Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Me Lamayinuth Siridiyasge Neweyi Kiyanne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා දුංකොළ සමාගම හා සිගරට් නිෂ්පාදන ආයතන කිහිපක් එකතුවෙන් සිගරට් බීම මගින් සෞඛ්‍යයට වැඩි හානියක් නොවන බව ඔප්පු කිරීමට රට පුරා ගොස් සමීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළා පත් කරන ලද කුඩා කණ්ඩායම් දිවයිනේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි පිටත් කර හැරීයා ඒ සමඟ එවැනි අවස්ථාවක් හමුවූ විගසම එය රූප ගතකර එම පුද්ගලයාටද ලක්ෂ පහක ත්‍යාගයක් හා වටිනා පෝෂණ මල්ලක් ද පිරිනැමීමට උපදෙස් ලැබුණා..ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් පොළොන්නරුව දිහාවට ඇවිල්ල ගැමියන් නිතර ගැවසෙන ස්ථාන ඉලක්ක කරමින් තම අභිප්‍රාය ඉෂ්ඨකරගන්නට ක්‍රියා කළා ..

ඔන්න දවසක් පොළොන්නරුවෙ පොඩි ගමක පෙට්ටි කඩයක් ළඟ මාන බලමින් සිටි ඔවුන්ට අපූරු සිදුවීමක් දැකගන්න ලැබුණා..සම රුළි වැටුන ඉතා කෙසඟ ශරීරයක් සහිත වයස අවුරුදු 75 තරම් පෙනුමැති පුද්ගලයෙක් අත්වාරුවක් වත් නැතිව තනිවම කඩේට ඇවිත්-

මුදලාලි මට බිස්ටල් විස්සෙ පැකට් එකක් දෙන්න....

කියල විස්සෙ පැකට් එකක් මිලදී ගත්තා ආපු කණ්ඩායමට ෆුල් සැටිස්... කණ්ඩායමේ ලොක්ක මුදලාලිට කිට්ටු වෙලා ඇහුව-

ඔය මෑන් හැමදාම සිගරට් ගන්නවද?

ඔව් ඔව් හැම දාම විස්සෙපැකට් එකක් ගන්නව

ෂා නියමයි නේ මෑන් තමයි අපි හොය හොය හිටියෙ

කියමින් කණ්ඩායම එම පුද්ගලයා පසුපස ගෙදරටම ගනකම් කැමරා උපකරණද අටවගෙන යන්නට වුණා..ගෙදරට ගිහින් සියල්ල පටිගත කරන්නත් සූදානම් වෙලා

අංකල්- අපිට අංකල් එක්ක ටිකක් කථා කරන්න පුළුවන්ද?

හහ් හහ් මොකෝ බැරි මහත්තයෝ ඕන දෙයක් අහන්න

ඔබ තුමාගෙ නම,

මම සිරිදියස් මහත්තයෝ ...

සිරිදියස් දවසට සිගරට් කීයක් විතර බොනවද?

හරියටම විස්සක් බොනව.. මදි වුණොත් ඔය දරුවෙක් යවලා තව හතරක් පහක් ගෙන්න ගන්නවා

ආ ඇත්තද?ළමයි එහෙම කී දෙනෙක් ඉන්නවද?

කොල්ලොම හය දෙනෙක් ....

කෝ එයාල මෙහේ ඉන්නවද?

ඔව්.. මේ... කොල්ලනේ මෙහෙ වරෙල්ල මේ කොළඹින් මහත්තුරු කට්ටික් ඇවිත්

කොල්ලො ටිකත් ආව උනුත් අලි වගේ මස් ගොබ දාල හොදින් වැඩුනු අය.. සිගරට් කොම්පැනියෙ අයට තවත් සැටිස්....

මෙන්න එහෙනම් සිරිදියස්ට අපෙන් පොඩි තෑග්ගක්..මෙතන ලක්ෂ පහක් තියෙනව

තෑගි මොකටද මහත්තයෝ මට මං අහවල් එකක් කළාටද?

නෑ නෑ තියා ගන්නකෝ මේන්න මේ කිරිපිටි,සොසේජස්,චීස් තියෙන මල්ලත් සිරි දියස්ට, අපි ලංකා දුංකල සමාගමයි සිගරට් කොම්පැනි කිහිපයකුයි එකතුවෙලා හැදුන සංවිධානයක්, පොඩි සමීක්ෂණයක් කරනව සමහරු කියනව නේ සිගරට් බිව්වම ලෙඩවෙනව අනං මනං අපිට ඔප්පු කරන්න ඕන ඒක එහෙම නෑ කියල ඔබ තුමා ඒකට හොඳම උදාහරණයක් මොකද අවුරුදු හැත්තෑවක් හැත්තපහක් වෙලත් සිරිදියස් තවම අත්වාරුවක් වත් නැතුව ගමන් බිමන් යනව. දවසකට සිගරට් 20 විතර බීලත් ඔය තවම යස අගේට ඉන්නෙ ...

හැත්තෑවක් හැත්තපහක්! මහත්තයල මේ හත්තිලව්වක් කථා කරනවා මට තාම වයස හතලිස් දෙකයි...

මොනව!

සිරිදියස්ගේ බිරිඳ මාදට පැන - ඔය සිගරට් කෙහෙල්මල නිසා තමයි මෙයාට මෙහෙම වෙලා තියෙන්නෙ ( සිරිදියස්ගෙ පවුල අර ආපු මහතැන් කෙනෙක්ට ළංවෙලා මෙන්න මෙහෙමත් කියපි- මේ ළමයිනුත් ඔය මිනිහගෙ නෙවෙයි)

සිගරට් කොම්පැනියේ මහත්වරුන් අසල සිටි බල්ලාට තම ලැජ්ජාව දමා බල්ලාගේ ලැජ්ජාව අරගෙන වාහනය ස්ටාර්ට් කරගෙන පවනට බඳු වේගයෙන් නොපෙනී යන්නට විය....

රී පොස්ට් ගගා මාව කන්ද හදන්නේ නැතුව කියවපු කෙනෙක් ඉන්නවනම් කලින් බම්ප් එකක් දාල යන්න දැක්කේ නැති කෙනෙක්ට බලාගන්න,

මේක මන් ලියපු එකක් නෙවේ මටත් ඊ මේල් එකකින් ආව එකක්

[QUOTE="Somapaala, post: 13184870, member: 323300"] [SIZE="4"]ලංකා දුංකොළ සමාගම හා සිගරට් නිෂ්පාදන ආයතන කිහිපක් එකතුවෙන් සිගරට් බීම මගින් සෞඛ්‍යයට වැඩි හානියක් නොවන බව ඔප්පු කිරීමට රට පුරා ගොස් සමීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළා පත් කරන ලද කුඩා කණ්ඩායම් දිවයිනේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි පිටත් කර හැරීයා ඒ සමඟ එවැනි අවස්ථාවක් හමුවූ විගසම එය රූප ගතකර එම පුද්ගලයාටද ලක්ෂ පහක ත්‍යාගයක් හා වටිනා පෝෂණ මල්ලක් ද පිරිනැමීමට උපදෙස් ලැබුණා..ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් පොළොන්නරුව දිහාවට ඇවිල්ල ගැමියන් නිතර ගැවසෙන ස්ථාන ඉලක්ක කරමින් තම අභිප්‍රාය ඉෂ්ඨකරගන්නට ක්‍රියා කළා .. ඔන්න දවසක් පොළොන්නරුවෙ පොඩි ගමක පෙට්ටි කඩයක් ළඟ මාන බලමින් සිටි ඔවුන්ට අපූරු සිදුවීමක් දැකගන්න ලැබුණා..සම රුළි වැටුන ඉතා කෙසඟ ශරීරයක් සහිත වයස අවුරුදු 75 තරම් පෙනුමැති පුද්ගලයෙක් අත්වාරුවක් වත් නැතිව තනිවම කඩේට ඇවිත්- [/SIZE] [COLOR="Red"]මුදලාලි මට බිස්ටල් විස්සෙ පැකට් එකක් දෙන්න....[/COLOR] [COLOR="Blue"][SIZE="4"]කියල විස්සෙ පැකට් එකක් මිලදී ගත්තා ආපු කණ්ඩායමට ෆුල් සැටිස්... කණ්ඩායමේ ලොක්ක මුදලාලිට කිට්ටු වෙලා ඇහුව- [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]ඔය මෑන් හැමදාම සිගරට් ගන්නවද?[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Blue"]ඔව් ඔව් හැම දාම විස්සෙපැකට් එකක් ගන්නව[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"]ෂා නියමයි නේ මෑන් තමයි අපි හොය හොය හිටියෙ[/SIZE][/COLOR] [SIZE="4"]කියමින් කණ්ඩායම එම පුද්ගලයා පසුපස ගෙදරටම ගනකම් කැමරා උපකරණද අටවගෙන යන්නට වුණා..ගෙදරට ගිහින් සියල්ල පටිගත කරන්නත් සූදානම් වෙලා [COLOR="red"]අංකල්- අපිට අංකල් එක්ක ටිකක් කථා කරන්න පුළුවන්ද?[/COLOR] [COLOR="Teal"][COLOR="Blue"]හහ් හහ් මොකෝ බැරි මහත්තයෝ ඕන දෙයක් අහන්න[/COLOR][/COLOR] [COLOR="Red"]ඔබ තුමාගෙ නම,[/COLOR] [COLOR="Blue"]මම සිරිදියස් මහත්තයෝ ...[/COLOR] [COLOR="Red"]සිරිදියස් දවසට සිගරට් කීයක් විතර බොනවද?[/COLOR] [COLOR="Blue"]හරියටම විස්සක් බොනව.. මදි වුණොත් ඔය දරුවෙක් යවලා තව හතරක් පහක් ගෙන්න ගන්නවා[/COLOR] [COLOR="Red"]ආ ඇත්තද?ළමයි එහෙම කී දෙනෙක් ඉන්නවද?[/COLOR] [COLOR="Blue"]කොල්ලොම හය දෙනෙක් .... [/COLOR] [COLOR="Red"]කෝ එයාල මෙහේ ඉන්නවද?[/COLOR] [COLOR="Blue"]ඔව්.. මේ... කොල්ලනේ මෙහෙ වරෙල්ල මේ කොළඹින් මහත්තුරු කට්ටික් ඇවිත් [/COLOR] කොල්ලො ටිකත් ආව උනුත් අලි වගේ මස් ගොබ දාල හොදින් වැඩුනු අය.. සිගරට් කොම්පැනියෙ අයට තවත් සැටිස්.... [COLOR="Red"]මෙන්න එහෙනම් සිරිදියස්ට අපෙන් පොඩි තෑග්ගක්..මෙතන ලක්ෂ පහක් තියෙනව[/COLOR] [COLOR="Blue"]තෑගි මොකටද මහත්තයෝ මට මං අහවල් එකක් කළාටද?[/COLOR] [COLOR="Red"]නෑ නෑ තියා ගන්නකෝ මේන්න මේ කිරිපිටි,සොසේජස්,චීස් තියෙන මල්ලත් සිරි දියස්ට, අපි ලංකා දුංකල සමාගමයි සිගරට් කොම්පැනි කිහිපයකුයි එකතුවෙලා හැදුන සංවිධානයක්, පොඩි සමීක්ෂණයක් කරනව සමහරු කියනව නේ සිගරට් බිව්වම ලෙඩවෙනව අනං මනං අපිට ඔප්පු කරන්න ඕන ඒක එහෙම නෑ කියල ඔබ තුමා ඒකට හොඳම උදාහරණයක් මොකද අවුරුදු හැත්තෑවක් හැත්තපහක් වෙලත් සිරිදියස් තවම අත්වාරුවක් වත් නැතුව ගමන් බිමන් යනව. දවසකට සිගරට් 20 විතර බීලත් ඔය තවම යස අගේට ඉන්නෙ ...[/COLOR] [COLOR="Blue"]හැත්තෑවක් හැත්තපහක්! මහත්තයල මේ හත්තිලව්වක් කථා කරනවා මට තාම වයස හතලිස් දෙකයි...[/COLOR] [COLOR="Red"]මොනව![/COLOR] සිරිදියස්ගේ බිරිඳ මාදට පැන - ඔය සිගරට් කෙහෙල්මල නිසා තමයි මෙයාට මෙහෙම වෙලා තියෙන්නෙ ( සිරිදියස්ගෙ පවුල අර ආපු මහතැන් කෙනෙක්ට ළංවෙලා මෙන්න මෙහෙමත් කියපි- මේ ළමයිනුත් ඔය මිනිහගෙ නෙවෙයි) සිගරට් කොම්පැනියේ මහත්වරුන් අසල සිටි බල්ලාට තම ලැජ්ජාව දමා බල්ලාගේ ලැජ්ජාව අරගෙන වාහනය ස්ටාර්ට් කරගෙන පවනට බඳු වේගයෙන් නොපෙනී යන්නට විය....[/SIZE] [COLOR="Blue"][SIZE="5"]රී පොස්ට් ගගා මාව කන්ද හදන්නේ නැතුව කියවපු කෙනෙක් ඉන්නවනම් කලින් බම්ප් එකක් දාල යන්න දැක්කේ නැති කෙනෙක්ට බලාගන්න, මේක මන් ලියපු එකක් නෙවේ මටත් ඊ මේල් එකකින් ආව එකක් [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom