me nangiyata rangapaanna chance ekak denna kawruth naddo

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලස්සන කෙලි පොඩ්ඩක් බන්..

    ඒත් මේ වගේ පොටෝ දාලා රගපාන්න අවස්ථාව ඉල්ලන එක අදට හරි යන්නෙ නැහැ..ටික දවසකින් මේ පොටෝස් ටික පෝර්න් සයිට් එකක දාලා තිරිසන් ආතල් ගන්න පුලුවන් ජාතියේ තිරිසන්නුත් මේ සමාජයේ මේ සයිට් වලත් ඉන්න පුලුවන්..

    පුද්ගලිකව කෙල්ලෙක් රගපෑමට එනවට මම අකමැතියි.. රගපාන අක්කල නංගිලගෙන් බහුතරයක් දැන් ආපු රාජකාරිය අමතක කරල වෙනත් ලොව පැරණිම රාජකාරියෙ නිරත වෙනව...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    mona huyannak da mey. delt the pics men.. Elakiri eke Porn directors ara wena honda film karana directors la nah meke..

    delt these pics..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    ලස්සන කෙලි පොඩ්ඩක් බන්..

    ඒත් මේ වගේ පොටෝ දාලා රගපාන්න අවස්ථාව ඉල්ලන එක අදට හරි යන්නෙ නැහැ..ටික දවසකින් මේ පොටෝස් ටික පෝර්න් සයිට් එකක දාලා තිරිසන් ආතල් ගන්න පුලුවන් ජාතියේ තිරිසන්නුත් මේ සමාජයේ මේ සයිට් වලත් ඉන්න පුලුවන්..

    පුද්ගලිකව කෙල්ලෙක් රගපෑමට එනවට මම අකමැතියි.. රගපාන අක්කල නංගිලගෙන් බහුතරයක් දැන් ආපු රාජකාරිය අමතක කරල වෙනත් ලොව පැරණිම රාජකාරියෙ නිරත වෙනව...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගොන් ආතල් ගන්ඩ එපා බුරුවො,,,,,,,,,,
    තොට අම්මෙක් අක්කෙක් නංගියෙක් නැති හරකෙක්ද ................................
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ගොන් ආතල් ගන්ඩ එපා බුරුවො,,,,,,,,,,
    තොට අම්මෙක් අක්කෙක් නංගියෙක් නැති හරකෙක්ද ................................

    මුගේ අම්මාගේ හරි නන්ගියෙක් ගේ හරි පොටෝ ටිකක් මෙහෙම වැටුන දාට තමයි මුන්ට තේරෙන්නේ...
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    මුගේ අම්මාගේ හරි නන්ගියෙක් ගේ හරි පොටෝ ටිකක් මෙහෙම වැටුන දාට තමයි මුන්ට තේරෙන්නේ...

    කතාව හරි මචං :oo::oo:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    ලස්සන කෙලි පොඩ්ඩක් බන්..

    ඒත් මේ වගේ පොටෝ දාලා රගපාන්න අවස්ථාව ඉල්ලන එක අදට හරි යන්නෙ නැහැ..ටික දවසකින් මේ පොටෝස් ටික පෝර්න් සයිට් එකක දාලා තිරිසන් ආතල් ගන්න පුලුවන් ජාතියේ තිරිසන්නුත් මේ සමාජයේ මේ සයිට් වලත් ඉන්න පුලුවන්..

    පුද්ගලිකව කෙල්ලෙක් රගපෑමට එනවට මම අකමැතියි.. රගපාන අක්කල නංගිලගෙන් බහුතරයක් දැන් ආපු රාජකාරිය අමතක කරල වෙනත් ලොව පැරණිම රාජකාරියෙ නිරත වෙනව...

    nadaththu wiyadama piyawaganna epai...neththan teledrma ekakatawath yanna behene..posh eke innath epai...:D

    penawane Nadisha ehema wenas wela thiyena tharama...:P