SLASSCOM eke monada ban wenne

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    1) Salary details share කරගෙන පුළුවන් තරම් අඩුවෙන් ගෙවන්න ට්‍රයි කිරීම.
    2) USD salary peg කරපු කාලේ ඒකට උදැල්ල දැමීම.
    3) අඩු කුලේ pro max company ටිකක් එකතු කරගෙන ලංකාවේ Tech සමබන්ද authority එකක් කියල හිතාගෙන සිටීම.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Salary adu karana eka 🤣
    sanskruthikai ekangai
    Tip Of The Cap GIF by Giphy QA
     
    • Like
    Reactions: KandyMalli

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    Salary adu karana eka 🤣

    1) Salary details share කරගෙන පුළුවන් තරම් අඩුවෙන් ගෙවන්න ට්‍රයි කිරීම.
    2) USD salary peg කරපු කාලේ ඒකට උදැල්ල දැමීම.
    3) අඩු කුලේ pro max company ටිකක් එකතු කරගෙන ලංකාවේ Tech සමබන්ද authority එකක් කියල හිතාගෙන සිටීම.

    Anthony Anderson Lol GIF by ABC Network
     
    • Like
    Reactions: KandyMalli