෙන්ම ලෙන්ගතු හා ආදරය කරන කාන්තාව එම නිළිය බවයි.

එවැනි ආදරයක් දක්වද්දීද ඇය තමාගේ දරුවා නැතිකර දැමීම තම ජීවිතයට විශාල දුකක් ඇති කළ බවද ඔහු කීය.

වරක් අදාල නිළිය සමග තමා සම්බන්ධතාවයක් පවත්වනේදැයි රජයේ ප්රබලම අයෙක් ප්රශ්න කළ අවස්ථාවේදීද තමා එය නොසගවා එවැනි සම්බන්ධතාවයක් ඇති බව පිළිගත් බවද ඔහු පැවසීය.

එසේම තමා ආණ්ඩුවට දැඩි ලෙස ආදරය කරන බවද පැවසූ ඔහු මේ සම්බන්ධය හේතුවෙන් ආණ්ඩුවට අපහසුතාවයක් ඇති නොවන්නට මෙතෙක් කටයුතු කළ බවද කීය.

කෙසේවුවද මේ සිද්ධිය හේතුවෙන් තමන් හා නිළිය අතර තිබෙන සම්බන්ධය පළදුවී නැති බවද පැවසූ අමාත්යවරයා තමාට ඇත්තේ දරුවා නැති කිරීම සම්බන්ධයෙන් පියෙකුට දැනෙන දුකක් බවද පැවසීය.

අදාල නිළිය ඊයේ (25) පෙරවරුවේ කොළඹ පිහිටි ප්රධාන පෙලේ පෞද්ගලික රෝහලකදී මෙම ගබ්සාව කරගෙන ඇති බවත්, අධික ලේ වහනය වීමක් හේතුවෙන් දරු ගැබ විනාශ කල යුතු බව රෝහල් බලධාරීන්ට දන්වමින් මෙය සිදුකරගෙන ඇති බවද පැවසේ.

ඇමතිවරයා හා නිළිය අතර සම්බන්ධය නිළියගේ සැමියාද දැන සිට ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් දරුවන්ට දැඩිව ඇළුම් කරන ඉහත ප්රබල අමාත්යවරයා පසුගිය ඉරිදා දිනයේ නිළියගේ සැමියා හමු වී දරුවාගේ සියළු වගකීම වියදම් සියල්ල තමන් බලා ගන්නා බැවින් දරු ගැබ විනාශ නොකරන ලෙස ඉල්ලීමක් කර තිබූ බවද පැවසේ.

Sanauna amuththan hoyana ayata watina thagi

Niliya kawda?

Miniter sirr kawda?

[QUOTE="adaulla, post: 12754539, member: 365233"] නිළියගේ ගබ්සාවට ඇමති සොවින් කලා | MAY 26, 2012 10:26 AM Srilankamirror – ඇමතිවරයෙකු සමග සම්බන්ධතාවයක් පැවැත්වූ ජනප්රිය ටෙලි නාට්ය නිළියක් සිය තුන් මසකට මදක් වැඩි දරු ගැබක් විනාශකර දැමීම සම්බන්ධයෙන් අදාළ අමාත්යවරයා දැඩි කණස්සල්ලෙන් සිටින බව ‘ශී්ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් අමාත්යවරයාගෙන් අප කල විමසීමකදී අමාත්යවරයා කියා සිටියේ තමා මේ ලෝකයේ ආදරය කරන කාන්තාවන් අතරින් වැඩියෙන්ම ලෙන්ගතු හා ආදරය කරන කාන්තාව එම නිළිය බවයි. එවැනි ආදරයක් දක්වද්දීද ඇය තමාගේ දරුවා නැතිකර දැමීම තම ජීවිතයට විශාල දුකක් ඇති කළ බවද ඔහු කීය. වරක් අදාල නිළිය සමග තමා සම්බන්ධතාවයක් පවත්වනේදැයි රජයේ ප්රබලම අයෙක් ප්රශ්න කළ අවස්ථාවේදීද තමා එය නොසගවා එවැනි සම්බන්ධතාවයක් ඇති බව පිළිගත් බවද ඔහු පැවසීය. එසේම තමා ආණ්ඩුවට දැඩි ලෙස ආදරය කරන බවද පැවසූ ඔහු මේ සම්බන්ධය හේතුවෙන් ආණ්ඩුවට අපහසුතාවයක් ඇති නොවන්නට මෙතෙක් කටයුතු කළ බවද කීය. කෙසේවුවද මේ සිද්ධිය හේතුවෙන් තමන් හා නිළිය අතර තිබෙන සම්බන්ධය පළදුවී නැති බවද පැවසූ අමාත්යවරයා තමාට ඇත්තේ දරුවා නැති කිරීම සම්බන්ධයෙන් පියෙකුට දැනෙන දුකක් බවද පැවසීය. අදාල නිළිය ඊයේ (25) පෙරවරුවේ කොළඹ පිහිටි ප්රධාන පෙලේ පෞද්ගලික රෝහලකදී මෙම ගබ්සාව කරගෙන ඇති බවත්, අධික ලේ වහනය වීමක් හේතුවෙන් දරු ගැබ විනාශ කල යුතු බව රෝහල් බලධාරීන්ට දන්වමින් මෙය සිදුකරගෙන ඇති බවද පැවසේ. ඇමතිවරයා හා නිළිය අතර සම්බන්ධය නිළියගේ සැමියාද දැන සිට ඇතැයි පැවසේ. කෙසේ වෙතත් දරුවන්ට දැඩිව ඇළුම් කරන ඉහත ප්රබල අමාත්යවරයා පසුගිය ඉරිදා දිනයේ නිළියගේ සැමියා හමු වී දරුවාගේ සියළු වගකීම වියදම් සියල්ල තමන් බලා ගන්නා බැවින් දරු ගැබ විනාශ නොකරන ලෙස ඉල්ලීමක් කර තිබූ බවද පැවසේ. Sanauna amuththan hoyana ayata watina thagi Niliya kawda? Miniter sirr kawda? [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom