me kellage nama mokkda

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    2,994
    4,561
    113
    1762013941309.png
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    මටත් ඒ වගේ පොඩි දෙවල් වලින් සතුටු වෙලා ජීවත් වෙන්න පුලුවන් උනානම්..

    දේවල් වලින් සතුට හම්බෙනකන් සතුටින් විතරක් ජීවත් වෙන්න බැහැ, සතුටු වෙලා තෘප්තියක් ලබලා ඉවර කරන්නත් බැහැ. සතුට තියෙන්න පුලුවන් දුකට සාපේක්ෂව, දුකත් තියෙනවනම් විතරයි. ඉතින් හම්බෙන සතුට නිසා දුකටම පත් වෙනවා.

    වපුරවපුවම (සංස්කාර) තමයි නෙලන්න වෙන්නේ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,299
    7,775
    113
    දෝනි දෙයක් පෙන්වනව කිව්වම ඔයිට වඩා දෙයක් බලපොරොත්තු උනා 😏

    #disappointed
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,545
    9,565
    113
    මටත් ඒ වගේ පොඩි දෙවල් වලින් සතුටු වෙලා ජීවත් වෙන්න පුලුවන් උනානම්..
    මාත් ආසයි. ලොකු දේවල් ආන්බාන් කරගන්න අමාරුයි කොහොමත් 🙂