Me minisunge moda kamada? Nosalakilla da?

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගොඩක් වෙලාවට මෙව්වා ගන්නේ කොන්ත්‍රාත් කාරයෝ. පස්සේ ඔය කොහේ හරි ඉන්න කොල්ලෝ සෙට් එකක් අරන් උන් ලව්වා කරවනවා. මේ ගොල්ලන්ට safety equipment මුකුත්ම දෙන්නේ නෑ කොන්ත්‍රාත් කාරයෝ. වැඩ කරන මිනිස්සුත් safety ගැන මොනවත් බලන්නේ නෑ එවෙලේ ලැබෙන සල්ලි ගැන විතරක් හිතලා වැඩේ කරනවා.අන්තිමම ඉතින් අනතුරක් උනාට පස්සේ කවුරුවත් නෑ

    this.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,658
    3,975
    113
    ඕවගේ ගොඩක් උන් ඉන්නවා ලංකාව පුරාම. කිසි saftey ක් නැ. උඩින් වැටුනා කියයි, පලංචියෙන් වැටුනා කියයි. ඊට පස්සේ මුලු පවුලම අනාත‍යි. ඉන්සුරන්ස් වලින් ගෙවනවා කියලද? පව් ඉතින්.
     
    • Like
    Reactions: NRTG

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    1500-2000rs wiyadam karanna bari nm thaman wenuwen wadak na ithin

    le dunnata mole denna bane
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    1500-2000rs wiyadam karanna bari nm thaman wenuwen wadak na ithin

    le dunnata mole denna bane

    ඕවගේ ගොඩක් උන් ඉන්නවා ලංකාව පුරාම. කිසි saftey ක් නැ. උඩින් වැටුනා කියයි, පලංචියෙන් වැටුනා කියයි. ඊට පස්සේ මුලු පවුලම අනාත‍යි. ඉන්සුරන්ස් වලින් ගෙවනවා කියලද? පව් ඉතින්.

    Ow bn kiyala wadak na.. Watila marenne nathuwa paralyze unoth.
    Hamogema jivitha kalema iwarai.
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    983
    682
    93
    contract ganna unta banala wadak na.. oya wage wada karana unta poddak safety gana kiyapallako dena lory talk ahaganna puluwan. ehema un accident unama balapan ko ballo wage gahena hati.